CHANUX Bro

Status
Not open for further replies.

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    Auu oya video eken uge loku line ekak pennala naane... au kiyala thinne A sammane ganna udaw karata auge subscriberslata thanks karapu eka.

    ape rate minissu nan mahama sakkiliyo... irisiyaawa dore galanwa... sure ekata oya methana uta mada gahana ewunge youtube channel ekko ban wela nathnan subscribersla 100 wath natuwa athi... anunge diyunwa iwasanna bari ubala wage sakkiliyo innakan me rata nan diyunu wenne naa..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,237
    113
    colombo
    anchor14:22538675 said:
    Auu oya video eken uge loku line ekak pennala naane... au kiyala thinne A sammane ganna udaw karata auge subscriberslata thanks karapu eka.

    ape rate minissu nan mahama sakkiliyo... irisiyaawa dore galanwa... sure ekata oya methana uta mada gahana ewunge youtube channel ekko ban wela nathnan subscribersla 100 wath natuwa athi... anunge diyunwa iwasanna bari ubala wage sakkiliyo innakan me rata nan diyunu wenne naa..

    Chanux's fake account detected
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා :P

    Absolutely Agreed!!!...:yes::yes::yes: He is too much!!
     
    • Like
    Reactions: BadGirlPerk

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,414
    1,350
    113
    He has taken tech talk to many in Sinhala. I think ChanukBro is doing a great job. His efforts are rewarded. Congratulations
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    පිස්සු හුත්තෙක් ඔය කැරියගෙ පුකේ ලයින් බලන්න එපා. tech details ඕන නම් පලයන් මේ youtube channels වලට
    marquesbrownie
    linustechtips
    unboxtherapy
    everythingapplepro

    මටනම් ඉතින් ඕව තේරෙන්නෙ නෑ කඩ්ඩ බෑනේ පොඩ්ඩක්වත්, රුඋප විතරයි ඉතින් බැලුවත්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    ඔව් බන් මටත් ඕක කරා ඕකා.ඌ කවදාවත් ඌ වැරදියි කියලා පිළිගන්න කැමති නැහැ.:rofl:

    Meka nam sira. Gaming video ekak karoth hathpole guu. :lol: Waradda pennala comment ekak dammoth winadi 2n comment eka delete.

    e unata patta luck ekak thiyenne.jiwithema godane dan.
     
    • Like
    Reactions: BadGirlPerk

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඕක මහ කපටියෙක්. ඕකගේ ගූ වීඩියෝ බලන්නේ නෑ මම්. මටනම් පේන්ඩ බෑ. ඉරිසියාව නෙවෙයි ඕකගේ කැරට්ටුව අපි හොදින් දන්නවා ගීක් සයිට් එක කරපු කාලේ ඉදන්. ඕක ලිනක්ස් පොත් ටිකක් පෙන්නගෙන ඌ හෙන වැඩ්ඩා වගේ වීඩියෝ කරන්නේ. අපි ඔයිට වඩා වැඩ්ඩෝ ඕනෙ තරම් දැකලා තියෙයි. ඒත් ඔය වගේ පඩ ශෝ එකනම් නෑ. දැන් ජාතික රූපවාහිනියෙත් ඉන්නවා. අති පඩියා. ෆක්
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මාත් උට කැමති නම් නැ...එත් උට ඉස්සර ගීක් සයිට් එක කෙල උන හින්දා තමා උ අද ඔයවගේ තැනක ඉන්නේ...නැත්තම් තාමත් ඉස්සර චානුක්ස් ම තමා...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Meka nam sira. Gaming video ekak karoth hathpole guu. :lol: Waradda pennala comment ekak dammoth winadi 2n comment eka delete.

    e unata patta luck ekak thiyenne.jiwithema godane dan.

    internet, games ගැන හය හතර නොදන්න උන් ඉන්නකන් උන් ගොඩ තමා මචන්. ඒක උගෙ වාසනාව නෙවේ, අපේ උන්ගේ නූගත්කම. :lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    internet, games ගැන හය හතර නොදන්න උන් ඉන්නකන් උන් ගොඩ තමා මචන්. ඒක උගෙ වාසනාව නෙවේ, අපේ උන්ගේ නූගත්කම. :lol:

    sira kathawa.danuma thiyena ayata uwamanawak thibbe na e kaale ohoma deyak karanna.
     
    Status
    Not open for further replies.