ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොනව උනත් ඩයලොග් එකේ උනුයි,හුකාවි එකේ උනුයි මූව අත අරින එකක් නෑ.උන්ට මූ පට්ට ගීක්.
    උන්ට වැඩක් නෑ මූ ගීක්ද නැද්ද කියන එක. උන්ට මූ පස්සෙ වැටුනු එහෙයියෝ ටිකක් ඉන්න එකයි වැදගත්. ඉතින් ඩයලොග් උන් උනත් මූ චාටර් වෙච්චි එක හංගනවා.

    ලෝකෙ කැරෙකෙන්නෙ අපි හිතන විදිහට නෙමෙයි බන්. අපි හිතන්නෙ පතන්නෙ සර්ව සාධාරණ ලෝකයක් ඒත් ලෝකෙ දුවන්නෙ සල්ලි උඩ.

    උඹලට කියන්න අපේ බැච් එකේ එකෙක් හිටියා ඔය වගේම අමු පොයි කාරයෙක්. මූ කළේම එක එක ලොක්කන්ට පාර්ටි එහෙම දීලා ටෝක්ස් දීලා අල්ලගන්න එක. අනේ අපි හිතුවා මූ බොරු කරන්න ගිහින් කෙළවගනී කියලා. මොන ඌ ගෑන හිත හිත හිටපු අපි එකම තැන. ඌ පොයි ගහලා ගහලා ඊටපස්සෙ කම්පැනියෙන් ඌව ටෙක්නිකල් නොදා කස්ටමර්ලාට පොයි ගහන්න සෙට් කළා.

    1622700005282.png

    ලංකාවේ ප්‍රොෆාලා පවා හොරු බන්.
    ------ Post added on Jun 3, 2021 at 11:33 AM

    A Case of Serial Plagiarism​

    Posted by: Peter J. Olver

    Last updated: October 29, 2014​

    In 1999, I started posting a set of Lecture Notes on Applied Mathematics on my web site. A subset of these notes became an undergraduate text on Applied Linear Algebra, co-authored with my wife, Cheri Shakiban, which was published in 2006 by Prentice-Hall. Another subset became a second undergraduate textbook, Introduction to Partial Differential Equations, which was published in 2014 by Springer.

    In 2006, both Alpha Science International, a publisher based in Oxford, UK, and Narosa Publishing House, based in India, published a book, entitled Complex Analysis with Vector Calculus, by T.M.J.A. Cooray, a mathematician employed by the University of Moratuwa, in Sri Lanka. I was completely unaware of this book at that time.

    In November, 2009, I received an email from William Trench, the Andrew G. Cowles Distinguished Professor Emeritus of Mathematics at Trinity University, alerting me to the fact that Mr. Cooray was in the process of plagiarizing material from Trench's text Introduction to Real Analysis for a forthcoming book on Engineering Mathematics with the same publishers. In addition, he wrote that Cooray's Complex Analysis with Vector Calculus book was in large part plagiarized from my Lecture Notes and an online text on Complex Analysis, first posted in 1999, by George Cain, a Professor of Mathematics at Georgia Tech. Examination of excerpts from Cooray's book confirmed the charges — large sections of his text were copied verbatim from the 2005 version of my notes. (Earlier versions of my notes, going back to 1999, can be found using the Wayback Machine.) Neither of us was contacted by Mr. Cooray nor the publishers, either before or following publication of the book, nor was any permission to copy our copyrighted work implied or given to them.

    A short example of the plagiarized material can be found below. The plariarized text runs to many pages. See also George Cain's web page devoted to this matter. The latest version of my lecture notes on Complex Analysis and Conformal Mapping can be found here

    Acting on this situation, I retained Forsyth Simpson, an intellectual property law firm based in London, UK. Following our presentation of the evidence, Alpha Science and Narosa quickly admitted that Cooray's work was indeed plagiarized. They then agreed to cease sales, destroy all copies, and pay damages and legal fees. A copy of their letter can be found here. Since then, I wrote to the administration of the University of Moratuwa, and they subsequently responded that they were conducting their own investigation into this matter. However, despite further correspondence with them over the next couple of years, as of October 29, 2014, Mr. Cooray is apparently still employed by the University of Moratuwa.

    Plagiarism is, unfortunately, becoming an increasingly common problem in modern scientific research. An eye-opening and disturbing description of cases involving the Society for Industrial and Applied Mathematics (SIAM) can be found in an editorial written by my colleague, Doug Arnold, current President of SIAM, that appears in the December, 2009 issue of SIAM News.
    ------ Post added on Jun 3, 2021 at 11:34 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    tech talks apita unath denna puluwan eth scene eka owa too technical nisa public ewunta therenne naha :D
    nikamata hitapan kubernetes and docker wage topic gattot public ekata greek wage, anika unta wedakut naha, ewata interested podi groups tiyanawa un ekka podi meetup ekak karana eka tamai karanne kattiya

    habai phone ekak, lap ekak wage gattot hama ekatama wage watinawa, itin oka poddak atha patha gaala spec tikak kiyala podi comparison ekak okkoma ewun balanawa owa loku dewal nemei. Kelima kiwwoth api school yana kale mobile phone pissuwak tibba, e kale apu k750, N70, 6600 wage phones wala spec features katada. e kale ewa mita wada hodata compare karanawa (e kale youtube, internet tibbe nahane). eth dan use karana phone eke spec wath mataka naha :P

    Eka thamai scene eka...munwa tech porawal kiyala uda dala thiyenne but attha kathawa gattoth mun nikan phone review karana unne...

    Lankawe bahuthara minissu patta low knowledge ekak thiyenne...samahara un software engineering kiyala ekak thiyenawa kiyalawath danne na bn ..ehema eke me wage hit wena eka ahanna deyak na...

    Kohmath lankwe business kiyana ewa run wenne oya wage pahalama level eke inna minissu uda ne...ethakota e wage minissunathara dewiwaru wage inna dial through business karayonta e atharata yanna lesi...ithin e nisa godakma companies walin munwa allan thiyan innawa unge wade karaganna ..
     
    • Like
    Reactions: lilman

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    උන්ට වැඩක් නෑ මූ ගීක්ද නැද්ද කියන එක. උන්ට මූ පස්සෙ වැටුනු එහෙයියෝ ටිකක් ඉන්න එකයි වැදගත්. ඉතින් ඩයලොග් උන් උනත් මූ චාටර් වෙච්චි එක හංගනවා.

    ලෝකෙ කැරෙකෙන්නෙ අපි හිතන විදිහට නෙමෙයි බන්. අපි හිතන්නෙ පතන්නෙ සර්ව සාධාරණ ලෝකයක් ඒත් ලෝකෙ දුවන්නෙ සල්ලි උඩ.

    උඹලට කියන්න අපේ බැච් එකේ එකෙක් හිටියා ඔය වගේම අමු පොයි කාරයෙක්. මූ කළේම එක එක ලොක්කන්ට පාර්ටි එහෙම දීලා ටෝක්ස් දීලා අල්ලගන්න එක. අනේ අපි හිතුවා මූ බොරු කරන්න ගිහින් කෙළවගනී කියලා. මොන ඌ ගෑන හිත හිත හිටපු අපි එකම තැන. ඌ පොයි ගහලා ගහලා ඊටපස්සෙ කම්පැනියෙන් ඌව ටෙක්නිකල් නොදා කස්ටමර්ලාට පොයි ගහන්න සෙට් කළා.

    View attachment 128733

    ලංකාවේ ප්‍රොෆාලා පවා හොරු බන්.
    ------ Post added on Jun 3, 2021 at 11:33 AM
    මෙකනෙ බන් .මෙතන චනුක්ස් කියන්නෙ බොරු කාරයෙක් තමා .
    වැඩ දන්න එකෙක් නෙමෙ.
    ඒත් අනික් පැත්තට මූ හොඳ මාකටියර්(කෙටුවා හරිද මන්දා) කෙනෙක්.
    දන්න පොඩ්ඩ මවාපාලා ලොකු කරලා පෙන්වලා මූට හොඳ ක්‍රවුඩ් එකක් අල්ල ගන්න පුළුවන්.
    ප්‍රඩක්ට් එකක් මාකට් එකට දාද්දි ඒකත් වැදගත්නෙ.
    මොකද ෆොන් එකක්, කම්පියුටර් එකක් ගත්තොත් සාමාන්‍ය මිනිස්සු හොයන්නෙ එකෙ තියෙන මූලික දේවල් ටික නේ?
    ඒක හදලා තියෙන ටෙක්නොලොජි එක
    එකෙ සර්කිට් බොර්ඩ් එක ඩිසයින් කරපු විදිය එහෙම වැඩක්ම නැහැ නෙ ?
    ඩීප් නොලෙජ් එක තෙරුමක් නැහැ.
    ඉතිං චනුක්ස්ලා වගෙ උන්ට පැවැත්මක් තියෙනවා එක අතකට.

    ලංකාවෙ ප්‍රොෆාලා ගැන නලින් ද සිල්වා උන්නැහෙ කියනවා ලෙසටම .කතා කරලා වැඩක් නැහැ ඒ ගැන .
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උන්ට වැඩක් නෑ මූ ගීක්ද නැද්ද කියන එක. උන්ට මූ පස්සෙ වැටුනු එහෙයියෝ ටිකක් ඉන්න එකයි වැදගත්. ඉතින් ඩයලොග් උන් උනත් මූ චාටර් වෙච්චි එක හංගනවා.

    ලෝකෙ කැරෙකෙන්නෙ අපි හිතන විදිහට නෙමෙයි බන්. අපි හිතන්නෙ පතන්නෙ සර්ව සාධාරණ ලෝකයක් ඒත් ලෝකෙ දුවන්නෙ සල්ලි උඩ.

    උඹලට කියන්න අපේ බැච් එකේ එකෙක් හිටියා ඔය වගේම අමු පොයි කාරයෙක්. මූ කළේම එක එක ලොක්කන්ට පාර්ටි එහෙම දීලා ටෝක්ස් දීලා අල්ලගන්න එක. අනේ අපි හිතුවා මූ බොරු කරන්න ගිහින් කෙළවගනී කියලා. මොන ඌ ගෑන හිත හිත හිටපු අපි එකම තැන. ඌ පොයි ගහලා ගහලා ඊටපස්සෙ කම්පැනියෙන් ඌව ටෙක්නිකල් නොදා කස්ටමර්ලාට පොයි ගහන්න සෙට් කළා.

    View attachment 128733

    ලංකාවේ ප්‍රොෆාලා පවා හොරු බන්.
    ------ Post added on Jun 3, 2021 at 11:33 AM

    A Case of Serial Plagiarism​

    Posted by: Peter J. Olver

    Last updated: October 29, 2014​

    In 1999, I started posting a set of Lecture Notes on Applied Mathematics on my web site. A subset of these notes became an undergraduate text on Applied Linear Algebra, co-authored with my wife, Cheri Shakiban, which was published in 2006 by Prentice-Hall. Another subset became a second undergraduate textbook, Introduction to Partial Differential Equations, which was published in 2014 by Springer.

    In 2006, both Alpha Science International, a publisher based in Oxford, UK, and Narosa Publishing House, based in India, published a book, entitled Complex Analysis with Vector Calculus, by T.M.J.A. Cooray, a mathematician employed by the University of Moratuwa, in Sri Lanka. I was completely unaware of this book at that time.

    In November, 2009, I received an email from William Trench, the Andrew G. Cowles Distinguished Professor Emeritus of Mathematics at Trinity University, alerting me to the fact that Mr. Cooray was in the process of plagiarizing material from Trench's text Introduction to Real Analysis for a forthcoming book on Engineering Mathematics with the same publishers. In addition, he wrote that Cooray's Complex Analysis with Vector Calculus book was in large part plagiarized from my Lecture Notes and an online text on Complex Analysis, first posted in 1999, by George Cain, a Professor of Mathematics at Georgia Tech. Examination of excerpts from Cooray's book confirmed the charges — large sections of his text were copied verbatim from the 2005 version of my notes. (Earlier versions of my notes, going back to 1999, can be found using the Wayback Machine.) Neither of us was contacted by Mr. Cooray nor the publishers, either before or following publication of the book, nor was any permission to copy our copyrighted work implied or given to them.

    A short example of the plagiarized material can be found below. The plariarized text runs to many pages. See also George Cain's web page devoted to this matter. The latest version of my lecture notes on Complex Analysis and Conformal Mapping can be found here

    Acting on this situation, I retained Forsyth Simpson, an intellectual property law firm based in London, UK. Following our presentation of the evidence, Alpha Science and Narosa quickly admitted that Cooray's work was indeed plagiarized. They then agreed to cease sales, destroy all copies, and pay damages and legal fees. A copy of their letter can be found here. Since then, I wrote to the administration of the University of Moratuwa, and they subsequently responded that they were conducting their own investigation into this matter. However, despite further correspondence with them over the next couple of years, as of October 29, 2014, Mr. Cooray is apparently still employed by the University of Moratuwa.

    Plagiarism is, unfortunately, becoming an increasingly common problem in modern scientific research. An eye-opening and disturbing description of cases involving the Society for Industrial and Applied Mathematics (SIAM) can be found in an editorial written by my colleague, Doug Arnold, current President of SIAM, that appears in the December, 2009 issue of SIAM News.
    ------ Post added on Jun 3, 2021 at 11:34 AM
    Me seen eka mama kiyanne netuwa hitiye mata source ekata access neti nisa. Cooray kiyanne lecture post eka use karala poth wikunaganna sir kenek. semester eka patan ganna lecture ekedi pothak pennanawa. E pothe thiyena ganan tamai enne paper ekata. Itin kattiya aniwa oka gannawa.

    Passe aranchi wuna copy karala maattu wuna kiyala
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ටෙක් ට්‍රැක් මලින්ද කන්ටෙන්ට් එක කොපි කරන්නෙ නෑනෙ බන්. ලන්කාවෙ ඉන්න හොද යූටියුබර්ලගෙන් කෙනෙක්. පොර ඉන්ටර්නෙට් එකෙන් අදාල ෆොටෝස් ගන්නව තමා. මොකද ඉතින් සයන්ස් වලට අදාල ෆොටෝස් පොර හදන්නද. පොර මහන්සි වෙලා විඩියෝ එක හදනව. නැත්නම් පොර ඉස්සරහට ඇවිත් කියනව. වීඩියෝ ගෙඩි පිටින් උස්සල දාන්නෙ නෑනෙ.

    මන් videos බලන තව කෙනෙක් තමා IQ labs. ලන්කාවෙ ඉන්න හොද යූටියුබර්ලගෙන් කෙනෙක්. පොරත් අයිඩියා ගන්නෙ 3blue1brown එකෙන්. ඒ උනාට පොරම මහන්සි වෙලා විඩියෝ එක කරනව.
    https://www.youtube.com/c/IQLabs

    මුන් මේ කන්ටෙන්ට් ගෙඩි පිටින් සින්හල හඩ කවල තම්බ්නේල් එකක් දාන එකනෙ මුන් කරන්නෙ. අඩුම ගානෙ මුනුත් එහෙම කොපි නොකර අයිඩියා එකයි ඉන්ෆො ටිකයි අරන් උන්ගෙම විඩියෝ එකක් කරා නම් ඉවරයි. මුන් මේ කරන දේම කරල කාටහරි ගොඩ යන්න ඕනෙ නම් මේ ටික්ටොක් පොරව ෆලෝ කරපල්ල.
    https://www.tiktok.com/@youtubewiz
    ලංකාවේ ඉන්න හොද ඔරිජිනල් අයිඩියෝලොජියක් තියෙන යූටියුබර් කෙනෙක්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මන් videos බලන තව කෙනෙක් තමා IQ labs. ලන්කාවෙ ඉන්න හොද යූටියුබර්ලගෙන් කෙනෙක්. පොරත් අයිඩියා ගන්නෙ 3blue1brown එකෙන්. ඒ උනාට පොරම මහන්සි වෙලා විඩියෝ එක කරනව.
    https://www.youtube.com/c/IQLabs
    Fadil buwa, niyama buwek. porage thaththath Profek man danna widihata.

    අඩෝ මූ එහෙම ඩයල් එකක් කියල දන් නෑ බං.ටෙක් ටෙක් කීවට මූ කරන්නෙ ෆෝන් රිවීව් විතරනෙ.ඒ ඇරෙන්න මූ ගැන වෙන අවුලක් තිබ්බෙ නෑ.යකෝ බලන් ගියාම මේක ලෝක අන්ඩයෙක්නෙ
    anika phone eketh mu kiyanne kaware ganai lable ganai. owa ahganna u oneda ban. ekko u eka eka technology compare karala kiyanawa nam kamak na.
    ------ Post added on Jun 3, 2021 at 11:52 AM
     
    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    SIRAWATAMA,MAMAHITHUWE MATA VITARAY AWUL KIYALA BELUWAMA APE SAHODARAWARU GODAK KEMATHI NE WAGE UTA.
    Aththatama u kiyanne basicma deal tikak,ehemawelat sehena loku porak wela inna eka tama wenasa.
     
    • Like
    Reactions: lilman

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සිංහලයෙක්ට මොනයම් ක්‍රමයකින් හෝ කෙලවෙලා යන තරම් සතුටකට වඩා තවත් සතුටක් ලැබිය නොහැකි බව
    සිහලුන් විසින්ම මේ ත්‍රෙඩ් එක පුරාම මනාවට පෙන්වා දී තිබෙනවා.😿
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තව එකෙක් කියනවා ඇහුනා වෙන ෆෝන් රිවීව් චැනල් වලට මූ කොකු අදිනවලු.
     
    • Like
    Reactions: lilman

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    සිංහලයෙක්ට මොනයම් ක්‍රමයකින් හෝ කෙලවෙලා යන තරම් සතුටකට වඩා තවත් සතුටක් ලැබිය නොහැකි බව
    සිහලුන් විසින්ම මේ ත්‍රෙඩ් එක පුරාම මනාවට පෙන්වා දී තිබෙනවා.😿
    Boruwa wadi kal aran yanna ba ban, eka Sinhala Demala ona ekekta ekai, Hariyata karana ewunuth innawa poddak hoyala balapan, unta Sinhalu mokuth kiyanne na
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    OESL එකේ නම් chanux කාරයා පොරක් වගේ හිතන උන් ඉන්නවා. කවුද මන්දා එකෙක් ඕක එකේ දාලා, post එක දාපු එකට බනිනවා අනික් උන්. මොනවා උනත් ලංකාවේ එකාගේ පැත්ත ගනින් ලු. 🤣🤣🤣.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    OESL එකේ නම් chanux කාරයා පොරක් වගේ හිතන උන් ඉන්නවා. කවුද මන්දා එකෙක් ඕක එකේ දාලා, post එක දාපු එකට බනිනවා අනික් උන්. 🤣🤣🤣.
    OESL කිව්වෙ අර අයි 8 ඔන්ටපොන්ස්ලා ටික නෙ ?
    උන්ගෙයි චනුක්ස් ගෙයි වෙනස කුමක්ද ?
     
    • Like
    • Haha
    Reactions: Dntec and lilman

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ලංකාවෙ ටෙක් වල නෙමෙ කොයි ක්ෂෙස්ත්‍රෙත් එදා ඉඳන් වැඩ්ඩො අඩුයි .
    අඩුයි නෙමෙ නැති තරම් .
    ගොඩක් අය කරන්නෙ පිටරට හොයාගත්ත එව්වා මෙහෙ සිංහලෙන් අත අරින එක (මගෙ එක්ක ගොඩක් එවුන් අමනාපයි මේ කතන්දරෙ මන් කියද්දි ) .

    ඇත්තම කිව්වොත් මුකුත්ම නොදන්න කාලෙ මාත් ඔය චනුක්ස් ලා වගෙ උන් දෙවිවරු වගෙ තමා දැක්කෙ.
    ඒත් දේවල් දැනගන්න කොට අපිට තෙරෙනවා උන් කොච්චර බොරු කාරයොද මවාපෑම් කාරයොද කියලා.
    ඉතිං අපි ඒ දෙවල් දැනගෙන හෙලි කරහම එව්වා පිලිගන්න අකමැති කොට්ඨාශෙකුත් ඉන්නවා.
    මන් ජාවා කඩෙ ගැන රෙදි ගලව්ලා ත්‍රෙඩ් එකක් දැම්මා මතකද ?
    අම්බෙ ජාවා එකෙ හිටිය පොඩි උන් ව ලෙචාලා ,සින්නො උසි ගන්වලා මට ගහපු මඩ.
    අන්තිමට අන්න ඒ මඩ ගහපු උනුයි ලෙචාලයි සෙරොම උසාවි ගානෙ යනවාළු ජාවා එකට විරුද්ධව නඩු දාන්න.

    ලංකාවෙ අයගෙ අයි ටී සාක්ෂරතාව මන් දැනගත්තෙ මේ කොරොනා කාලෙ.
    පොඩි උන්ට ඔන්ලයින් ඉගෙන ගන්න කී දෙනෙක්ට මන්ම සූම්,වට්සැප් වල සෙටින්ග්ස් හදලා දුන්නාද ?
    ඒ වගෙ පොඩි දෙයක්වත් තනියම කරගන්න අමාරු මිනිස්සු බහුතරයක් වෙසෙන රටක් බන් අපෙ රට.

    ඉතිං එහෙව් රටක චනුක්ස්ලා පොරවල් .
    A thread eke link dapn mcho
     
    • Like
    Reactions: lilman

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    • Like
    Reactions: lilman