උබලා සොෆ්ට්වෙයා ඉංජිනේරුවෝ වෙන්න ඇති ඊ උනාට මේ වගේ ඉස්කෝල වල ප්රදාන ආරාධිත අමුත්තා වගේ ගේනවද නැ නේ ඉරිසියයි නේද
ලින්ක්
View attachment 128799
View attachment 128800
විශ්වය පුරා විහිදී ගියා
චනුක්ස්ගේ ගී රාවේ
අපි වෙනුවෙන්
අපි අතරම නැගෙනා
බලාපොරොත්තුව මේ
ජන හද දිනූ
මහින්ද නම්
උතුම් සොයුර ඇසුරේ
ගුණ දම් පිරූ
අභිමන් දැරූ
චානුක්ස් බ්රෝ නාමේ
වැඩ කරන
අපේ විරුවා
මව් බිමට
පෙමින් සැමදා
රට රකින
සොප්ටෙයා කෙනෙක් වේ නම්
ඒ ඔබයි
උතුම් මිනිසා
------ Post added on Jun 3, 2021 at 5:05 PM
ලින්ක්
View attachment 128799
View attachment 128800
විශ්වය පුරා විහිදී ගියා
චනුක්ස්ගේ ගී රාවේ
අපි වෙනුවෙන්
අපි අතරම නැගෙනා
බලාපොරොත්තුව මේ
ජන හද දිනූ
මහින්ද නම්
උතුම් සොයුර ඇසුරේ
ගුණ දම් පිරූ
අභිමන් දැරූ
චානුක්ස් බ්රෝ නාමේ
වැඩ කරන
අපේ විරුවා
මව් බිමට
පෙමින් සැමදා
රට රකින
සොප්ටෙයා කෙනෙක් වේ නම්
ඒ ඔබයි
උතුම් මිනිසා
------ Post added on Jun 3, 2021 at 5:05 PM

හයියෝ මරු ආතල් දෙන්නේ..
