ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    එතකොට තව උන් මහන්සිවෙලා හදපු සොෆ්ට්වෙයාර්ස් ,තවත් අදාල දේවල් මේකේ බුරන අවංක සිහල හිවල්ලු
    ක්‍රැකින් පැචිං හොයන්නැතුව සල්ලි දීලා ඔරිජිනල්ම ගත්තු උන්ද ඉන්නේ. 😂
    ඌ කරපුදේට සමාව අරන් වීඩියෝ එකත් අයින් කරලා සුද්දත් දැන් ෂේප්නම්
    ඇයි මේ වේදනා අහක ඉන්න කුහකයන්ට

    මාත් එහෙනං ඌට මඩගහලා අපහාස කරලා ලොකු ටෝක් එකක් දීලා
    කමෙන්ට් එකක් දාන්න කියලාද කියන්නේ එහෙම කලහම උබට
    සතුටුයිද 😂 මට ලයික් එකක් හෙම දානවද:ROFLMAO:
    ඔව් අපි හරි අවංක පිවිතුරු සිංහලුනේ නේද.....

    තුහ් නොදකින් තොපි වගේ කුහකයෝ
    ------ Post added on Jun 3, 2021 at 6:22 PM

    සොෆ්ට්වෙයා ක්‍රැකින් පැචින් දාලා යූස් කරා වගේ නෙමෙයි මූ කරපු වැඩෙන් බ්ලැක් මාක් එක එන්නෙ ලංකාවෙ සම්පූර්ණ youtube community එකටම, උන්ගෙ 1 මිලියන් ගහපු උන් මෙහෙම නම් අනික් උන් ගැන මොන කතා කරන්නද වගේ අයිඩියා එකක් යන්නෙ පිට උන්ට, ඒකෙන් මේකෙන් කවදහරි ලන්කවෙන් පිට sponsorship, collaborations වගේ දේවල් ලැබෙන්න තියෙන චාන්ස් අඩු වෙන එක වෙන්නෙ මේ වගේ cheap වැඩ නිසා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    @sachith19920726

    සුදු පුතා, ජිම් තත්වේ මොකෝ? තවම ඇඟ මේන් ටේන් කරනවද? V ශේප් එක තවම තියෙනවද? අත ඇරියද?

    ජිම් සීන් එක නම් අත අරින්නෙ නෑ මේ ආත්මෙදි. ගෙවල් ලග තිබ්බ ජිම් එක වැහුව කොරෝන සීන් නිසා තිබ්බ බඩු ටිකත් වික්ක ඌ.
    මම ගෙනාව බෙන්ච් අනම් මනම් ගෙදර කරගෙන ගියා. කාලයක්. හරියට වෙන්නේ නෑ වැඩේ ගෙදර. මේ ලගදි power world යන්න ගත්ත. ඒකත් කෙල උනා මේ දැන් ආයෙ වැහුව නෙ open කරාම යන්න ඕන. පොඩ්ඩක් ඇගට සැප දෙනව මේ ටිකේ නම්. 😊
     
    • Love
    Reactions: BuLaTha

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    බොලට මතකද හැක්‍රිරිශ් කියල එකෙකුත් ඇවිත් සීඩී විකුනල, පොර ටෝක් දීල පූක්ශණය උනා
     
    • Like
    Reactions: sachith19920726

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මට තියෙන ප්‍රශ්නේ ලැජ්ජාවක් නැතුව කොහොමද ඔය වගේ වීඩියෝ කරන්නේ කියල බන් පොර ටෝක් ඉශු කර කර...අපි වැඩ කරන කම්පැනි වල මාර පොරවල් ඉන්නවා..අපි නිකන් හාල් කෑලි වගේ සමහර වෙලාවට සමහර උන් එක්ක බැලුවම...උන් එහෙම අපි ඔය වගේ ටෝක්ස් දිදී වීඩියෝ දාන ඒවා දැක්කොත් ඊළඟ දවසේ රෙදි ඇදන් ඔෆිස් යන්නත් බෑ...

    මුන් එක්කෝ රස්සාවක් කරන්නේ නැති උන්...එහෙම නැත්තම් එක්තරා සීමාවක කොටු වෙච්ච, රියල් පොරවල් දැකල නැති උන්..මොකද මේ වගේ ෆීල්ඩ් එකක රස්සාවක් කරද්දී එහෙමත් හරකෙක් තමයි ඔලුව උදුම්ම ගන්නේ...එන්න එන්න හම්බල් වෙනවා ගොඩක් උන් මොකද ගොඩක් තියෙන්නේ කෙළවෙන අවස්ථා...එහෙම මූණ නොදීපු එකා ඉතින් ඌ පොර කියල හිතාන ඉන්නවා..:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City

    පොරටොක් ඉෂු කරාට බන් ඌ සාමාන්‍ය ජීවිතෙදි උගෙ සොශල් සර්කල් එක සනසගෙන ඉන්නවාද දන්නෙ නැහැ නෙ ?

    උදාහරණයක් කියන්නම් . ටිකක් දිග වෙයි.
    ඒත් උඹට තෙරුම් යයි මන් කියන කාරණාව.

    මගෙ ඉස්කොලෙ බුවෙක් හිටියා.
    ඌට කීවෙ "පචයා" කියලා අපි .
    මොකද කෙලින්නෙම පච.

    මූ ඉස්කොලෙ Deputy Head Prefect ත් උනා.
    ගුරුවරුන්ගෙත් හිත් දිනා ගත්තා පචම දීලා.

    මුගෙ තාත්තා ඇමරිකාවෙ කෙමිකල් සොසයිටි එකෙ වැඩ කරන්නෙ .
    ඉරාක යුද්දෙ සදාම් හුසේන්ට ගහන්න බොම්බෙ හැදුවෙ උගෙ තාත්තා කිව්වා.
    ඉරාකෙ සදාම් ගෙ මාලිගාවෙ ෆොටොස් කියලා උගෙ ෆොන් එකෙන් ෆොටොස් වගයක් පෙන්නුවා.
    සමහරක් උන් සිරා ගත්තා :lol:
    මොකද පචය උනත් ඌට ඇත්ත වගෙ ප්‍රසන්ට් කරන්න මාරම ටැලන්ට් එකක් තියෙනවා.
    තව කාටද කියලා තිබ්බා උගෙ තාත්තා NASA එකෙ කියලා.
    තට්ටු තුනෙ ගෙයක් කිව්වා තියෙන්නෙ අරකයි මෙකයි.
    මූ DHP වෙලා උගෙ පාර්ටි එක දෙන්න කොල්ලො උගෙ ගෙදර යනකොට මූ කියනවාලු " අපෙ තට්ටු තුනෙ ගේ අපෙ තාත්තාට ඉන්න අපලයි ඒ නිසා අපි ඉන්නෙ ආච්චිලාගෙ ගෙදර කියලා ඇත්තම ගෙදරට ගිහින් :lol:
    තනි තට්ටුවෙ පොඩි ගෙයක්.

    තව ඉස්කොලෙන් පස්සෙ මුගෙ පච ලයිෆ් එකට ලොකුම වෙපන් එක උනෙ ෆේස්බුක් එක.

    මූ පිලිපීන් ගිහින් තිබුණා එක සැරයක් .
    යද්දි සින්ගා ට්‍රාන්සිට් වෙලා එද්දි තායි ට්‍රන්සිට් වෙලා.
    මූ ෆේස්බුක් එකෙ දැම්මෙ France ගියා කියලා.
    ෆන් ඇට් පැරිස් කියලා තායිලන්තෙ එයාර්පොර්ට් එකෙ ෆොටො එකක් දාලා තිබ්බා :lol:
    තව මූ ඇත්ලටික් කරා ඉස්කොලෙ කාලෙ.
    කිසි තෙරුමක් නැහැ.
    එත් මූ ෆේස්බුක් එකෙ මූ ඉන්ටර්නැෂනල් තරඟයක් දින්න ගානට කඩෙන් ගත්ත මෙඩල් එකක් අරගෙන ෆේස්බුක් දාල තිබ්බා.
    තව මූ දිව්ව රේස් එකෙ කියලා ෆොටොස් එහෙම දැම්මා.
    හොයද්දි හම්බ උනෙ ඒක ඇමරිකාවෙ කොලෙජස් වල ඇත්ලටික් කම්පෙටිශන් එකක පික්ස් වගයක් .

    මුගෙ අළුත්ම රඟ දැක්වීම පයිලට් කෙනෙක් වීම.
    ඉතිං මූ ඔය ඇවියෙෂන් කොර්සස් වලට ගිහින් ෆොටොස් එහෙම දාල කෙල්ලොත් රවට්ට ගත්තා .
    පයිලට් වෙන්න යනවයි අරකයි මෙකයි කියලා .
    කෙල්ලන්ට බොරු මාට්ටු වෙලාද මන්දා මූට පොල්ල තියලා තිබ්බා.

    මූ කොහොම හරි මුගෙ ෆේස්කට් එකට සමාන පින්තූර හොයාගන්නවා නෙට් එකෙන්.
    මූ කවර් පික් එකට දාල තිබ්බා මූ ෆ්ලයිට් එක එලවනවා වගෙ.
    පිටිපස්සෙ පෙනුමෙන් මූ වගෙම තමා.
    එත් ඒකත් ඉමේජ් එක හොයල බලද්දි අහු උනෙ වෙන රටක පයිලට් ලා දෙන්නෙක් ගෙ එයාර් ලයින් එක්ක වීඩියො එකක් ස්ක්‍රීන් ශොට් එකක් මු උදාල තියෙන්නෙ :lol:

    ඒත් ඔහොම අතෙ පත්තු වෙන පච කෙලලා මූ ලැජ්ජාව නැතුව ඉන්නෙ ඇයි ?

    මූ කොල්ලො එක්ක ඔනි දේකට එනවා .
    ඒ කිව්වෙ බොන්න සෙට් වෙනවා ,ට්‍රිප් යන්න සෙට් වෙනවා කියන පරක්කුව විතරයි, මල ගෙවල් වල නයිට් ගහන එව්වා වරද්දන්නෙ නැහැ.
    තනිකරම සමාජෙ තමා .
    බොන්න එහෙම සෙට් උනොත් ඌ එක්ක එන යාළුවන්ටත් එක්ක මූ සල්ලි දානවා.
    ඉතිං මූ ටොම් පචයා කියලා දැන දැනත් කොල්ලො මූට මුකුත් කියන්නෙ නැහැ.

    ඉතිං ඔය චනුක්ස් කාරයත් එහෙම වෙන්න ඇති.
    සොෂල් මීඩියාස් වල පච කෙලියාට
    ඇත්ත ජීවිතෙදි ඌගෙ එක්ක ඉන්න එවුන්ට උදව් කරගෙන හොඳින් ඉන්නවා ඇති .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    මට මතක් උනා අපේ ඉස්කෝලෙ හිටපු එකෙක්ව. ඌ ආර්මි එකේ කැප්ටන් කෙනෙක් කියලා ඔක්කොම ඇන්දුවා. ආර්මි කිට් ඇඳගෙන ෆේස්බුක් එකේ පොටෝ දැම්මා. ඌ ගිය ඔපරේශන් වල කියලා පොටෝ දානවා ළඟට ෆෝකස් වෙන එකක්වත් නෑ. පස්සෙ මොකක්ද ඉවෙන්ට් එකකට ආර්මි එකෙන් වාහන සප්ලයි කරන්නම් කියලා ටෝක් දීලා මදිවට එකෙක්ගෙන් සල්ලිත් අරන් තිබුනා එන කොල්ලන්ට බොන්න අරන් දෙන්න වෙනවා කියලා. ඒත් එක වාහනයක් ඇවිත් නෑ. පස්සෙ සල්ලි දුන්න එකා මලටම විස්තර හොයලා බලද්දි මූ ඇති ආර්මි එකක් නෑලු. උගෙ නෑයෙක්ගෙ කිට් එක ඇඳගෙන පොටෝ අරන් තියෙන්නෙ. හැබැයි එතනින් පස්සෙ මූ මෙලෝ දේකට එන්නෙ නෑ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පොරටොක් ඉෂු කරාට බන් ඌ සාමාන්‍ය ජීවිතෙදි උගෙ සොශල් සර්කල් එක සනසගෙන ඉන්නවාද දන්නෙ නැහැ නෙ ?

    උදාහරණයක් කියන්නම් . ටිකක් දිග වෙයි.
    ඒත් උඹට තෙරුම් යයි මන් කියන කාරණාව.

    මගෙ ඉස්කොලෙ බුවෙක් හිටියා.
    ඌට කීවෙ "පචයා" කියලා අපි .
    මොකද කෙලින්නෙම පච.

    මූ ඉස්කොලෙ Deputy Head Prefect ත් උනා.
    ගුරුවරුන්ගෙත් හිත් දිනා ගත්තා පචම දීලා.

    මුගෙ තාත්තා ඇමරිකාවෙ කෙමිකල් සොසයිටි එකෙ වැඩ කරන්නෙ .
    ඉරාක යුද්දෙ සදාම් හුසේන්ට ගහන්න බොම්බෙ හැදුවෙ උගෙ තාත්තා කිව්වා.
    ඉරාකෙ සදාම් ගෙ මාලිගාවෙ ෆොටොස් කියලා උගෙ ෆොන් එකෙන් ෆොටොස් වගයක් පෙන්නුවා.
    සමහරක් උන් සිරා ගත්තා :lol:
    මොකද පචය උනත් ඌට ඇත්ත වගෙ ප්‍රසන්ට් කරන්න මාරම ටැලන්ට් එකක් තියෙනවා.
    තව කාටද කියලා තිබ්බා උගෙ තාත්තා NASA එකෙ කියලා.
    තට්ටු තුනෙ ගෙයක් කිව්වා තියෙන්නෙ අරකයි මෙකයි.
    මූ DHP වෙලා උගෙ පාර්ටි එක දෙන්න කොල්ලො උගෙ ගෙදර යනකොට මූ කියනවාලු " අපෙ තට්ටු තුනෙ ගේ අපෙ තාත්තාට ඉන්න අපලයි ඒ නිසා අපි ඉන්නෙ ආච්චිලාගෙ ගෙදර කියලා ඇත්තම ගෙදරට ගිහින් :lol:
    තනි තට්ටුවෙ පොඩි ගෙයක්.

    තව ඉස්කොලෙන් පස්සෙ මුගෙ පච ලයිෆ් එකට ලොකුම වෙපන් එක උනෙ ෆේස්බුක් එක.

    මූ පිලිපීන් ගිහින් තිබුණා එක සැරයක් .
    යද්දි සින්ගා ට්‍රාන්සිට් වෙලා එද්දි තායි ට්‍රන්සිට් වෙලා.
    මූ ෆේස්බුක් එකෙ දැම්මෙ France ගියා කියලා.
    ෆන් ඇට් පැරිස් කියලා තායිලන්තෙ එයාර්පොර්ට් එකෙ ෆොටො එකක් දාලා තිබ්බා :lol:
    තව මූ ඇත්ලටික් කරා ඉස්කොලෙ කාලෙ.
    කිසි තෙරුමක් නැහැ.
    එත් මූ ෆේස්බුක් එකෙ මූ ඉන්ටර්නැෂනල් තරඟයක් දින්න ගානට කඩෙන් ගත්ත මෙඩල් එකක් අරගෙන ෆේස්බුක් දාල තිබ්බා.
    තව මූ දිව්ව රේස් එකෙ කියලා ෆොටොස් එහෙම දැම්මා.
    හොයද්දි හම්බ උනෙ ඒක ඇමරිකාවෙ කොලෙජස් වල ඇත්ලටික් කම්පෙටිශන් එකක පික්ස් වගයක් .

    මුගෙ අළුත්ම රඟ දැක්වීම පයිලට් කෙනෙක් වීම.
    ඉතිං මූ ඔය ඇවියෙෂන් කොර්සස් වලට ගිහින් ෆොටොස් එහෙම දාල කෙල්ලොත් රවට්ට ගත්තා .
    පයිලට් වෙන්න යනවයි අරකයි මෙකයි කියලා .
    කෙල්ලන්ට බොරු මාට්ටු වෙලාද මන්දා මූට පොල්ල තියලා තිබ්බා.

    මූ කොහොම හරි මුගෙ ෆේස්කට් එකට සමාන පින්තූර හොයාගන්නවා නෙට් එකෙන්.
    මූ කවර් පික් එකට දාල තිබ්බා මූ ෆ්ලයිට් එක එලවනවා වගෙ.
    පිටිපස්සෙ පෙනුමෙන් මූ වගෙම තමා.
    එත් ඒකත් ඉමේජ් එක හොයල බලද්දි අහු උනෙ වෙන රටක පයිලට් ලා දෙන්නෙක් ගෙ එයාර් ලයින් එක්ක වීඩියො එකක් ස්ක්‍රීන් ශොට් එකක් මු උදාල තියෙන්නෙ :lol:

    ඒත් ඔහොම අතෙ පත්තු වෙන පච කෙලලා මූ ලැජ්ජාව නැතුව ඉන්නෙ ඇයි ?

    මූ කොල්ලො එක්ක ඔනි දේකට එනවා .
    ඒ කිව්වෙ බොන්න සෙට් වෙනවා ,ට්‍රිප් යන්න සෙට් වෙනවා කියන පරක්කුව විතරයි, මල ගෙවල් වල නයිට් ගහන එව්වා වරද්දන්නෙ නැහැ.
    තනිකරම සමාජෙ තමා .
    බොන්න එහෙම සෙට් උනොත් ඌ එක්ක එන යාළුවන්ටත් එක්ක මූ සල්ලි දානවා.
    ඉතිං මූ ටොම් පචයා කියලා දැන දැනත් කොල්ලො මූට මුකුත් කියන්නෙ නැහැ.

    ඉතිං ඔය චනුක්ස් කාරයත් එහෙම වෙන්න ඇති.
    සොෂල් මීඩියාස් වල පච කෙලියාට
    ඇත්ත ජීවිතෙදි ඌගෙ එක්ක ඉන්න එවුන්ට උදව් කරගෙන හොඳින් ඉන්නවා ඇති .
    දිග හෑල්ලක් ලියලා මහන්සිවෙලා එක එකාට මඩගහලා අපහාස කරල
    ගන්න ආතල්... වාව්... නේද මචං
    තර්ඩ් ක්ලාස් චීත්ත කෑලි ඊයා....
     
    • Love
    Reactions: BruceWayne92

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    දිග හෑල්ලක් ලියලා මහන්සිවෙලා එක එකාට මඩගහලා අපහාස කරල
    ගන්න ආතල්... වාව්... නේද මචං
    තර්ඩ් ක්ලාස් චීත්ත කෑලි ඊයා....
    :rofl: :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    දිග හෑල්ලක් ලියලා මහන්සිවෙලා එක එකාට මඩගහලා අපහාස කරල
    ගන්න ආතල්... වාව්... නේද මචං
    තර්ඩ් ක්ලාස් චීත්ත කෑලි ඊයා....
    හොරු සමග හෙළුවෙන්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඇයි ගොඩක් කොල්ලොන්ට චනුක්ස්ව දිරවන්නේ නැත්තේ...?
    ඊර්ෂ්‍යාව නේහ්.... කවුරුත් සර්ව සාධාරන නැතුව ඇති හැබැයි තමුන්ට ඒ තැනට එන්න බැහැ කියලා දන්නවනේ.
    අර තරම් උගේ ෆොටෝස් වීඩියෝස් දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    ඊර්ෂ්‍යාව නේහ්.... කවුරුත් සර්ව සාධාරන නැතුව ඇති හැබැයි තමුන්ට ඒ තැනට එන්න බැහැ කියලා දන්නවනේ.
    අර තරම් උගේ ෆොටෝස් වීඩියෝස් දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ.

    අනෙ බන් මන් ඌ ගැන අගය කරලා ත්‍රෙඩ් එකක් දැම්ම.
    ගොඩක් උන් මටත් බැන්නා.
    උගෙ අතීතෙ ගැන කියලා .
    ඔන්න ත්‍රෙඩ් එක බලපන් පල්ලෙහා.

    කියවන්න කලින් හොයලා බලපන් .

    https://elakiri.com/threads/chanux-bro.1833226/

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අනෙ බන් මන් ඌ ගැන අගය කරලා ත්‍රෙඩ් එකක් දැම්ම.
    ගොඩක් උන් මටත් බැන්නා.
    උගෙ අතීතෙ ගැන කියලා .
    ඔන්න ත්‍රෙඩ් එක බලපන් පල්ලෙහා.

    කියවන්න කලින් හොයලා බලපන් .

    https://elakiri.com/threads/chanux-bro.1833226/
    Sinhalese don't like to see other sinhalese succeed. It's in their blood

    උබ කියලා තියන එකට හොදම කෙටිම පිලිතුර මුලින්ම දීලා තියෙන්නේ... 😂
    ඔය කෙටි පිලිතුරෙන් සිංහලයන්ගේ සැබෑ තත්වය 100% පැහැදිලි වෙනවා.

    අගය කිරීම පටන් ගන්නෙම ඌ එතරම් හොද එකෙක් නෙවෙයි කියාගෙන
     
    • Haha
    Reactions: BruceWayne92