Chappie (2015)

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mokakda ban meke story eka? :(

    රොබෝ කෙනෙක්ව හදනවා මිනිස්සු වගෙ හැගිම් දැනිම් සිතුවිලි එක්ක.
    ඒ රොබෝව රස්තා ඩයල් ටිකක් වැරදි වැඩ වලට පාවිච්චි කරනවා.
    කොහොම කොහොමහරි ඒ රොබෝ යහමගට එනවා.


     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    රොබෝ කෙනෙක්ව හදනවා මිනිස්සු වගෙ හැගිම් දැනිම් සිතුවිලි එක්ක.
    ඒ රොබෝව රස්තා ඩයල් ටිකක් වැරදි වැඩ වලට පාවිච්චි කරනවා.
    කොහොම කොහොමහරි ඒ රොබෝ යහමගට එනවා.

    Thanks machan :cool: +4
     
    • Like
    Reactions: akilar25

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඩවුන් කරපන් මචන්.
    පට්ට කතාව.

    11.gif
    Ela..gedara gihin daanna one download wenna..:cool:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    100%k ma nam hoda ne eath normal film ekak ..samahara seen gon part ..nikan balanna hodai..eath patta nam ne....(mata)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් බැලුවා බන් අන්තිමට උන් අර කෙල්ලවත්
    ගන්නවා රොබෝ කෙනෙක් විදියට පට්ටම පට්ට බන් ආස හිතෙනෙවා
    ඔය ෆිල්ම් එක බැලුවාම නම් රොබෝලා ගැන බන්... වෙනස්ම විදියකට
    තියනවා කතාව :cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machan torrent eke link ekata giyama eka ain karala kickass eken :( moko karane?

    ඒක අයින් කරලා බන්.
    ඩිරෙක්ට් වලින් බාපන්.
    මහලොකු සයිස් එකක් නෙවෙයිනේ බන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මාත් බැලුවා බන් අන්තිමට උන් අර කෙල්ලවත්
    ගන්නවා රොබෝ කෙනෙක් විදියට පට්ටම පට්ට බන් ආස හිතෙනෙවා
    ඔය ෆිල්ම් එක බැලුවාම නම් රොබෝලා ගැන බන්... වෙනස්ම විදියකට
    තියනවා කතාව :cool:

    මටත් ෆිල්ම් එක මාර විදියට අල්ලලා ගියා.