Chappie (2015)

seetalahoru

Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    meka 2007 di withara baluwanam fatta kiyala hithei. fatta chater neh bn. Chappie dannawa uta gps thiyanawa kiyala. uwa hadapu ekaa eka danne na.
    Neuro-transmitter eken kohomada bn uge consciousness eka read karanne? uta neuron nane. uge tiyanne normal electronic system ekak. ane manda. :(
    Elakiri eke dala thibuna nisa baluwe. nodaking..

    Mata witarada bn mehema hithenne? IMDB eket fatta rating tiyanawane. :o
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    meka 2007 di withara baluwanam fatta kiyala hithei. fatta chater neh bn. Chappie dannawa uta gps thiyanawa kiyala. uwa hadapu ekaa eka danne na.
    Neuro-transmitter eken kohomada bn uge consciousness eka read karanne? uta neuron nane. uge tiyanne normal electronic system ekak. ane manda. :(
    Elakiri eke dala thibuna nisa baluwe. nodaking..

    Mata witarada bn mehema hithenne? IMDB eket fatta rating tiyanawane. :o

    එක එක්කෙනාගේ රසය වෙනස්නේ බන්.
    ඔය ෆිල්ම් එක බලපු ගොඩක් අය කියන්නේ මැක්සා ෆිල්ම් එකක් කියලා.
    මේ ත්‍රේඩ් එකේම කමෙන්ට්ස් බලපන්කෝ.
    90% කියලා තියෙන්නේ පට්ට ෆිල්ම් එක කියලා.
    මගේ මතයත් ෆිල්ම් එක මැක්සා කියලා තමා.
    සමහරුන්ට මැක්සා වෙන දේවල් තව කෙනෙක්ට මෙලෝ රහක් නැති වෙන්න පුලුවන්.
    ඒකනේ ලෝකේ හැටි.