character-certificate

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචංලා,
    1.School එකෙ character certificate එක ඇර character certificates ගන්න පුලුවන් වෙන තැන් ටිකක් කියනවද ජොබ් එකකට? පන්සලෙ හාමුදුරුවන්ගෙන් පුලුවන්. එ වගේ.
    2.Police report එකක් ගනිද්දි, ග්‍රාම නිලධාරි සහතිකය ප්‍රාදෙශිය ලෙකම් සහතික කරන්නත් ඔනද?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මචංලා,
    1.School එකෙ character certificate එක ඇර character certificates ගන්න පුලුවන් වෙන තැන් ටිකක් කියනවද ජොබ් එකකට? පන්සලෙ හාමුදුරුවන්ගෙන් පුලුවන්. එ වගේ.
    2.Police report එකක් ගනිද්දි, ග්‍රාම නිලධාරි සහතිකය ප්‍රාදෙශිය ලෙකම් සහතික කරන්නත් ඔනද?

    Character Certificate nam machn ea kale gaththe school eken wena ganna thanak danne na.

    Police report ganna wena mukuth one na kotuwe thiyena Police Headquarters gihilla apply karanna thiyenne.ethakota thaman ayithi wena police eken samaharwita gedaarata ewi address eka harida balanna saha details ganna.nathnam oyata police ekat enna kiyai.
    2 weeks walin post eke enawa report eka.echcharai :)
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63

    thanks machan

    kotuwe thiyana eken apply karanne overseas yanna ona unama ne machan? api inna town eke police station eken kelinma request karanna puluwan local requirement ekakata. :)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඉස්කොලෙන්,පන්සලෙන්,පොලිසියෙන්,පල්ලි වලින් එහෙමත් දෙනවද කොහෙද.වෙනනම් දන්නා එකක් නෑ මමනම්.
    තමන් ඉන්න පොලිස් වසමෙන් ගන්න පුළුවන්. :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ග්‍රාම නිලදාරී සහතිකයක් ඕනේ.ප්‍රාදේශීය ලේකම් සහතික කරන්න ඕනේ නැද්ද කොහෙද
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63

    ඉස්කොලෙන්,පන්සලෙන්,පොලිසියෙන්,පල්ලි වලින් එහෙමත් දෙනවද කොහෙද.වෙනනම් දන්නා එකක් නෑ මමනම්.
    තමන් ඉන්න පොලිස් වසමෙන් ගන්න පුළුවන්. :yes:

    elaz. thanks :)

    ah uba job ekakata yanna ne.hari hari ehenam uba inna town eke police station eken puluwan :yes:

    ow ban. ela ela (y)