Chartered Engineer කෙනෙක් වෙන්න පුළුවන්ද Diploma එකකින් ?
යාළුවනේ දන්නෙ නැති නිසා අහන්නෙ,චාර්ටඩ් ඉන්ජෙක් වෙන්න පුළුවන්ද මචන්ලා ඩිප්ලෝමා එහෙකින්,මම දන්න විදියට නම් බැ,එත් ලාල් අලවත්ත මහත්තයාගේ කොලිෆිකෙශන් දැකලයි අහන්න හිතුනේ.
මනුස්සයා නම් ඉතින් වැඩ්ඩා තමා.
යාළුවනේ දන්නෙ නැති නිසා අහන්නෙ,චාර්ටඩ් ඉන්ජෙක් වෙන්න පුළුවන්ද මචන්ලා ඩිප්ලෝමා එහෙකින්,මම දන්න විදියට නම් බැ,එත් ලාල් අලවත්ත මහත්තයාගේ කොලිෆිකෙශන් දැකලයි අහන්න හිතුනේ.
මනුස්සයා නම් ඉතින් වැඩ්ඩා තමා.
mama civil 2nd year ban,Mr Lal gana hoyanakota mata meka set une,charted wenna bane ban Dip ehekin
ekayi mama me kalpana karanne 
Ade mama hithuwe patta wadar kenek kiyala haa,oya man wa channel karala thiyanawada ledakata 

Atthada,Thanks machan Info walata 