

Char Bar එක ඕනා...හැබැයි වැඩ කරන එකක්.....
![]()








Captain ජැක් ස්පැරෝ;12684299 said:Chat bar අපිට එපා![]()




![]()
EK එකේ තියෙන වැඩක්ම නැති ජරාවක් !!!!
එකට හේතුව නියමිත පරිදි ක්රියා කරන්නේ නැති නිසා !!
..................................................






මරනවා යකොව්![]()






චැට් තියන එක මට නම් ගොඩක් වටිනවා.මොකද හැම දේටම පිඑම් කරන්න බෑ නෙ..හැබැයි අවුලකට තියෙන්නේ එළකිරි චැට් එක හරියට වැඩ කරන්නේ නැති එක තමයි.හොඳට වැඩ කරන එකක් තිබ්බොත් ඒක ගොඩක් වටිනවා..![]()









home yanda 1k nathi 1 thama awla













Char Bar එක ඕනා...හැබැයි වැඩ කරන එකක්.....
![]()