ලංකාවේ අපිට SaaS කරන්න අමාරුයි payment gateway ප්‍රශ්න නිසා.
munwa base karan hadala mun Pricing dala restrict karoth kela weida![]()
කරපං කරපං. මූත් ඔය කරලා තියෙන්නේ.
ලංකාවේ ProductHunt එකට ප්‍රොජෙක්ට්ස් දාපු එවුන් දෙන්නයි මං දැනට දන්නේ.

Sachie කියන ඩයල් එක නේද? මං අහල තියෙනවා.Lankan gupiyek innawa Dev team eke![]()
![]()
මුන්ව බේස් කරන් හදන්න උබ API බයි කරන්න එපා.
යූසර්ට උගේ API Key එකෙන් ඇක්සස් හදාගන්න දියන්.
ඔය වියට්නාම් කාරයා හදලා තියෙනවා වගේ Bridge එකක් හදපන්.
ඊටපස්සේ ඔය Bridge එක Pricing කරපං.
ChatGPT ---> WP Plugin ----> WP Site
ChatGPT ---> Marketplace Extension ----> Google Docs, Sheets, Gmail
Need to get back inආයේ කරපං. ChatGPT WP වලට Integrate කරලා Plugin එකක් ගහපන් කියලා කිව්වේ.API key WP
මොන දෙමලයක්ද මිට්ටෝ මේ කියවන්නෙ.
2015 අන්තිමට වෙබ් ඩිවලොප් කරේNeed to get back in
ආයේ කරපං. ChatGPT WP වලට Integrate කරලා Plugin එකක් ගහපන් කියලා කිව්වේ.
OpenAI API Key Through
athi danMe wage kaalakanni adahas ona taran enewa..execute keranna hithenne na 🥹

. බඩු තියෙනවා බන් 
දෙන්නේ නැති පාටක් තියෙන්නේ නේදchatgpt 4 eka 3.5 wage free dena ekak nadda ban?
Free version eka widiyta 3.5 continue karagena yawida?
Apooo bing chat ekath limit karala bn dawaskataදෙන්නේ නැති පාටක් තියෙන්නේ නේද
ගොඩක් වෙලාවට Medical, Education පැත්තේ අයට ලොකු Priority එකක් දෙන කතාවක් කියන්නේ.![]()

ඔව් ඔන්න Skype වලටත් දීලා. ඊලගට ඔෆිස් වලට දෙන්න යන්නේ.Apooo bing chat ekath limit karala bn dawaskata![]()
සිරා project එකක් කරලා producthunt දැම්මා කියන්නේ ගොඩ තමාTwitter එකේ එවුන් sydneyව rape කරාට පස්සේ limit කරේApooo bing chat ekath limit karala bn dawaskata![]()
