Chathu_Ac FB

NINJAY

Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    Chathu_Ac Ayemath Elakiri yata Gannanna Balamuda:shocked::shocked:

    Okkoma Set wela Chathu ge FB Wall Eke Post Danna :rofl::rofl:

    Menna Name Eka:cool::cool::cool:

    Amantha Chathuranga

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අඩේ මූ ගියාද එලකිරියෙන් :shocked::shocked::shocked::angry::angry::angry: :no::no:

    මට මුගෙ නම හොඳට නෝට් මූ සෑහෙන්න සිරා ත්‍රෙඩ් දාන්නෙ. :yes::yes:

    අපරාදෙ හැබැයි. ජී.ටී ගෙන් රිප්ලයි එකක් නෑ කියන්නෙ මිනිහට ගෙන්න ගන්න ඕනෙ නෑ වගේ. :sorry::sorry:

    අපි කිව්වා කියලනම් එන එකක් නෑ. මේක ලොක්කත් එක්ක තියෙන ප්‍රශ්නයක්නෙ. ඒ වුනත් මේක chathu_ac කියවනවනම් මමත් බොහොම කැමතියි ඔයා ආපහු වෙනවනම්. :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Yanna Hadanne Newei ban Gihilla Iwarai
    GTගෙ විෂ් එක මූට ඔච්චරම ලොකුද බං ? ඒ ත්‍රෙඩ් එකේ ඉන්න members ඌට එතකොට වටින්නෙ නෑ ?
     
    Ish@n

    Banned
    Jan 19, 2011
    102
    18
    0
    GTගෙ විෂ් එක මූට ඔච්චරම ලොකුද බං ? ඒ ත්‍රෙඩ් එකේ ඉන්න members ඌට එතකොට වටින්නෙ නෑ ?
    කැනඩාවෙ නම් ඔහොම නැහැ බන්:yes:
     
    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    GTගෙ විෂ් එක මූට ඔච්චරම ලොකුද බං ? ඒ ත්‍රෙඩ් එකේ ඉන්න members ඌට එතකොට වටින්නෙ නෑ ?

    U hithanne Ithi Ek ekata Loku meheyak karata uta GT gen wath thread ekata reply ekak na kiyla....

    Anith eka oken godak Android users la download kalath thread ekata bump ekak wath danne nathilu...ekai scene eka

    Uta ithin Ehema wenakota Threade eka Karagena Yannath Epa Wenawa Athi
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    U hithanne Ithi Ek ekata Loku meheyak karata uta GT gen wath thread ekata reply ekak na kiyla....

    Anith eka oken godak Android users la download kalath thread ekata bump ekak wath danne nathilu...ekai scene eka

    Uta ithin Ehema wenakota Threade eka Karagena Yannath Epa Wenawa Athi
    අපේ ඇස් පේනවා බං.

    ඌට එහෙම හිතෙනවානං ඉතින් ගිය දෙන්.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    U hithanne Ithi Ek ekata Loku meheyak karata uta GT gen wath thread ekata reply ekak na kiyla....

    Anith eka oken godak Android users la download kalath thread ekata bump ekak wath danne nathilu...ekai scene eka

    Uta ithin Ehema wenakota Threade eka Karagena Yannath Epa Wenawa Athi
    meka tamaim yanna hatwa
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන් ලින්ක් එක අයින් කරපන්, වෙන කෙනෙක්ගේ FB ලින්ක් එක දාන එක හරි නෑ...
    උඹ හොඳ හිතින් කරාට වෙන එවුන් ඕකෙන් වැරදි දේවල් කරන්න පුළුවන්
     
    Last edited:

    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    මචන් ලින්ක් එක අයින් කරපන්, වෙන කෙනෙක්ගේ FB ලින්ක් එක දාන එක හරි නෑ...
    උඹ හොඳ හිතින් කරාට වෙන එවුන් ඕකෙන් වැරදි දේවල් කරන්න පුළුවන්
    I`m sorry Miga boss

    Done!