Che Guevara -Revolutionary Man "සදාකාලික යෞවනය-චේ"

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Che Guevara -Revolutionary Man "සදාකාලික යෞවනය-චේ"

    "සදාකාලික යෞවනය-චේ"
    images

    [FONT=&quot]එලකිරියෙත් බොහෝ දෙනාගේ[FONT=&quot]ඇවටර් එක ‍ලෙස ද [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]පසුබිම් පින්තුරය ලෙස ද මේ රෑපය යොදා ගෙන තියෙනවා මම[/FONT][FONT=&quot]දැකල තියෙනවා! ඔයගොල්ලෝත් දැකලා ඇති ‍[/FONT][/FONT]
    [FONT=&quot]දැන්නම් ගොඩාක්ම වෙලද භාණ්ඩ වලත් මේ රූපය...:nerd:[/FONT]
    [FONT=&quot]කම්ස[FONT=&quot],[/FONT][FONT=&quot]කැප් වල තමා ගොඩාක්ම...:nerd:[/FONT][/FONT]

    [FONT=&quot]
    132958964v5_225x225_Front.jpg
    26572.jpg
    [/FONT]
    [FONT=&quot]ටී ෂර්ට් වල ඇදලා තිබුනට මේ ලොව වෙනස් කරපු පුද්ගලයෙක්..[/FONT]
    [FONT=&quot]:yes::yes::yes::yes:
    [FONT=&quot]කවුද මේ ...[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]:rolleyes::rolleyes:[/FONT][/FONT]
    [FONT=&quot]කියන්න නම් දෙයක් නෑ අදුරනවා නේද??[FONT=&quot]:D:D

    [/FONT][FONT=&quot]ඒ තමා [/FONT][FONT=&quot]2010[/FONT][FONT=&quot] මාසයක[/FONT][FONT=&quot]ටයිම් සඟරාව[/FONT][FONT=&quot]මගින් විසි වන සියවසේ ලොවට බලපෑම් කල පුද්ගලයන්[/FONT][FONT=&quot] 100[/FONT][FONT=&quot]න් කෙනෙකු[/FONT][FONT=&quot]ලෙස නම් කර ඇති චේ හෙවත් අර්නෙස්ටෝ චේ ගුවේරා [/FONT][FONT=&quot]..[/FONT]
    [/FONT]
    [FONT=&quot]
    che_guevara_time_magazine.jpg

    [/FONT]
    [FONT=&quot]2011-06-14 [FONT=&quot]වෙනිදට ඔහු ඉපදිලා
    අවුරුදු 83 වෙනවා.[/FONT]
    [/FONT]
    :):):):)

    [FONT=&quot] මේ චේ ගැන තොරතුරු[FONT=&quot]ටිකක්..වැදගත් වෙයි කියලා[/FONT][FONT=&quot]හිතෙනවා![/FONT][/FONT]
    [FONT=&quot]හොදනම් ඔබේ අදහසකුත් දාලාම යන්න........[FONT=&quot]:):)

    [/FONT][FONT=&quot]කියුබානු විප්ලවයේ[/FONT][FONT=&quot]ප්‍රධාන වීරයා වු චේ නැත්තම් මේ එල් චේ [/FONT]1928 ජුනි 14[FONT=&quot] ආජන්ටිනාවේ රොසයිරෝ හි[/FONT][FONT=&quot]උපත ලද අතර [/FONT]1953[FONT=&quot] දී බුවනෝස් අයිරිස් සරසවියෙන් තම වෛද්‍ය උපාධිය ලබා ගත් අයකු[/FONT][FONT=&quot]විය.:)[/FONT]
    [/FONT]
    [FONT=&quot]ලතින් ඇමරිකානු රටවල් වල මිනිසුන් පිඩාවට පත්ව ඇති ආකාරය වෛද්‍ය පුහුණුව අතරේම ආජන්ටිනාව හා අනෙකුත් රටවල ඇවිද යන අතර චේ හොදින්ම දකින ලදි.:yes::yes:[/FONT]
    [FONT=&quot]ඔහු එසේ දකුණු ඇමරිකාවේ යතුරු පැදියකින් කල සංචාරය අද‍ටත් ලෝ ප්‍රසිද්ධය.:D[/FONT]
    [FONT=&quot]
    ts
    [/FONT]
    [FONT=&quot]
    එමගින් ලියු පොත්පත්ද, මෝටර් සයිකල් ඩයරීස් නම් චිත්‍රපටියක් ද නිර්මාණය කර ඇත.
    [/FONT]
    [FONT=&quot]:D:D:D:D

    [/FONT]
    moto_diaries.jpg


    [FONT=&quot]චේ ගේ සංචාරයට එක්වු යතුරු පැදිය ආර්ජින්ටිනාවේ අල්ටා ග්‍රාසියා හි චේ ගුවේරා කෞතුකාගාරයේ තබා ඇති අයුරු....[/FONT]
    [FONT=&quot]
    che-motorcycle-25271288188857Ao8n.jpg
    [/FONT]

    [FONT=&quot]මේ සංචාරයට ඔහුගේ [FONT=&quot]සහකයා වුයේ[/FONT] [FONT=&quot]ඇල්බර්ටෝ ග‍්‍රැනාඩෝ ජිමෙනෙස්ය.
    [/FONT]
    [/FONT]
    ts

    [FONT=&quot]ලතින් ඇමෙරිකානු රටවල දුප්පත්කම සහ සමාජ අසාධාරණය වැළැක්වීම සඳහා චේ හා [FONT=&quot]ග‍්‍රැනාඩෝ විසින් මාස [/FONT]08[FONT=&quot] ක් පුරා සිදු කරන ලද සුප‍්‍රකට [/FONT]1951[FONT=&quot] යතුරුපැදි[/FONT] [FONT=&quot]චාරිකාවට එක්වු ඔහු වයස 88 ක් වෙද්දි පසුගිය 2011 මාර්තු 05 වෙනිදා මිය යන ලදි.:(:([/FONT][/FONT]

    [FONT=&quot]මේ සවාරියේදි[FONT=&quot] දුටු දැ ඔහුගේ[/FONT][FONT=&quot]ප්‍රචණ්ඩකාරී විප‍්ලවයක මග විය.
    වයස අවුරුදු [/FONT][FONT=&quot]02[/FONT][FONT=&quot] වන විටදි ඇදුම රෝගයෙන් පීඩා[/FONT][FONT=&quot]විදි ඔහු පිහිනීම ගොල්‍ෆ් වෙඩිතැබීම[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]රග්බි ක්‍රිඩා වලට මහත් දස්කම් දක්වා[/FONT][FONT=&quot]තිබු අතර ඔහු කාල් මාර්ක්ස්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ජුලස් වර්න්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ජීන් පෝල්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]වැලඩිමිර් ලෙනින්[/FONT][FONT=&quot] ,‍[/FONT][FONT=&quot]ජවහර්ලාල් නේරු වැනි අයගේ පොත පතට වැඩි කැමත්තක් දක්වා[/FONT][FONT=&quot] තිබිනි.[/FONT]
    [/FONT]

    [FONT=&quot]ගෝතමාලාවේදි හමුවු හිල්ඩා ගාඩියා චේ ගේ පලමු බිරිය වු අතර විවාහයෙන්[FONT=&quot]එක් දරුවකු චේ ට සිටියේය.:D[/FONT][/FONT]
    [FONT=&quot]
    lll.jpg
    [/FONT]
    [FONT=&quot]
    ඇලිඩා මාර්ච් ඔහුගේ දෙවැනි බිරිද වු අතර ඒ
    [FONT=&quot]විවාහයෙන් දරුවන් [/FONT]04 [FONT=&quot]දෙනෙකු චේ ට සිටි.:D[/FONT][/FONT]
    images

    [FONT=&quot]1959 [FONT=&quot]දී චේ කියුබාවේ ගෞරව[/FONT][FONT=&quot]පුරවැසි භාවය ලැබු අතර [/FONT][FONT=&quot]1961-1965 [/FONT][FONT=&quot]දක්වා එරට කර්මාන්ත ඇමැති ධුරය හොබවමින්[/FONT][FONT=&quot]රුසියාවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්දියාවේ හා අප්‍රිකාවේ සංචාරය කරමින් ‍ජවහර්ලාල් නේරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිකිතා[/FONT][FONT=&quot]කෘෂ්වෙච් වැනි ලෝ ප්‍රකට නායකයන් හමුවෙමින් රුසියාව හා කියුබාව හා[/FONT][FONT=&quot]මිත්‍රකම් ගොඩනැගුවේය.[/FONT][/FONT]:)

    [FONT=&quot]ජවහර්ලාල් නේරු මහතාගේ කාර්යාලයේදී[/FONT]
    images

    [FONT=&quot]නිකිතා කෘෂ්වෙච් සමග චේ[/FONT]
    images


    [FONT=&quot]චේ සහ පිදෙල් කැස්ත්‍රෝ[/FONT]
    images


    [FONT=&quot]1959 අගෝස්තු 07 වෙනිදා චේ ලංකාවට පැමිණ තිබේ..:shocked::shocked:
    ඔහු හොරණ පිහිටි “යහල කැලේ“ රබර් වත්තට ගොස් එහිදී රබර් වගාවේ යොදා ගන්නා දෑ ගැන සොයා බලා ඇත. ඔහුගේ එම සංචාරයේදී මහෝගනී පැලයක් සංචාරයේ මතක සටහනක් ලෙස සිටුවා ඇත.
    [/FONT]
    :yes::yes::yes::yes:

    Che.jpg

    Yahala-Kele.jpg


    සිටවන ලද මහෝගනී ගස!:D
    Tree.jpg
    [FONT=&quot]
    [FONT=&quot]දේශපාලනයේ ප්‍රතිපත්ති[/FONT][FONT=&quot] වෙනසක් සමගම කියුබානු රජය හා චේ අතර ගැටුම් ඇති වු අතර චේ තනතුරින් ඉල්ලා[/FONT][FONT=&quot] අස්වී රටින් පලාගොස් ගරිල්ලා සටන් දියත් කලේය.[/FONT][/FONT]:eek::eek:

    [FONT=&quot]බොලිවියාවේදි ඔහු කපිතාන් ගැරී ප්‍රා‍ඩෝ විසින් අත්අඩංගුවට ගත් අතර [FONT=&quot]1967[/FONT][FONT=&quot] ඔක්තෝම්බර් මස [/FONT][FONT=&quot]09[/FONT][FONT=&quot] වෙඩි තබා මරා දමන ලදි.:nerd:
    ඒ වන විට චේ [/FONT][FONT=&quot]39 [/FONT][FONT=&quot]හැවිරිදි වියේ පසුවිය.[/FONT]
    [/FONT]:shocked::shocked:
    [FONT=&quot]අත්අඩංගුවට ගත් අවස්ථාවේ චේ[/FONT]
    images


    [FONT=&quot]වෙඩිතැබු‍ චේ ගේ සිරුර බොලිවියාවේදි[/FONT]
    images

    [FONT=&quot]කෙසේ වුවත් අද ලෝකයේත් තවමත් චේ මිනිසුන් අතර
    නොනැසෙන චරිතයක් ව ඇත.:yes::yes:
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]බොලිවියාවේ චේ ස්මාරකය[/FONT]
    [/FONT]
    La-Higuera-La-Ruta-del-Che-Che-buste.jpg


    [FONT=&quot] [FONT=&quot]කියුබාව ඔහු වෙනුවෙන් නිකුත් කල මුදල් නෝට්ටුවක්[/FONT][/FONT]
    cuba-3-pesos-2004-che-guevara-caribe-low-shipping-ppal-5f37f.jpg

    [FONT=&quot]
    කියුබාවේ ඇති චේ ගේ සමාධිය
    [/FONT]
    statue_of_che_guevara_santa_clara_cuba_photo_gov.jpg


    [FONT=&quot]ලොවපුරා කොතැනක හෝ සිදුවෙමින් පවතින්නාවු දේ පිළිබදව අප උදාසීන[FONT=&quot]නොවිය යුතුය මන්ද මරණය තෙක් සිදුකරන මෙම සටනට සිමාමායිම් නොතිබෙන බැවිනි [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]අර්නස්ටෝ චේ ගුවේරා[/FONT][/FONT]​
     

    cheguvera

    Member
    Mar 17, 2011
    67
    12
    0
    11.jpg

    ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක මැරඩෝනා ගේ බාහුවේ චේගුවේරාගේ පච්චයක් කොටලා තියෙනවා. තවමත් ලතින් ඇමරිකානු තරුන පරපුර අතර ඔහු ජනප්‍රියයි
    :D:D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හුගාක් ලස්සනට කරුණු පහදලා තියෙනවා..
    ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    හුගාක් ලස්සනට කරුණු පහදලා තියෙනවා..
    ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~

    ස්තුතියි!:D
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නියම විස්තරයක් මචන්. මමත් කැමතිම චරිතයක් තමයි මේ චේ!

    +3
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ධනවාදීන්ගේ සොදුරු දඩයක්කරුවා
    මගේ අදරණීයම දේශපාලන චරිතය..:)
    ස්තුතියි මිත්‍රයා තොරතුරුවලට...:yes: