Che Guevara -Revolutionary Man "සදාකාලික යෞවනය-චේ"
"සදාකාලික යෞවනය-චේ"
[FONT="]එලකිරියෙත් බොහෝ දෙනාගේ[FONT="]ඇවටර් එක ලෙස ද [/FONT][FONT="],[/FONT][FONT="]පසුබිම් පින්තුරය ලෙස ද මේ රෑපය යොදා ගෙන තියෙනවා මම[/FONT][FONT="]දැකල තියෙනවා! ඔයගොල්ලෝත් දැකලා ඇති [/FONT][/FONT]
[FONT="]දැන්නම් ගොඩාක්ම වෙලද භාණ්ඩ වලත් මේ රූපය...
[/FONT]
[FONT="]කම්ස[FONT="],[/FONT][FONT="]කැප් වල තමා ගොඩාක්ම...
[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ටී ෂර්ට් වල ඇදලා තිබුනට මේ ලොව වෙනස් කරපු පුද්ගලයෙක්..[/FONT]
[FONT="]

[FONT="]කවුද මේ ...[/FONT][FONT="]? [/FONT][FONT="]
[/FONT][/FONT]
[FONT="]කියන්න නම් දෙයක් නෑ අදුරනවා නේද??[FONT="]

[/FONT][FONT="]ඒ තමා [/FONT][FONT="]2010[/FONT][FONT="] මාසයක[/FONT][FONT="]ටයිම් සඟරාව[/FONT][FONT="]මගින් විසි වන සියවසේ ලොවට බලපෑම් කල පුද්ගලයන්[/FONT][FONT="] 100[/FONT][FONT="]න් කෙනෙකු[/FONT][FONT="]ලෙස නම් කර ඇති චේ හෙවත් අර්නෙස්ටෝ චේ ගුවේරා [/FONT][FONT="]..[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]2011-06-14 [FONT="]වෙනිදට ඔහු ඉපදිලා
අවුරුදු 83 වෙනවා.[/FONT][/FONT]

[FONT="] මේ චේ ගැන තොරතුරු[FONT="]ටිකක්..වැදගත් වෙයි කියලා[/FONT][FONT="]හිතෙනවා![/FONT][/FONT]
[FONT="]හොදනම් ඔබේ අදහසකුත් දාලාම යන්න........[FONT="]

[/FONT][FONT="]කියුබානු විප්ලවයේ[/FONT][FONT="]ප්‍රධාන වීරයා වු චේ නැත්තම් මේ එල් චේ [/FONT]1928 ජුනි 14[FONT="] ආජන්ටිනාවේ රොසයිරෝ හි[/FONT][FONT="]උපත ලද අතර [/FONT]1953[FONT="] දී බුවනෝස් අයිරිස් සරසවියෙන් තම වෛද්‍ය උපාධිය ලබා ගත් අයකු[/FONT][FONT="]විය.
[/FONT][/FONT]
[FONT="]ලතින් ඇමරිකානු රටවල් වල මිනිසුන් පිඩාවට පත්ව ඇති ආකාරය වෛද්‍ය පුහුණුව අතරේම ආජන්ටිනාව හා අනෙකුත් රටවල ඇවිද යන අතර චේ හොදින්ම දකින ලදි.
[/FONT]
[FONT="]ඔහු එසේ දකුණු ඇමරිකාවේ යතුරු පැදියකින් කල සංචාරය අදටත් ලෝ ප්‍රසිද්ධය.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
එමගින් ලියු පොත්පත්ද, මෝටර් සයිකල් ඩයරීස් නම් චිත්‍රපටියක් ද නිර්මාණය කර ඇත.[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]චේ ගේ සංචාරයට එක්වු යතුරු පැදිය ආර්ජින්ටිනාවේ අල්ටා ග්‍රාසියා හි චේ ගුවේරා කෞතුකාගාරයේ තබා ඇති අයුරු....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ සංචාරයට ඔහුගේ [FONT="]සහකයා වුයේ[/FONT] [FONT="]ඇල්බර්ටෝ ග්රැනාඩෝ ජිමෙනෙස්ය.
[/FONT][/FONT]
[FONT="]ලතින් ඇමෙරිකානු රටවල දුප්පත්කම සහ සමාජ අසාධාරණය වැළැක්වීම සඳහා චේ හා [FONT="]ග්රැනාඩෝ විසින් මාස [/FONT]08[FONT="] ක් පුරා සිදු කරන ලද සුප්‍රකට [/FONT]1951[FONT="] යතුරුපැදි[/FONT] [FONT="]චාරිකාවට එක්වු ඔහු වයස 88 ක් වෙද්දි පසුගිය 2011 මාර්තු 05 වෙනිදා මිය යන ලදි.
[/FONT][/FONT]
[FONT="]මේ සවාරියේදි[FONT="] දුටු දැ ඔහුගේ[/FONT][FONT="]ප්‍රචණ්ඩකාරී විප්ලවයක මග විය.
වයස අවුරුදු [/FONT][FONT="]02[/FONT][FONT="] වන විටදි ඇදුම රෝගයෙන් පීඩා[/FONT][FONT="]විදි ඔහු පිහිනීම ගොල්ෆ් වෙඩිතැබීම[/FONT][FONT="],[/FONT][FONT="]රග්බි ක්‍රිඩා වලට මහත් දස්කම් දක්වා[/FONT][FONT="]තිබු අතර ඔහු කාල් මාර්ක්ස්[/FONT][FONT="],[/FONT][FONT="]ජුලස් වර්න්[/FONT][FONT="],[/FONT][FONT="]ජීන් පෝල්[/FONT][FONT="],[/FONT][FONT="]වැලඩිමිර් ලෙනින්[/FONT][FONT="] ,[/FONT][FONT="]ජවහර්ලාල් නේරු වැනි අයගේ පොත පතට වැඩි කැමත්තක් දක්වා[/FONT][FONT="] තිබිනි.[/FONT][/FONT]
[FONT="]ගෝතමාලාවේදි හමුවු හිල්ඩා ගාඩියා චේ ගේ පලමු බිරිය වු අතර විවාහයෙන්[FONT="]එක් දරුවකු චේ ට සිටියේය.
[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
ඇලිඩා මාර්ච් ඔහුගේ දෙවැනි බිරිද වු අතර ඒ [FONT="]විවාහයෙන් දරුවන් [/FONT]04 [FONT="]දෙනෙකු චේ ට සිටි.
[/FONT][/FONT]
[FONT="]1959 [FONT="]දී චේ කියුබාවේ ගෞරව[/FONT][FONT="]පුරවැසි භාවය ලැබු අතර [/FONT][FONT="]1961-1965 [/FONT][FONT="]දක්වා එරට කර්මාන්ත ඇමැති ධුරය හොබවමින්[/FONT][FONT="]රුසියාවේ[/FONT][FONT="], [/FONT][FONT="]ඉන්දියාවේ හා අප්‍රිකාවේ සංචාරය කරමින් ජවහර්ලාල් නේරු[/FONT][FONT="], [/FONT][FONT="]නිකිතා[/FONT][FONT="]කෘෂ්වෙච් වැනි ලෝ ප්‍රකට නායකයන් හමුවෙමින් රුසියාව හා කියුබාව හා[/FONT][FONT="]මිත්‍රකම් ගොඩනැගුවේය.[/FONT][/FONT]
[FONT="]ජවහර්ලාල් නේරු මහතාගේ කාර්යාලයේදී[/FONT]
[FONT="]නිකිතා කෘෂ්වෙච් සමග චේ[/FONT]
[FONT="]චේ සහ පිදෙල් කැස්ත්‍රෝ[/FONT]
[FONT="]1959 අගෝස්තු 07 වෙනිදා චේ ලංකාවට පැමිණ තිබේ..

ඔහු හොරණ පිහිටි “යහල කැලේ“ රබර් වත්තට ගොස් එහිදී රබර් වගාවේ යොදා ගන්නා දෑ ගැන සොයා බලා ඇත. ඔහුගේ එම සංචාරයේදී මහෝගනී පැලයක් සංචාරයේ මතක සටහනක් ලෙස සිටුවා ඇත.[/FONT]

සිටවන ලද මහෝගනී ගස!
[FONT="]
[FONT="]දේශපාලනයේ ප්‍රතිපත්ති[/FONT][FONT="] වෙනසක් සමගම කියුබානු රජය හා චේ අතර ගැටුම් ඇති වු අතර චේ තනතුරින් ඉල්ලා[/FONT][FONT="] අස්වී රටින් පලාගොස් ගරිල්ලා සටන් දියත් කලේය.[/FONT][/FONT]

[FONT="]බොලිවියාවේදි ඔහු කපිතාන් ගැරී ප්‍රාඩෝ විසින් අත්අඩංගුවට ගත් අතර [FONT="]1967[/FONT][FONT="] ඔක්තෝම්බර් මස [/FONT][FONT="]09[/FONT][FONT="] වෙඩි තබා මරා දමන ලදි.
ඒ වන විට චේ [/FONT][FONT="]39 [/FONT][FONT="]හැවිරිදි වියේ පසුවිය.[/FONT][/FONT]

[FONT="]අත්අඩංගුවට ගත් අවස්ථාවේ චේ[/FONT]
[FONT="]වෙඩිතැබු චේ ගේ සිරුර බොලිවියාවේදි[/FONT]
[FONT="]කෙසේ වුවත් අද ලෝකයේත් තවමත් චේ මිනිසුන් අතර
නොනැසෙන චරිතයක් ව ඇත.
[FONT="]
[/FONT][FONT="]බොලිවියාවේ චේ ස්මාරකය[/FONT][/FONT]
[FONT="] [FONT="]කියුබාව ඔහු වෙනුවෙන් නිකුත් කල මුදල් නෝට්ටුවක්[/FONT][/FONT]
[FONT="]
කියුබාවේ ඇති චේ ගේ සමාධිය[/FONT]
[FONT="]ලොවපුරා කොතැනක හෝ සිදුවෙමින් පවතින්නාවු දේ පිළිබදව අප උදාසීන[FONT="]නොවිය යුතුය මන්ද මරණය තෙක් සිදුකරන මෙම සටනට සිමාමායිම් නොතිබෙන බැවිනි [/FONT][FONT="]– [/FONT][FONT="]අර්නස්ටෝ චේ ගුවේරා[/FONT][/FONT]
[FONT="]එලකිරියෙත් බොහෝ දෙනාගේ[FONT="]ඇවටර් එක ලෙස ද [/FONT][FONT="],[/FONT][FONT="]පසුබිම් පින්තුරය ලෙස ද මේ රෑපය යොදා ගෙන තියෙනවා මම[/FONT][FONT="]දැකල තියෙනවා! ඔයගොල්ලෝත් දැකලා ඇති [/FONT][/FONT]
[FONT="]දැන්නම් ගොඩාක්ම වෙලද භාණ්ඩ වලත් මේ රූපය...
[/FONT][FONT="]කම්ස[FONT="],[/FONT][FONT="]කැප් වල තමා ගොඩාක්ම...
[/FONT][/FONT][FONT="]
[FONT="]ටී ෂර්ට් වල ඇදලා තිබුනට මේ ලොව වෙනස් කරපු පුද්ගලයෙක්..[/FONT]
[FONT="]

[FONT="]කවුද මේ ...[/FONT][FONT="]? [/FONT][FONT="]

[/FONT][/FONT][FONT="]කියන්න නම් දෙයක් නෑ අදුරනවා නේද??[FONT="]

[/FONT][FONT="]ඒ තමා [/FONT][FONT="]2010[/FONT][FONT="] මාසයක[/FONT][FONT="]ටයිම් සඟරාව[/FONT][FONT="]මගින් විසි වන සියවසේ ලොවට බලපෑම් කල පුද්ගලයන්[/FONT][FONT="] 100[/FONT][FONT="]න් කෙනෙකු[/FONT][FONT="]ලෙස නම් කර ඇති චේ හෙවත් අර්නෙස්ටෝ චේ ගුවේරා [/FONT][FONT="]..[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]2011-06-14 [FONT="]වෙනිදට ඔහු ඉපදිලා
අවුරුදු 83 වෙනවා.[/FONT][/FONT]

[FONT="] මේ චේ ගැන තොරතුරු[FONT="]ටිකක්..වැදගත් වෙයි කියලා[/FONT][FONT="]හිතෙනවා![/FONT][/FONT]
[FONT="]හොදනම් ඔබේ අදහසකුත් දාලාම යන්න........[FONT="]

[/FONT][FONT="]කියුබානු විප්ලවයේ[/FONT][FONT="]ප්‍රධාන වීරයා වු චේ නැත්තම් මේ එල් චේ [/FONT]1928 ජුනි 14[FONT="] ආජන්ටිනාවේ රොසයිරෝ හි[/FONT][FONT="]උපත ලද අතර [/FONT]1953[FONT="] දී බුවනෝස් අයිරිස් සරසවියෙන් තම වෛද්‍ය උපාධිය ලබා ගත් අයකු[/FONT][FONT="]විය.
[/FONT][/FONT][FONT="]ලතින් ඇමරිකානු රටවල් වල මිනිසුන් පිඩාවට පත්ව ඇති ආකාරය වෛද්‍ය පුහුණුව අතරේම ආජන්ටිනාව හා අනෙකුත් රටවල ඇවිද යන අතර චේ හොදින්ම දකින ලදි.

[/FONT][FONT="]ඔහු එසේ දකුණු ඇමරිකාවේ යතුරු පැදියකින් කල සංචාරය අදටත් ලෝ ප්‍රසිද්ධය.
[/FONT][FONT="]
[FONT="]
එමගින් ලියු පොත්පත්ද, මෝටර් සයිකල් ඩයරීස් නම් චිත්‍රපටියක් ද නිර්මාණය කර ඇත.[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]චේ ගේ සංචාරයට එක්වු යතුරු පැදිය ආර්ජින්ටිනාවේ අල්ටා ග්‍රාසියා හි චේ ගුවේරා කෞතුකාගාරයේ තබා ඇති අයුරු....[/FONT]
[FONT="]
[FONT="]මේ සංචාරයට ඔහුගේ [FONT="]සහකයා වුයේ[/FONT] [FONT="]ඇල්බර්ටෝ ග්රැනාඩෝ ජිමෙනෙස්ය.
[/FONT][/FONT]
[FONT="]ලතින් ඇමෙරිකානු රටවල දුප්පත්කම සහ සමාජ අසාධාරණය වැළැක්වීම සඳහා චේ හා [FONT="]ග්රැනාඩෝ විසින් මාස [/FONT]08[FONT="] ක් පුරා සිදු කරන ලද සුප්‍රකට [/FONT]1951[FONT="] යතුරුපැදි[/FONT] [FONT="]චාරිකාවට එක්වු ඔහු වයස 88 ක් වෙද්දි පසුගිය 2011 මාර්තු 05 වෙනිදා මිය යන ලදි.

[/FONT][/FONT][FONT="]මේ සවාරියේදි[FONT="] දුටු දැ ඔහුගේ[/FONT][FONT="]ප්‍රචණ්ඩකාරී විප්ලවයක මග විය.
වයස අවුරුදු [/FONT][FONT="]02[/FONT][FONT="] වන විටදි ඇදුම රෝගයෙන් පීඩා[/FONT][FONT="]විදි ඔහු පිහිනීම ගොල්ෆ් වෙඩිතැබීම[/FONT][FONT="],[/FONT][FONT="]රග්බි ක්‍රිඩා වලට මහත් දස්කම් දක්වා[/FONT][FONT="]තිබු අතර ඔහු කාල් මාර්ක්ස්[/FONT][FONT="],[/FONT][FONT="]ජුලස් වර්න්[/FONT][FONT="],[/FONT][FONT="]ජීන් පෝල්[/FONT][FONT="],[/FONT][FONT="]වැලඩිමිර් ලෙනින්[/FONT][FONT="] ,[/FONT][FONT="]ජවහර්ලාල් නේරු වැනි අයගේ පොත පතට වැඩි කැමත්තක් දක්වා[/FONT][FONT="] තිබිනි.[/FONT][/FONT]
[FONT="]ගෝතමාලාවේදි හමුවු හිල්ඩා ගාඩියා චේ ගේ පලමු බිරිය වු අතර විවාහයෙන්[FONT="]එක් දරුවකු චේ ට සිටියේය.
[/FONT][/FONT][FONT="]
[FONT="]
ඇලිඩා මාර්ච් ඔහුගේ දෙවැනි බිරිද වු අතර ඒ [FONT="]විවාහයෙන් දරුවන් [/FONT]04 [FONT="]දෙනෙකු චේ ට සිටි.
[/FONT][/FONT][FONT="]1959 [FONT="]දී චේ කියුබාවේ ගෞරව[/FONT][FONT="]පුරවැසි භාවය ලැබු අතර [/FONT][FONT="]1961-1965 [/FONT][FONT="]දක්වා එරට කර්මාන්ත ඇමැති ධුරය හොබවමින්[/FONT][FONT="]රුසියාවේ[/FONT][FONT="], [/FONT][FONT="]ඉන්දියාවේ හා අප්‍රිකාවේ සංචාරය කරමින් ජවහර්ලාල් නේරු[/FONT][FONT="], [/FONT][FONT="]නිකිතා[/FONT][FONT="]කෘෂ්වෙච් වැනි ලෝ ප්‍රකට නායකයන් හමුවෙමින් රුසියාව හා කියුබාව හා[/FONT][FONT="]මිත්‍රකම් ගොඩනැගුවේය.[/FONT][/FONT]

[FONT="]ජවහර්ලාල් නේරු මහතාගේ කාර්යාලයේදී[/FONT]
[FONT="]නිකිතා කෘෂ්වෙච් සමග චේ[/FONT]
[FONT="]චේ සහ පිදෙල් කැස්ත්‍රෝ[/FONT]
[FONT="]1959 අගෝස්තු 07 වෙනිදා චේ ලංකාවට පැමිණ තිබේ..

ඔහු හොරණ පිහිටි “යහල කැලේ“ රබර් වත්තට ගොස් එහිදී රබර් වගාවේ යොදා ගන්නා දෑ ගැන සොයා බලා ඇත. ඔහුගේ එම සංචාරයේදී මහෝගනී පැලයක් සංචාරයේ මතක සටහනක් ලෙස සිටුවා ඇත.[/FONT]

සිටවන ලද මහෝගනී ගස!

[FONT="]දේශපාලනයේ ප්‍රතිපත්ති[/FONT][FONT="] වෙනසක් සමගම කියුබානු රජය හා චේ අතර ගැටුම් ඇති වු අතර චේ තනතුරින් ඉල්ලා[/FONT][FONT="] අස්වී රටින් පලාගොස් ගරිල්ලා සටන් දියත් කලේය.[/FONT][/FONT]

[FONT="]බොලිවියාවේදි ඔහු කපිතාන් ගැරී ප්‍රාඩෝ විසින් අත්අඩංගුවට ගත් අතර [FONT="]1967[/FONT][FONT="] ඔක්තෝම්බර් මස [/FONT][FONT="]09[/FONT][FONT="] වෙඩි තබා මරා දමන ලදි.

ඒ වන විට චේ [/FONT][FONT="]39 [/FONT][FONT="]හැවිරිදි වියේ පසුවිය.[/FONT][/FONT]

[FONT="]අත්අඩංගුවට ගත් අවස්ථාවේ චේ[/FONT]
[FONT="]වෙඩිතැබු චේ ගේ සිරුර බොලිවියාවේදි[/FONT]
[FONT="]කෙසේ වුවත් අද ලෝකයේත් තවමත් චේ මිනිසුන් අතර
නොනැසෙන චරිතයක් ව ඇත.

[FONT="][/FONT][FONT="]බොලිවියාවේ චේ ස්මාරකය[/FONT][/FONT]