මච්න්ලා USA warehouse එකක් තියෙන aliexpress seller කෙනෙක්ගෙ item link එකක් දියන්කො
item එක මොකක් උනත් කමක් නෑ. price+shipping අඩු වෙන තරමට හොදයි
bt shipping company එක USPS හෝ ඊට වඩා ඉක්මනින් deliver කරන එකක් වෙන්න ඕනි (DHL , fedex etc.)
පොඩි verification වැඩකට .දන්නේ නැත්තම් up එකක් දෙන්න

Last edited: