Cheapest Courier Service එක මොකද්ද බන්? මචන්.... මට USA වලට parcel එකක් යවන්න ඕන. ගෙදරට ඇවිල්ල pick up කරනවා නං ලෙසයි. අඩුවටම යවන්න පුළුවන් මොකේද.... EMS අඩුයි නේ?? හැබැයි pick up නෑ නේ? Sup එකක් දෙන්නකෝ කට්ටිය!!! :)