Cheapest Courier Service එක මොකද්ද බන්?

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Cheapest Courier Service එක මොකද්ද බන්?

    මචන්.... මට USA වලට parcel එකක් යවන්න ඕන. ගෙදරට ඇවිල්ල pick up කරනවා නං ලෙසයි. අඩුවටම යවන්න පුළුවන් මොකේද....

    EMS අඩුයි නේ?? හැබැයි pick up නෑ නේ?
    Sup එකක් දෙන්නකෝ කට්ටිය!!! :)
     

    geek_putha

    Member
    May 9, 2015
    86
    2
    0
    cheap nan danne naha ban.trustworthy kiyala nan ahala thiyenne dhl,fedex,tnt owa thamai.poddak call karala ahala balapan.