CHECK DEPOSIT

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,682
    113
    Check Deposit කරන එක ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් විස්තරයක් කරන්න
     
    • Like
    Reactions: kinkon and NRTG

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,682
    113
    Cash Check ඒකක් දිනයක් දලා තියෙද්දි ඒ දිනෙටම Check ඒක දන්න ඔනැද නැත් නම් වලංගු කාලටක් තියෙනවාද
     
    • Like
    Reactions: NRTG

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    දිනෙට පරක්කු වෙලා Tailor Machine ඒකට දැම්මොත් ඒතන මොාකක් හරි ප්‍රශ්ණයක් වෙයිද
    On date or after date cheque eka depost karanna hariyata fill karapu cheque deposit slip ekak ekka. eka fill karanna therenne nettam bank eken help ekak ganna.

    Cash cheque ekak nam over the counter change karannath puluwan. A/C payee only nam cheque eke dala thiyena account ekata deposit karanawa
     
    • Love
    • Like
    Reactions: NRTG and pjgprabath

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,322
    1,993
    113
    පිං බිමේ
    කෑෂ් නම් කවුන්ටරෙන් එවලාවේම සල්ලි ගන්න පුළුවන්. ක්‍රොස් කරානම් අකවුන්ට් දාන්න වෙනවා. ඒ බැංකුවේ චෙක් එකක් නම් එදාම මාරුවෙනවා වෙන බැංකුවක් නම් දවසක් යයි.
     
    • Love
    • Like
    Reactions: NRTG and pjgprabath

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,682
    113
    ගොඩක් දෙවල් දැන ගත්තා ස්තුතියි හැමොටම
     
    • Love
    Reactions: NRTG