Cheque date eke idan 6 months validCash Check ඒකක් දිනයක් දලා තියෙද්දි ඒ දිනෙටම Check ඒක දන්න ඔනැද නැත් නම් වලංගු කාලටක් තියෙනවාද
දිනෙට පරක්කු වෙලා Tailor Machine ඒකට දැම්මොත් ඒතන මොාකක් හරි ප්රශ්ණයක් වෙයිදCheque date eke idan 6 months valid
On date or after date cheque eka depost karanna hariyata fill karapu cheque deposit slip ekak ekka. eka fill karanna therenne nettam bank eken help ekak ganna.දිනෙට පරක්කු වෙලා Tailor Machine ඒකට දැම්මොත් ඒතන මොාකක් හරි ප්රශ්ණයක් වෙයිද
ElaZගොඩක් දෙවල් දැන ගත්තා ස්තුතියි හැමොටම