Cheese Koththu..

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම කපු රහම චීස් කොත්තුව තියෙන්නෙ කොල්ලුපිටිය පිලෝස් එකේ, බත්තර මුල්ල ග්‍රෑන්ඩ් පිලා එකෙන් නම් චීස් කොත්තු තියා ඈල්වතුරවත් බොන්න එපා කිසිම පිරිසිදුකමක් නෑ... සහ චීස් කොත්තුවලට කල්කිරි බෝතල් බාගයක් විතර හලනව පහුවදාට බඩ සුද්වෙනම පට්ටෙටම

    බම්බල පිටියෙ හොටෙල් ඩි පිලෝවූස් එකේ චීස් කොත්තුවෙත් වරදක් නෑ ඒත් කොල්ලු පිටියෙ එකට ගහන්න බෑ
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    හොදම චීස් කොත්තු නම් Pilawoos එකේ තමයි. හැබැයි පස්සේ පස්සේ මම පුරුදු වුනා ඕනෙම කඩේකින් බිත්තර කොත්තුවක් ගෙනත් එකට චීසුයි, කල් කිරියි (ෆ්‍රෙෂ් මිල්ක් දාලා එච්චරම රහ නෑ) ගෙදර හදාගන්න.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රහම චීස් කොත්තුව තියෙන්නෙ කොල්ලුපිටිය පිලෝස් එකේ:love::love::love::love:


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පිලවුස් එක හොදයි බන්
    කොත්තු ඇරුනම වෙන කෑම වලට Urban Kitchen එකත් පට්ටම සහෝ
    වත්තල පැත්තේ ෆැමිලි චෙෆ් කියල තියෙනවා එකෙත් සුපිරි කොත්තු මචෝ

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    පිලවුස් එක හොදයි බන්
    කොත්තු ඇරුනම වෙන කෑම වලට Urban Kitchen එකත් පට්ටම සහෝ
    වත්තල පැත්තේ ෆැමිලි චෙෆ් කියල තියෙනවා එකෙත් සුපිරි කොත්තු මචෝ


    උඹත් දන්න දේවල්