Chef දුමින්දගේ FB පේජ් ඵක ඉරිසියාවට රිපෝර්ට් කරලලු☹️

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,644
    26,014
    113
    රිපෝර්ට් නොවී තියේවි ද , මූ ඔසී පඩ බැස්සුවනේ බින්දුවට ටොඉලට් හෝදන ඒවා, තණකොළ ගලවන ඒවා දාලා.

    ට්‍රිප් යන ඒවා, කන බොන ඒවා ෆොටෝ දදා හිටපු ගූපියෝ දැන් පේන්නත් නෑ..🤣
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Wena unge video dub karalane mu daanne 😁

    අමු ඇම්ඩා. අනුනන්ගෙ videos උගෙ වගේ දානවා

    අනුන්ගේ වීඩියෝ වලට වොයිස් ඕවර් කරන එකෙක් මු😅😅



    මුගෙ තියන කැරි කම කියන්නෙ අනුන්ගෙ විඩියො වලට වොයිස් කරල උගේ වෝට මාක් එකත් ගහනවා...

    ඕකට රැවටෙන උන් ඔක්කොටම පොදු සාධකයකුත් තියනව හැබැයි.

    ප්‍රොෆයිල් පික්චර් දෙකක් තුනක ගියාම ඒ සාදකය හම්බවෙනවා 😅😅
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    5116788247214238391

    ලංකාවේ හැම කෙනෙක්ම ස්වයං රැකියාවක් විදියට යූටියුබ් චැනල් එකක් පටන් ගන්න​

    Chef. Duminda