Chemistry help

Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    30 Volume H2O2 ද්‍රාවනයක ඇති H2O2 වල ස්කන්ධ ප්‍රතිශතය වන්නේ?(ද්‍රාවනයේ ඝනත්වය ජලයේ ඝනත්වය වේ)

    1).4.56% 2) 9.11% 3) 11.39% 4) 13.67% 5) 91.1%

    මේක හදන්නෙ කොහොමද?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar559703_14.gif
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,842
    1,846
    113
    30 Volume H2O2 ද්‍රාවනයක ඇති H2O2 වල ස්කන්ධ ප්‍රතිශතය වන්නේ?(ද්‍රාවනයේ ඝනත්වය ජලයේ ඝනත්වය වේ)

    1).4.56% 2) 9.11% 3) 11.39% 4) 13.67% 5) 91.1%

    මේක හදන්නෙ කොහොමද?

    What is 30 Volume? 30% by volume? or 3%?
     
    klamb

    Member
    Jun 9, 2014
    23
    5
    3
    30 Volume H2O2 ද්‍රාවනයක ඇති H2O2 වල ස්කන්ධ ප්‍රතිශතය වන්නේ?(ද්‍රාවනයේ ඝනත්වය ජලයේ ඝනත්වය වේ)

    1).4.56% 2) 9.11% 3) 11.39% 4) 13.67% 5) 91.1%

    මේක හදන්නෙ කොහොමද?

    30 volume කියන්නේ H2O2 ද්‍රවණයේ 1 mL එකක් මගින් ඔක්සිජන් 30 mL නිපදවනව කියන එක. මේක H2O2 වල සාන්ද්‍රණය දක්වන්න පාවිච්චි කරපු පරණ ක්‍රමයක්. O2 වල මවුලික පරිමාව ideal gas එකක මවුලික පරිමාවට සමානයි කියල උපකල්පනය කරන්න. එතනින් O2 වල මවුල ගණන ගණනය කරන්න. මේ සමීකරණය පාවිච්චි කරලා, stoichiometry එක මගින් ද්‍රවණයේ 1 mL තුල තියෙන H2O2 මවුල ගණන හොයන්න පුළුවන්.

    2 H2O2 = 2 H2O + O2

    මේ මවුල ගණන mass ඒකට හරවගන්න.
    අන්තිමට ද්‍රවණයේ ඝනත්වය 1 g/mL කියල අරගෙන w/w හොයන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    Yes..klamb is correct.
    Use his equation to convert
    2 x 34g (2H2O2) --------> will yield 22.4 litres of Oxygen at S.T.P
    This a 1 L of the sample will have 2x34x30/22.4 = 91.07g of H2O2
     
    thankzzz mchnn okkotma
     
    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    Yes..klamb is correct.
    Use his equation to convert
    2 x 34g (2H2O2) --------> will yield 22.4 litres of Oxygen at S.T.P
    This a 1 L of the sample will have 2x34x30/22.4 = 91.07g of H2O2

    Meka waradi neda liter mili liter karala nane