30 Volume H2O2 ද්‍රාවනයක ඇති H2O2 වල ස්කන්ධ ප්‍රතිශතය වන්නේ?(ද්‍රාවනයේ ඝනත්වය ජලයේ ඝනත්වය වේ)
1).4.56% 2) 9.11% 3) 11.39% 4) 13.67% 5) 91.1%
මේක හදන්නෙ කොහොමද?

30 volume කියන්නේ H2O2 ද්‍රවණයේ 1 mL එකක් මගින් ඔක්සිජන් 30 mL නිපදවනව කියන එක. මේක H2O2 වල සාන්ද්‍රණය දක්වන්න පාවිච්චි කරපු පරණ ක්‍රමයක්. O2 වල මවුලික පරිමාව ideal gas එකක මවුලික පරිමාවට සමානයි කියල උපකල්පනය කරන්න. එතනින් O2 වල මවුල ගණන ගණනය කරන්න. මේ සමීකරණය පාවිච්චි කරලා, stoichiometry එක මගින් ද්‍රවණයේ 1 mL තුල තියෙන H2O2 මවුල ගණන හොයන්න පුළුවන්.
2 H2O2 = 2 H2O + O2
මේ මවුල ගණන mass ඒකට හරවගන්න.
අන්තිමට ද්‍රවණයේ ඝනත්වය 1 g/mL කියල අරගෙන w/w හොයන්න.
Yes..klamb is correct.
Use his equation to convert
2 x 34g (2H2O2) --------> will yield 22.4 litres of Oxygen at S.T.P
This a 1 L of the sample will have 2x34x30/22.4 = 91.07g of H2O2