Chennai Express movie එකේ පට්ට සින් එකක් :-)

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Chennai Express movie එකේ පට්ට සින් එකක් :-)

    කට්ටිය මෙ ෆිල්ම් එක බෑලුවද.....මන්නම් වෑඩිය හින්දි ෆිල්ම්ස් බලන්නෙනම් නෑ..එත් මෙ ෆිල්ම් එක ගොඩක් අය හොදයි කියලා කියපු නිසා බලන්න ගියා....
    සුපිරි ෆිල්ම් එකක්..ලොකු වෑඩ කෑලි නෑ..එත් පට්ට...
    හොදට හිනා යන scene ටිකක් තියනවා...

    මත් ඉතින් ගෙදර ගිහින් බලන්න කියලා පොඩි පොඩි scene ටිකක් phone එකෙන් record කරගත්තා.. :sorry::)

    එහෙම කරපු video එකෙක් උබලත් එක්ක බෙදා ගන්න ඔනේයි කියල හිතුනු ...
    Videoඑකේ quality නම් මදි..එත් subtitles පෙනවා...480p දලා බලන්න..
    :)
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මොකද්ද බං ඔකේ තියන සුපිරිය. අනිත් ඉන්දියන් කසිකබල් වගේම තමා
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    මොකද්ද බං ඔකේ තියන සුපිරිය. අනිත් ඉන්දියන් කසිකබල් වගේම තමා

    kiyala wedak nae... weeraya, hathura, kella, kellage thaththa, anthima satana........

    hathura, kella, weeraya, kellage thaththa anthima satana......

    kella, kellage thaththa, hathura, weeraya, anthima satana.....

    kellage thaththa, hathura, kella, weeraya, anthima satana.........

    oka thamai kathawa hamadama..... pattern eka wenas kara kara ekama bambuwa hamadama :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo

    oka tami ban hama dama wenna meka jock tiakak wadipura thiynwa ochari:lol::lol::lol::lol::lol::lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    kiyala wedak nae... weeraya, hathura, kella, kellage thaththa, anthima satana........

    hathura, kella, weeraya, kellage thaththa anthima satana......

    kella, kellage thaththa, hathura, weeraya, anthima satana.....

    kellage thaththa, hathura, kella, weeraya, anthima satana.........

    oka thamai kathawa hamadama..... pattern eka wenas kara kara ekama bambuwa hamadama :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Marvel eken gahana fantasy movies unath ohoma thamai ban. super hero kenek innawa, mokakhari chemical magulakin thawa dial ekak hadenawa, anthimatama super hero dinanawa.

    Mama film eka deparak baluwa machan. Kathawa common ekak unath lassanata karala thiyenawa. Music, artistic effects/location balapan machan. matanam hondama film ekak. top grossing film eka wuna eka pudumayak newei.
     
    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    Chennayi Expresss film එකේ ශාරුක්කාන් දීපිකාවත් වඩාගෙන දේවලේකට යන සීන් එක ඔයාලට මතකද​? ඒවගේ චාරිත්‍රයක් හින්දු ආගමේ තියනවද​? මම ටිකක් විතර මේ ගැන හෙව්වා. Lord Khandoba,( a manifestation of Lord Shiva)කියලා දෙවි කෙනෙක් වෙනුවෙන් මේ පූජාව කරන්නෙ. මේක ලන්කාවේ හින්දු ආගම අදහන අය කරන්නෙ නැද්ද​? දන්න අය කමෙන්ට් කරන්න​. ලන්කාවේ මේ චාරිත්‍රය කරන දේවලයක් හරි, නැත්නම් ඉන්දියාවේ මේ චාරිත්‍රය කරන දේවලයක් ගැන විස්තරයක් දන්නව නම් කියන්න​.

    6a00e551a4e0f38833019b002a45ab970c-pi