Chennai Express movie එකේ පට්ට සින් එකක් 
කට්ටිය මෙ ෆිල්ම් එක බෑලුවද.....මන්නම් වෑඩිය හින්දි ෆිල්ම්ස් බලන්නෙනම් නෑ..එත් මෙ ෆිල්ම් එක ගොඩක් අය හොදයි කියලා කියපු නිසා බලන්න ගියා....
සුපිරි ෆිල්ම් එකක්..ලොකු වෑඩ කෑලි නෑ..එත් පට්ට...
හොදට හිනා යන scene ටිකක් තියනවා...
මත් ඉතින් ගෙදර ගිහින් බලන්න කියලා පොඩි පොඩි scene ටිකක් phone එකෙන් record කරගත්තා..

එහෙම කරපු video එකෙක් උබලත් එක්ක බෙදා ගන්න ඔනේයි කියල හිතුනු ...
Videoඑකේ quality නම් මදි..එත් subtitles පෙනවා...480p දලා බලන්න..