Cheque එකක් මාරු කරන්න
මචන්,
මට Deutsche Bank එකෙන් චෙක් එකක් ඇවිත් තියෙනවා. දැන් ඒක මාරු කරන්න Deutsche Bank එකකටම යන්න වෙනවද බං? මම දන්නා විදියට කොළඹ විතරයි නේද Deutsche Bank තියෙන්නේ? මම ඉන්නේ මාතර

Account Payee Only කියල ගහල තියෙනවා...
කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන් කෝ...
නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න.

Bump :