Cheque එකක් මාරු කරන්න

gosmart

Member
Oct 24, 2010
568
174
0
Cheque එකක් මාරු කරන්න

මචන්,
මට Deutsche Bank එකෙන් චෙක් එකක් ඇවිත් තියෙනවා. දැන් ඒක මාරු කරන්න Deutsche Bank එකකටම යන්න වෙනවද බං? මම දන්නා විදියට කොළඹ විතරයි නේද Deutsche Bank තියෙන්නේ? මම ඉන්නේ මාතර :( :( :(

Account Payee Only කියල ගහල තියෙනවා...

කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන් කෝ...
නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න.
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Account Payee Only කියල ගහල තියෙනවා නම්,Account එකක් ඔපන් කරන්න වෙනවා..ඒකට තමා දාන්න වෙන්නේ,
 
  • Like
Reactions: gosmart

lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    na machan oka maru karanna ba.oka account payee kiyala gahala ne thiyenne. E kiyanne A/C harahama thamai oyata oka encash karaganna wenne.oyata oka oyage A/C thiyena onama bank A/c ekka diposit karanna puiluwan.Habai oyata thiyenne Savings A/C ekak nam bank eke katahari diposit karanna issella pennana.
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    Reply කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...
    මම කෝකටත් Sampath Bank එකට ගිහින් අහල බලන්නම් මොකක්ද කරන්න පුළුවන් කියලා...
    මොකද වුනේ කියල උඹලටත් කියන්නම්...
    අහ්හ්
    reply කරපු bump දාපු හැමෝටම ඔන්න rep දුන්න...
    :yes::yes::yes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    oka oyage local bank ekata deposit karanda puluwan machan. tikak kal yai realise wela enda. ekko oya bank branch ekatama yanda wenawa over the counter ganda, eth oka kohe branch ekenda ewala thiyenne? colombo ekenda pitaratinda?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    umbata oka maru karanna be cash cheque ekak nowena nisa. ona bank ekaka current account ekak thiyenawaanam lesiyenma ekata deposit karanna puluwan. thiyenne savings ekak nam bank staff eken ahala karapan.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් Account Payee Only චෙක් කවුන්ටරෙන් සල්ලි ගන්න බැහැ, ඒක ලියලා තියෙන්නෙ උබේ නමට නම් උබේ නමට තියෙන Current Account එකකට deposit කරන්න ඕනේ.. උබේ නමට current account එකක් නැත්නම් manager ට කියලා savings එකකට දාන්න පුලුවන් ඒත් ඒක හැම බැංකුවෙම බැහැලූ.. (ඕන බැංකුවක උබේ නමට තියෙන account එකකට ඔය චෙක් එක දාන්න පුලුවන් )
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Account Payee Only නම් ඔයාගේ නමට තියෙන එකවුන්ට් එකකට තමා ඩිපොසිට් කරන්න වෙන්නේ.... :)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මචන් Account Payee Only චෙක් කවුන්ටරෙන් සල්ලි ගන්න බැහැ, ඒක ලියලා තියෙන්නෙ උබේ නමට නම් උබේ නමට තියෙන Current Account එකකට deposit කරන්න ඕනේ.. උබේ නමට current account එකක් නැත්නම් manager ට කියලා savings එකකට දාන්න පුලුවන් ඒත් ඒක හැම බැංකුවෙම බැහැලූ.. (ඕන බැංකුවක උබේ නමට තියෙන account එකකට ඔය චෙක් එක දාන්න පුලුවන් )

    :yes::yes:

    That 's right මචන්. පොඩ්ඩක් කියපන් මොකක් සම්බන්දව ආපු එකක්ද? උඹේ a /c එක තියන bank එකට පලයන්. ගිහින් දීපන් මේක මගේ a/c එකේ deposit කරන්න පුලුවන්ද කියල. මොනවහරි කිව්වොත් මොකක් සම්බන්දව ආපු එකක්ද කියපන්. එතකොට ගොඩක් දුරට උඹේ bank එක Deutsche චෙක් එක purchase කරලා උඹේ a/c එකට ඒ මුදල දායි . නිතරම ඒ වගේ cheques එනවනම් බැංකුවෙන් අහපන් a/c එකට cheque deposit කරන්න instructions දෙන්න පුලුවන්ද කියල. එතකොට ප්‍රශ්නයක් නැතුව ඉදිරියේදී උනත් deposit කරන්න පුළුවන්. a /c එක interest paid එකක් නේද? current නෙමෙයිනේ?

    ඔය මොකකටවත්ව බෑ කිව්වොත් cheque එක expire වෙන්න කලින් කොළඹ යන වෙලාවක Duetsche පලයන්. :P
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    බන්ටු;14979252 said:

    අඩෝ Thanks බං. උඹ ගොඩක් මහන්සි වෙලා reply කරලා තියෙනවා :) :)
    මේ චෙක් එක ආවේ Share Market එකේ මම ගත්තු Shares වල dividend විදියට.
    මම bank එකට ගිහින් කතා කරලා බලන්නම් මචන්. මගේ accounts ඔය හැම බැංකුවකම වගේ තියෙනවා. හැබැයි current accounts නම් එකක්වත් නෑ. :( :( මුලින් සම්පත් බැංකුවට ගිහින් කතා කරලා බලන්න ඕනේ.
    මම උඹලට කියන්නම් මොකද වුනේ කියලා. සහයෝගයට ගොඩක් ස්තුතියි මචං.
    :) :) :)

    REP 6+
    (After 24 hours :))
     
    Last edited:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අඩෝ Thanks බං. උඹ ගොඩක් මහන්සි වෙලා reply කරලා තියෙනවා :) :)
    මේ චෙක් එක ආවේ Share Market එකේ මම ගත්තු Shares වල dividend විදියට.
    මම bank එකට ගිහින් කතා කරලා බලන්නම් මචන්. මගේ accounts ඔය හැම බැංකුවකම වගේ තියෙනවා. හැබැයි current accounts නම් එකක්වත් නෑ. :( :( මුලින් සම්පත් බැංකුවට ගිහින් කතා කරලා බලන්න ඕනේ.
    මම උඹලට කියන්නම් මොකද වුනේ කියලා. සහයෝගයට ගොඩක් ස්තුතියි මචං.
    :) :) :)

    REP 6+
    (After 24 hours :))

    අපෝ dividend cheque එකක් deposit කරන එක මහ ලොකු scene එකක් නෙමෙයි. ඕන තරම් එනවා. සම්පත් එකට පලයන්. Counter එකේ ඉන්න කෙනා කියයි manager ට කියල sign කරන එන්න කියල. That 's all බන් .
    ලොකුවට ගන්න දෙයක් නෑ . :yes: