Cheque poliyata

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Samanen api 100,000/- walata wada cheques dila salli ganakota poliya kiyak wageda denne ?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Samanen api 100,000/- walata wada cheques dila salli ganakota poliya kiyak wageda denne ?

    මාසෙකට 5%ට මාරු කලේ. පොලියට තන්හාවෙන් චෙක් මාරු කරන්න යන්න එපා චෙක් රිටන් වුනාට පස්සෙ ඒකට තව එකක් දෙනවා ඒකත් රිටන් ඔහොම ගිහින් ගිහින් රෝලක් වෙනවා.ඕක සුදුවක් අන්තිමට ලක්ශ ගානක් පාඩු වෙනවා අත්දැකීමෙන් කියන්නෙ අපේ තාත්තාට වුනා කිහිපදෙනෙක්ගෙන්ම එයා කියන දෙයක් අහන් නැතුව ඔවා කරන්න ගිහින් කෙලවාගත්තා :(:(:( දැන් කාලෙ කිසි එකෙක් විස්වාස කරන්න එපා :yes::yes::yes::yes::yes: .පොත් ලියන ටිකක් විතර ප්‍රසිද්ද එකෙක්ගෙයි තව පොත් ප්‍රෙස් එකක් අයිති එකෙකුයි එක්ක ලොකුවට චෙක් මාරු කරන්න ගිහින් හොදටම කෙලවාගත්තා මන් උන්ගෙ නම් දාන් නෑ මෙතන. පොලීසිවල ලොක්කන්ගෙ,දේශපාලන contacts එහෙම තියෙනවානම් ආපහු ගන්න මැරයෝ එහෙම ඉන්නවනන් මදාවි චරිතයක් නම් කරපන්.
     
    Last edited:

    Bump
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,144
    2,156
    113
    colombo

    :yes:
    එකෙක්ට දෙන උපරිම ලිම්ට් එකක් තියාගනින් ඔක්කොම බිත්තර එක තැනක දාන්න එපා