Chernobyl 2019 HBO

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113

    චර්නොබිල් 2019 HBO එකෙන් release කරපු මිනි TV series එකක් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ හතරවන ප්‍රතික්‍රියාකාරකය පිපුරුවාට පස්සේ සිදුවන ක්‍රියාකාරකම් පිලිබඳව මේ TV series එකෙන් විස්තර කරනවා. සියලුම සිදුවීම් සත්‍ය සිදුවීම්. හැබයි ඉතින් හැම TV series එකක් වගේම overrated සිදුවීම් වගේම time line එක තුල ගැටළු තියනවා. ඒත් real horror storyයක් වගේ කතාව ගලායාමක් තියෙන්නෙ. IMDB rating වල 9.7 වගේ ලොකු අගයක් මේ TV series එක ලබා ගන්නවා. ඇත්තටම මේ TV series එකෙන් දේශපාලනයෙදී ගන්නවන තීරණ හා විද්‍යාත්මක තීරණ අතර ගැටුම පැහැදිලිවම ප්‍රදර්ශනය වෙනවා. ඇත්තටම තීරණ ගැනීම කොතරම් අමාරුව කියන දේ මේ TV series එකෙන් පෙන්වනවා. රටක් හැටියට මේ වගේ ගැටළුවකට මුහුණ දෙන එක කොච්චර අමාරුව කියන එක හා මේ සිද්දියෙදි මිනිස්සු දක්වපු අසීමිත කැප කීරිම මේ කථාවෙදි කියවෙනවා.

    p0iy2vH_d.jpg
     
    Last edited:
    • Like
    Reactions: GayanX

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    https://torrentz2.eu/search?f=chernobyl+2019
    Torrentz2 එකේ search කරල බලන්න. මුල් එව්වායෙ එනවා හොදයි කොලිටි links. Episode 4i දැනට ඇවිත් තියන්නෙ. තව episode එකක් හෝ දෙකක් එයි කියලා කියන්නෙ.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක මරු
    කොටස් 5යි තියෙන්නේ
    හෙටින් ඉවරයි
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    patta ban mama 4 episodes baluwa 5i thiyenne thama anithima eka thama na

    patta gemak neh denna balapanko nuclear kiyala eke theruma hodata danaganna puluwan baluwama :dull:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    overrated සිදුවීම් නම් මට දැනුනු විදියට නැහැ මේකෙ ඩිරෙක්ටර්ස්ලාගෙ පොඩි ඉන්ටවීව් එකක් හැම එපියෙම අන්තිමට තියනවා
    සමහර එක කැරැක්ටර් එකකින් සත්‍ය සිදුවීම් වල කිහිප දෙනෙක්ගෙම ඇක්ශන් පෙන්නන්න වෙලා තියන නිසා overrated වගේ හිතෙනවා ඇති
    උදාහරනයක් විදියට Ulana කියලා ඇත්ත කෙනෙක් ඉදලා නැහැ ඒ කැරක්ටර් එකෙන් පෙන්නන්න ට්‍රයි කරන්නෙ ඔය සිදුවීමෙ ඇත්තටම උනු දේ මහජනයාට තේරුම් කරලා සහ ඇත්තටම එක්ස්ප්ලෝශන් එකට හේතුව හොයන්න උත්සාහ කරපු හැම දෙනාම
    තව අර සත්තු මරන්න යන සෙට් එකත් එහෙමයි

    ඒ ඇරෙන්න පට්ටම රියැලිස්ටික් විදියට කරන්න ට්‍රයි කරලා තියනවා
    අර හෙලිකොප්ටර් එකක් රොටර් එක ක්‍රේන් එකක වැදිලා කඩන් වැටෙන සීන් එකක් තියනවනේ ඒක ඇත්තටමත් වෙනවා ඇත්ත සීන් එකේ වීඩියෝ යූටියුබ් එකේ තියනවා
    තව අර හොස්පිටල් එකේ බේස්මන්ට් එකේ අර ෆයර් ෆයිටර්ස්ලාගෙ ඇදුම් එහෙම දාන එක, ඒ ඇදුම් තාමත් ඒ හොස්පිටල් එකේ තියනවා සහ තාමත් පට්ට විදියට රේඩියෝඇක්ටිව් කියලා කියනවා
    ඔය වගේ පට්ටම පොඩි ඩීටේල් පවා හොදට හිතලා හදලා තියනවා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    ටිකක් overrated තැන් ටිකක් තියනවා. අර railway bridge එක උඩ seen එක එහෙම. මම vlog එකක් දැක්ක එතන හිටපු කට්ටියට fatal dose එක අනිවාර්යෙන්ම ලැබෙන්න ඕන කියලා කියනවා. ඒත් officeal list එකේ එහෙම අය නැහැ. අනික blast wave එකක් මිසක් shohck wave එකක් ගැන කියන්නෙ නැහැ. ඒත් බිල්ඩිම් භූමිකම්පාවක් වගේ හෙලවෙනවා episode එකේ. අනික රෑ 1.30 ට මුලු town එකම නිදි ඇති. Plane crash එක ඇත්ත ඒත් ඒක වෙන්නෙ ඔක්තෝබර්. ගින්න නිව්වට පස්සේ. ඔය වගේ පෙඩි වැරදි තියනවා ඒත් overroll සුපිරිම TV series එකක්. මම මුලින් හිතුවේ මේ දවස්වල රුසියාවත් ඇමරිකාවත් අතර තියන අවුල් එක්ක රුසියාවට වැරදි පටවයි කියලා. ඒත් එහෙම නැතුව real විදිහට ගහලා තියනවා.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,216
    9,699
    113
    any download links?

    episode 1:-https://1337x.to/torrent/3742443/Chernobyl-S01E01-WEBRip-x264-TBS-eztv/
    episode 2:-https://1337x.to/torrent/3757222/Chernobyl-S01E02-WEB-x264-PHOENiX-TGx/
    episode 3:-https://1337x.to/torrent/3771850/Chernobyl-S01E03-XviD-AFG-TGx/
    episode 4:-https://1337x.to/torrent/3787897/Chernobyl-S01E04-WEB-x264-PHOENiX-TGx/
     
    Last edited: