chess සෙල්ලම් කරමු.....

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    chess සෙල්ලම් කරමු.....

    මොකද කියන්නේ ..කවුද චෙස් අදින්න කැමති....දෙන්නෙකුට ඔන්ලයින් චෙස් ප්ලේ කරන්න facilities දෙන..websites .ඕනෙ තරම් තියනවා....කරන්න තියෙන්නෙ එහෙම සිටෙ එකෙක් තෝර ගෙන වැඩේ පටන් ගන්න එකයි:frown:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මගේ ප්‍රියතම ක්‍රීඩාව ....
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මොකද කියන්නේ ..කවුද චෙස් අදින්න කැමති....දෙන්නෙකුට ඔන්ලයින් චෙස් ප්ලේ කරන්න facilities දෙන..websites .ඕනෙ තරම් තියනවා....කරන්න තියෙන්නෙ එහෙම සිටෙ එකෙක් තෝර ගෙන වැඩේ පටන් ගන්න එකයි:frown:

    machn math kamati play karanna:yes: facebook eke chess game ekak tiyanwa neda

    mawa add kara ganna api play karamu

    http://www.facebook.com/profile.php?id=100002516785064