පොඩි ළමයෙකුට (grade 1,2) හොද chess classes කරන instructor කෙනෙක් දන්නවා නම් කියන්න , නුගේගොඩ අවට නම් හොදයි
office එකේ යාලුවෙකුගේ පුතෙකුට මේක ඕන, ලොකු උදව්වක්
, හොදට techniques සරලව කියල දෙන්න ඕනේ , individual attention එක වැඩි නම් වඩාත් හොදයි 
රේප්+ හැමෝටම දෙනවා

, රේප් දෙනවා ඉක්මනටම