Chess Class ගැන උදව්වක්

saja

Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    පොඩි ළමයෙකුට (grade 1,2) හොද chess classes කරන instructor කෙනෙක් දන්නවා නම් කියන්න , නුගේගොඩ අවට නම් හොදයි
    office එකේ යාලුවෙකුගේ පුතෙකුට මේක ඕන, ලොකු උදව්වක් :yes: , හොදට techniques සරලව කියල දෙන්න ඕනේ , individual attention එක වැඩි නම් වඩාත් හොදයි :cool:

    රේප්+ හැමෝටම දෙනවා :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    podi ekata interest ekak athiwenna ona hondata igenaganna nam. samahara moda dial karanne chess epaa karawana eka :rofl:
    Chess.com nam hondai habai podi ekaa nisaa ehema igenaganna amarui

    Bump
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    ඔව් මචන් අපි ඉස්කෝල කාලේ හිටපු instructor , උ බැලුවේ උට වඩා හොද ළමයි ඉන්නව ද කියල විතරයි , කලාතුරකින් තම lessons කළේ

    podi ekata interest ekak athiwenna ona hondata igenaganna nam. samahara moda dial karanne chess epaa karawana eka :rofl:
    Chess.com nam hondai habai podi ekaa nisaa ehema igenaganna amarui

    Bump
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඔව් මචන් අපි ඉස්කෝල කාලේ හිටපු instructor , උ බැලුවේ උට වඩා හොද ළමයි ඉන්නව ද කියල විතරයි , කලාතුරකින් තම lessons කළේ

    උබ මොන ඉස්කොලෙද? මමත් chess කලා
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    • Like
    Reactions: saja