යාලුවනේ,
මම අලුත් වහනයක් ගන්න යන්නේ, Chevrolet Cruze එකක් තමි මම බැලුවේ ගන්න....හැබයි මට වාහන ගැන මෙලෝ දැනුමක් නැහැ...එක නිසා ඔයාලගේ උදාව් ඕනේ.
1) තෙල් කිරිල්ල කොහොමද?
2) performance කොහොමද?
3) parts හොයා ගන්න අමාරුද?
4) 2002/ 2003 යන prices මොනාද?
මේ දෙක කොහොමද? කියක් විතර අඩු කරලා ගන්න පුලුවන්ද? ගාන shapeda?
http://ikman.lk/en/chevrolet-cruze-2002-for-sale-colombo-92 (මේක 16.75 කියනවා)
http://ikman.lk/en/chevrolet-cruze-2003-for-sale-colombo-130