Chicken කුකුලා

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මට ටයිපින් මිස්ටෙක් එක්ක වෙලා තමයි ඔතන
    මස් කියන එක යෙදිලා තියෙන්නේ, මුල් පෝස්ට් එකේ හැදුවා ඒක නමුත් කෝට් වල හැදෙන්නේ නැනේ.

    එ කාලේ වගේම "කොල අතු කැවානම් " කියලා තමා විය යුත්තතේ.

    ඔලුවේ පිටත වෙනස්කම් වගේම මොලයට ලැබුනු ඉඩ ගැනයි සැලකිලි විය යුත්තේ

    කොල අතු කඩාගන්න වගේම හොදින් හපාගන්න හනු වලට ලොකු බලයක් අවශ්‍ය වෙනවා. ඒකට ලොකු ශක්තිමත් ⁣මාංශපේෂි ඕනා වෙනවා. ඒ නිසා හිස් කබලේ ඒ මාංශ පේශි වලට වැඩි ඉඩක් යනවා. ටෙම්පෝරාලිස් වලට වගේම මැසටර් මසල්ස් වලට කනට ඉදිරියෙන් සයිගොමැටින් ආක් එකත් ලොකු කරලා වගේම ටෙම්පොරල් ෆෝසා එක ලොකු කරලා දෙන්න වෙනවා. එහෙම උනාම ඔලුව රවුම් ලස්සන නැ. වල් වල් වගේ පැති දෙකෙන්. අනික ලොකු වක්‍ර දෙකක ඉඩත් යනවා.

    මෙකෙන් වෙන්නේ මොලයට හිසින් ලැබෙන ඉඩ අඩුවන එක.

    නමුත් මිනිසා මස් කන්න හා ගින්දර ආගමනය එකක් උයන් කන්න ගියාම මිට වඩා හනු වල කාර්යය ටිකක් අඩු වුනා. හපන එක ලේසි වුනා. ඒ නිසා ක්‍රමිකව මංශපේෂිත් හැඩගැසුනා. වක්‍ර වල ස්වබාවය වෙනස් වුනා. ෆෝසා වල ගැබුර වෙනස් වුනා. තල වෙන්න ගත්තා.

    මොලයට වැඩි ඉඩක් ලැබුනා.

    ඒ වගේම අත්‍යවශය ඇමිනෝ අම්ල වැඩි වශයෙන් ලැබෙන්න ගත්තා මංශමය ආහාර නිසා. මේවා සියල්ලටම අපි අද ඉන්න ත්ත්වයට එන්න උදව් වුනා
    Good explanation bro
     
    • Love
    Reactions: Dr.Rosheen

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,447
    26,021
    113
    Fantasy
    100% ම වෙජිටේරියන් උන අය, කාලයක් යද්දි ඩයබෙටික් හැදෙනවා, අනික් අයට වඩා,
    මම ඒක අත්දැකීමෙන් දැක්කා. ඒ අයගෙ ඇගට ප්‍රෝටීන් එනව ගොඩක් අඩුයි.
    අනික නිතරම පිටි සහිත ආහාරමයි නිතරම කන්නෙත්...
    me kathawa ettada