Chicken කුකුලා

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,932
    13,849
    113
    126
    Hogwarts
    අඩෝ චිකන් බ්‍රෙස්ට් එකේ ද බන් වැඩිපුර ප්‍රෝටීන් තියෙන්නේ? ලෙග්ස් වලට , තයි එකට වඩා , බ්‍රෙස්ට් එකේ තියෙනවාද?
    හොද චිකන් බ්‍රෑන්ඩ්ස් ටිකක් කියපන්කො ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    viYyxoKnXh0.jpg
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔය කියන කුකුළාට වඩා ප්‍රෝටීන මුරුංගා කරල්වල තියෙනවා.

    මැරිච්ච් සත්තුන්ගේ මස් බඩට දාගෙන ශරීරය කැරකොප්පුවක් කරගන්න එපා.

    සුද්දා සිරුරට අවශ්‍ය ප්‍රෝටීන මස්වලින් හෙව්වේ උන්ට එළවලු නැති නිසා. මේ රටේ එළවලු තියෙන නිසා සුද්දගේ උපක්‍රමයට රැවටෙන්න එපා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    දැන් තියෙන චිකන් අගුණයි. ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි මචං මුරුංගා වල චිකන් වලට වඩා ප්‍රෝටීන් තියනවා කියන එකනම් මිත්‍යාවක්. මට ඒ ගැන තියන මූලාශ්‍රයක් දෙන්න පුලුවනිද ?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දැන් තියෙන චිකන් අගුණයි. ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි මචං මුරුංගා වල චිකන් වලට වඩා ප්‍රෝටීන් තියනවා කියන එකනම් මිත්‍යාවක්. මට ඒ ගැන තියන මූලාශ්‍රයක් දෙන්න පුලුවනිද ?

    මුරුංගා

    කුකුලා

    මුරුංගා කොළ
     
    Sen-lu

    Well-known member
  • indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඈ බං මේකෙ තියෙන විදිහට මුරුංගා 100g වල ප්‍රෝටීන් 9.4g, chicken 100g වල ප්‍රෝටීන් 27g නෙ තියෙන්නේ. එතකොට කුකුළාට වඩා මුරුංගා වල ප්‍රෝටීන් තියෙන්නේ කොහොමද?
    අනෙකුත් පෝෂණීය දේවල් කුකුලාගේ නෑනේ. අනෙක උගේ ඇඟේ තියෙන වස විස ? මුරුන්ගාවල නෑනේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනෙකුත් පෝෂණීය දේවල් කුකුලාගේ නෑනේ. අනෙක උගේ ඇඟේ තියෙන වස විස ? මුරුන්ගාවල නෑනේ.
    ඒක හරි මචං. ඒ ගැන කතා දෙකක් නෑ. නමුත් මුරුංගා වල ප්‍රෝටීන් කුකුලට වඩා වැඩියි කියන එක සාවද්‍ය කතාවක්. එහෙම නේද ?
     
    • Like
    Reactions: Sen-lu and D_Mad

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මිනිසා කියන්නේ ශාක භක්ෂක නිර්මාංශකයෙක් නෙවෙයි. මිනිසා මස් කාපු නිසා තමයි අද මෙහෙම ඉන්නේ කියලා දනන්වාද? ගස් කොල විතරක් කැවානම් දන්නවාද ඔය ඔයාලාගේ ලස්සනට ස්ටයිල් දාන ඔලුව නෙවෙයි වදුරන්ගේ වගේ රලු හිස් කබල් තමා බලගෙන්න වෙන්නේ. හිස් කබලෙන් දැනට වඩා ඉඩක් යනවා හනු වල මාංශපේෂි වලට ඒ කාලේ වගේම ශාක අතුම කැවානම්. අනික ඇමයිනෝ අම්ල වලින් කරපු බලපැම් සුලුපටු නැ.

    ශාක වල තියන ප්‍රෝටින විටමින වලට වඩා සත්ත්ව ප්‍රෝටින සිරුර⁣ට අව⁣ශෝෂණය කරන්න පහසුයි.එමෙන්ම හොද සෝස් තියනවා. ඒ වගේම ශාකමය ආහාර ගන්න එකෙත් ඇතැම් වාසි තියනවා.

    මම මෙතනදි කියන්න උත්සහ කරන්නේ අපි සර්වභක්ෂක මිසක් ශාකභක්ෂකයන් කියලා කටයුතු නොකරමු කියලා.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මිනිසා කියන්නේ ශාක භක්ෂක නිර්මාංශකයෙක් නෙවෙයි. මිනිසා මස් කාපු නිසා තමයි අද මෙහෙම ඉන්නේ කියලා දනන්වාද? ගස් කොල විතරක් කැවානම් දන්නවාද ඔය ඔයාලාගේ ලස්සනට ස්ටයිල් දාන ඔලුව නෙවෙයි වදුරන්ගේ වගේ රලු හිස් කබල් තමා බලගෙන්න වෙන්නේ. හිස් කබලෙන් දැනට වඩා ඉඩක් යනවා හනු වල මාංශපේෂි වලට ඒ කාලේ වගේම මස්ම කැවානම්. අනික ඇමයිනෝ අම්ල වලින් කරපු බලපැම් සුලුපටු නැ.

    ශාක වල තියන ප්‍රෝටින විටමින වලට වඩා සත්ත්ව ප්‍රෝටින සිරුර⁣ට අව⁣ශෝෂණය කරන්න පහසුයි.එමෙන්ම හොද සෝස් තියනවා. ඒ වගේම ශාකමය ආහාර ගන්න එකෙත් ඇතැම් වාසි තියනවා.

    මම මෙතනදි කියන්න උත්සහ කරන්නේ අපි සර්වභක්ෂක මිසක් ශාකභක්ෂකයන් කියලා කටයුතු නොකරමු කියලා.

    true
    අපි මස් කන්න පටන් ගනිපු එක සහ මස් පුච්චලා හරි තම්බලා හරි(cooking) කන එක අපි අද මේ තත්වෙට පරිණාමය වෙන්න එක හේතුවක්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මිනිසා කියන්නේ ශාක භක්ෂක නිර්මාංශකයෙක් නෙවෙයි. මිනිසා මස් කාපු නිසා තමයි අද මෙහෙම ඉන්නේ කියලා දනන්වාද? ගස් කොල විතරක් කැවානම් දන්නවාද ඔය ඔයාලාගේ ලස්සනට ස්ටයිල් දාන ඔලුව නෙවෙයි වදුරන්ගේ වගේ රලු හිස් කබල් තමා බලගෙන්න වෙන්නේ. හිස් කබලෙන් දැනට වඩා ඉඩක් යනවා හනු වල මාංශපේෂි වලට ඒ කාලේ වගේම මස්ම කැවානම්. අනික ඇමයිනෝ අම්ල වලින් කරපු බලපැම් සුලුපටු නැ.

    ශාක වල තියන ප්‍රෝටින විටමින වලට වඩා සත්ත්ව ප්‍රෝටින සිරුර⁣ට අව⁣ශෝෂණය කරන්න පහසුයි.එමෙන්ම හොද සෝස් තියනවා. ඒ වගේම ශාකමය ආහාර ගන්න එකෙත් ඇතැම් වාසි තියනවා.

    මම මෙතනදි කියන්න උත්සහ කරන්නේ අපි සර්වභක්ෂක මිසක් ශාකභක්ෂකයන් කියලා කටයුතු නොකරමු කියලා.

    amuwen mas kanna bari podi kaale idan purudu wune nathi hinda da ethakota?

    හිස් කබලෙන් දැනට වඩා ඉඩක් යනවා හනු වල මාංශපේෂි වලට ඒ කාලේ වගේම මස්ම කැවානම්.

    ethakota kola kanna patan gaththa hindada oluwa loku wela thiyenne :P
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    amuwen mas kanna bari podi kaale idan purudu wune nathi hinda da ethakota?

    හිස් කබලෙන් දැනට වඩා ඉඩක් යනවා හනු වල මාංශපේෂි වලට ඒ කාලේ වගේම මස්ම කැවානම්.

    ethakota kola kanna patan gaththa hindada oluwa loku wela thiyenne :P

    මට ටයිපින් මිස්ටෙක් එක්ක වෙලා තමයි ඔතන
    මස් කියන එක යෙදිලා තියෙන්නේ, මුල් පෝස්ට් එකේ හැදුවා ඒක නමුත් කෝට් වල හැදෙන්නේ නැනේ.

    එ කාලේ වගේම "කොල අතු කැවානම් " කියලා තමා විය යුත්තතේ.

    ඔලුවේ පිටත වෙනස්කම් වගේම මොලයට ලැබුනු ඉඩ ගැනයි සැලකිලි විය යුත්තේ

    කොල අතු කඩාගන්න වගේම හොදින් හපාගන්න හනු වලට ලොකු බලයක් අවශ්‍ය වෙනවා. ඒකට ලොකු ශක්තිමත් ⁣මාංශපේෂි ඕනා වෙනවා. ඒ නිසා හිස් කබලේ ඒ මාංශ පේශි වලට වැඩි ඉඩක් යනවා. ටෙම්පෝරාලිස් වලට වගේම මැසටර් මසල්ස් වලට කනට ඉදිරියෙන් සයිගොමැටින් ආක් එකත් ලොකු කරලා වගේම ටෙම්පොරල් ෆෝසා එක ලොකු කරලා දෙන්න වෙනවා. එහෙම උනාම ඔලුව රවුම් ලස්සන නැ. වල් වල් වගේ පැති දෙකෙන්. අනික ලොකු වක්‍ර දෙකක ඉඩත් යනවා.

    මෙකෙන් වෙන්නේ මොලයට හිසින් ලැබෙන ඉඩ අඩුවන එක.

    නමුත් මිනිසා මස් කන්න හා ගින්දර ආගමනය එකක් උයන් කන්න ගියාම මිට වඩා හනු වල කාර්යය ටිකක් අඩු වුනා. හපන එක ලේසි වුනා. ඒ නිසා ක්‍රමිකව මංශපේෂිත් හැඩගැසුනා. වක්‍ර වල ස්වබාවය වෙනස් වුනා. ෆෝසා වල ගැබුර වෙනස් වුනා. තල වෙන්න ගත්තා.

    මොලයට වැඩි ඉඩක් ලැබුනා.

    ඒ වගේම අත්‍යවශය ඇමිනෝ අම්ල වැඩි වශයෙන් ලැබෙන්න ගත්තා මංශමය ආහාර නිසා. මේවා සියල්ලටම අපි අද ඉන්න ත්ත්වයට එන්න උදව් වුනා
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    100% ම වෙජිටේරියන් උන අය, කාලයක් යද්දි ඩයබෙටික් හැදෙනවා, අනික් අයට වඩා,
    මම ඒක අත්දැකීමෙන් දැක්කා. ඒ අයගෙ ඇගට ප්‍රෝටීන් එනව ගොඩක් අඩුයි.
    අනික නිතරම පිටි සහිත ආහාරමයි නිතරම කන්නෙත්...
     
    • Wow
    Reactions: Voldemort Bro