මම දැන් හැමදාම chicken breast 500g විතර පෑන් ෆ්‍රයි කරල කනව.
දැන් බන් ඇඟ මාර විදියට රස්නෙයි, ඇස්වලින් ගිනි පිට වෙනව වගේ. නිකන් උන වගේ. රෑට මාර විිදියට දාඩිය දානව. වෙනද a/c එක 26ට විතර දැම්මම මට හොඳටම ඇති දැන් අඩුම 22ට වත් දාන්න ඕන.
මෙහෙම වෙන්නේ චිකන් බ්‍රෙස්ට් වල තියෙන බැක්ටීරියා නිසාද? ඒවලට ගහන ඇන්ටි බයොටික්ස් නිසාද? එහෙමත් නැත්නම් ගොඩක් මස් කන නිසා ඇගට ජීරණය කරගන්න බැරුවද?