Chicken Breast කෑවම මෙහෙම වෙනවද?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම දැන් හැමදාම chicken breast 500g විතර පෑන් ෆ්‍රයි කරල කනව.
    දැන් බන් ඇඟ මාර විදියට රස්නෙයි, ඇස්වලින් ගිනි පිට වෙනව වගේ. නිකන් උන වගේ. රෑට මාර විිදියට දාඩිය දානව. වෙනද a/c එක 26ට විතර දැම්මම මට හොඳටම ඇති දැන් අඩුම 22ට වත් දාන්න ඕන.

    මෙහෙම වෙන්නේ චිකන් බ්‍රෙස්ට් වල තියෙන බැක්ටීරියා නිසාද? ඒවලට ගහන ඇන්ටි බයොටික්ස් නිසාද? එහෙමත් නැත්නම් ගොඩක් මස් කන නිසා ඇගට ජීරණය කරගන්න බැරුවද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ගංකුකුල් මස් කාපං කෙමිකල් ගහපු ජරාව කන්නෙ නැතුව.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබ කිලෝ බාගයක් ම කෑව ම ඔහොම වෙනවා ද දන් නෑ.

    ඔහොම නොකා මුලින් බැදලා තෙල් පොඩ්ඩක් දාලා ඒකට ම වතුරයි ලුණු මිරිස් තුනපහ දාලා ගාලික් කෑලි දාලා ඉගුරු කෑල්ලක් දාලා ගනින්.
     
    • Like
    Reactions: NRTG and dilann

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උබ කිලෝ බාගයක් ම කෑව ම ඔහොම වෙනවා ද දන් නෑ.

    ඔහොම නොකා මුලින් බැදලා තෙල් පොඩ්ඩක් දාලා ඒකට ම වතුරයි ලුණු මිරිස් තුනපහ දාලා ගාලික් කෑලි දාලා ඉගුරු කෑල්ලක් දාලා ගනින්.
    මට ලේසි මෙහෙම මචං. වැඩි වෙලාවක් යන්නෙත් නෑ අනික මට අනිත් විදියටකරන්න තේරෙන්නෑ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම දැන් හැමදාම chicken breast 500g විතර පෑන් ෆ්‍රයි කරල කනව.
    දැන් බන් ඇඟ මාර විදියට රස්නෙයි, ඇස්වලින් ගිනි පිට වෙනව වගේ. නිකන් උන වගේ. රෑට මාර විිදියට දාඩිය දානව. වෙනද a/c එක 26ට විතර දැම්මම මට හොඳටම ඇති දැන් අඩුම 22ට වත් දාන්න ඕන.

    මෙහෙම වෙන්නේ චිකන් බ්‍රෙස්ට් වල තියෙන බැක්ටීරියා නිසාද? ඒවලට ගහන ඇන්ටි බයොටික්ස් නිසාද? එහෙමත් නැත්නම් ගොඩක් මස් කන නිසා ඇගට ජීරණය කරගන්න බැරුවද?

    හොද නෑ යකෝ ඔවා ඇගට. ඔය කුකුල්ලුන්ට ගහන hormone වල බලපෑම ගොඩක් වැඩියි ඉක්මනට මැරෙන්න තමා වෙන්නෙ
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    දැන් තමයි ඇගට ලේ ටිකක් උනන්නේ මම හිතන්නේ.

    හප්පා උබ දවසට 8l බොනවද?? 8kg නේ බන්. :baffled:
    බොනව බන්.

    වතුර නම් ගොඩක් පෙවෙනව බන් මට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    බොනව බන්.

    වතුර නම් ගොඩක් පෙවෙනව බන් මට.
    5L බොන්නත් හොද නෑ බන් දවසට.. උබට ඒකද දන්නේ නෑ කේස් එක.

    " However, drinking too much water can also be dangerous. Overhydration can lead to water intoxication. This occurs when the amount of salt and other electrolytes in your body become too diluted. Hyponatremia is a condition in which sodium (salt) levels become dangerously low."
     
    • Like
    Reactions: NRTG and shenat

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    දැන් තමයි ඇගට ලේ ටිකක් උනන්නේ මම හිතන්නේ.

    හප්පා උබ දවසට 8l බොනවද?? 8kg නේ බන්. :baffled:
    බොනව බන්. සෙල්ලම් කරද්දිත් වතුර ලීටර 3ක් විතර පෙවෙනව. මට ගොඩක් වතුර ඕන.
    5L බොන්නත් හොද නෑ බන් දවසට.. උබට ඒකද දන්නේ නෑ කේස් එක.

    " However, drinking too much water can also be dangerous. Overhydration can lead to water intoxication. This occurs when the amount of salt and other electrolytes in your body become too diluted. Hyponatremia is a condition in which sodium (salt) levels become dangerously low."
    වතර ගොඩක් බොන එක නම් මම අවුරුදු ගානක් ඉදන් කරන එකක් බන්. කිසි අවුලක් තිබ්බෙ නෑ තිතර වොෂ් රූම් යන එක ඇර.

    මේ මස් වලට තමයි උනේ. මට දැනගන්න ඕන විසක් නිසාද? නැත්නම් ලොකු පෝෂන් එකක් නිසා ඇගට දිරවගන්න බැරුවද කියල.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වතුර බොනව බන් දවසට ලීටර 8ක් විතර.
    යකෝ පිස්සුද ලීටර් අටක් බොන්න.. 3-4 බොන්න ඕන...
    ඇයි ඉතින් ඔහොම චිකන් කන්නේ ? හැමෝම දන්නවනේ ඕවයෙ වස තියෙන්නෙ කියලා.. මටත් තියන ඖලක් තමයි මල කුණක් නැතුව බත් කන්න බෑ.ඒකට හාල් මැස්සෝ මාලු කරවල වගේ ඒවා කාපන් ටිකක්.. 500ග්‍රැම් වැඩි නැද්ද ? ඇයි එච්චර ? එච්චර ප්‍රෝටීන් ඕන නෑනේ පර් ඩේ ?
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    යකෝ පිස්සුද ලීටර් අටක් බොන්න.. 3-4 බොන්න ඕන...
    ඇයි ඉතින් ඔහොම චිකන් කන්නේ ? හැමෝම දන්නවනේ ඕවයෙ වස තියෙන්නෙ කියලා.. මටත් තියන ඖලක් තමයි මල කුණක් නැතුව බත් කන්න බෑ.ඒකට හාල් මැස්සෝ මාලු කරවල වගේ ඒවා කාපන් ටිකක්.. 500ග්‍රැම් වැඩි නැද්ද ? ඇයි එච්චර ? එච්චර ප්‍රෝටීන් ඕන නෑනේ පර් ඩේ ?

    චිකන් බ්‍රෙස්ට්ම කන්නේ වෙන හොඳ ප්‍රෝටීන් කෑම කන්න සල්ලි නැති නිසා. චිකන් බ්‍රෙස්ට් ලාබයිනේ බන්. ඒකයි.
    500g කිව්වේ බන් කඩෙන් ගද්දි. ඒව ෆ්‍රයි කරල දත්තම ගෑම් 300ටත් අඩුයි සමහර වෙලාවට. කටුත් පොඩ්ඩක් සෙට් වෙනව. ඒව අයින් කරන්නත් එපැයි.

    ඉතින් ග්‍රෑම් 260ක ප්‍රෝටීන් මහ ගානක් නෑ බන්. උපරිම 75ක් වගේ ඇති. ඒත් මගේ බරට අඩුම 160ක් ඕන ඩේලි. ඉතින් හිතපන්කෝ....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චිකන් බ්‍රෙස්ට්ම කන්නේ වෙන හොඳ ප්‍රෝටීන් කෑම කන්න සල්ලි නැති නිසා. චිකන් බ්‍රෙස්ට් ලාබයිනේ බන්. ඒකයි.
    500g කිව්වේ බන් කඩෙන් ගද්දි. ඒව ෆ්‍රයි කරල දත්තම ගෑම් 300ටත් අඩුයි සමහර වෙලාවට. කටුත් පොඩ්ඩක් සෙට් වෙනව. ඒව අයින් කරන්නත් එපැයි.

    ඉතින් ග්‍රෑම් 260ක ප්‍රෝටීන් මහ ගානක් නෑ බන්. උපරිම 75ක් වගේ ඇති. ඒත් මගේ බරට අඩුම 160ක් ඕන ඩේලි. ඉතින් හිතපන්කෝ....
    මචෝ සමපෝශ, ඇට වර්ග එහෙමත් ගනින්.. ඔය චිකන් කෑම නම් නරකයි.. ෆාම් බඩුනේ...
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචෝ සමපෝශ, ඇට වර්ග එහෙමත් ගනින්.. ඔය චිකන් කෑම නම් නරකයි.. ෆාම් බඩුනේ...
    සමපෝෂනම් වැඩක් නෑ බන්. සීයට 90ක් හාල් තියෙන්නේ.
     
    • Like
    Reactions: D_Mad