ලගදි චීනෙන් අහු වුනා පුතේ කුකුල් මස් වලත් කොරෝනා වයිරස් එක තිබිලා. කිරියෙත් ත්‍රෙඩ් එකක් තිබ්බා ඒ සීන් එක ගැන
ලගදි චීනෙන් අහු වුනා පුතේ කුකුල් මස් වලත් කොරෝනා වයිරස් එක තිබිලා. කිරියෙත් ත්‍රෙඩ් එකක් තිබ්බා ඒ සීන් එක ගැනකන කෑම වල තියෙන ප්‍රෝටීන් ඇති බං, මසල්ස් හදල කපල විකුනන්න වගේ නම් වෙනම ප්‍රෝටීන් අරන් මසල්ස් හැදුවට කමක් නෑ ඉතින්Protein නැතුව muscle හැදෙන්නේ කොහොමද? Magic බලෙන් ද?

Normal chicken breast කන එකට වඩා isolated whey එක ගොඩක් safe.
මමත් ඔහොම protien ගන්නවා. හැබැයි chiken breast වලට වඩා eggs වලින් ගන්නේ. ඔය hormone ප්‍රශ්නෙ ටික දුරකට අඩුයි eggs වල.
මම සතියකට බිත්තර 120ක් වගේ කනව. ඒ අතර chiken breast / fish වලින් protein ගන්නවා. තව මාස 5කින් පහුවෙලා nitrotech එක්ක ගන්නවා. Eggs එක්ක amino එකක් ගන්නවා.
Heat එක නගින එක normal දෙයක් අපේ රටේ training කරන කොට. මට බැනියම් අැදල shirt අඳින්න වත් අමාරුයි heat එක නිසා. රණවරා බෙලි මල් වගේ heat එක බහින දේවල් බොන්න / කන්න සැරෙන් සැරේ. මුන් ඇට උදේට වගේ කන්න. Glycemic index value එක අඩු food එකක් රෑ ට ගන්න poddak විතර. (sweet potato) heat එක එන්නෙ chiken වලින් නෙමෙයි training වලින්.
හුකනවා 120ක් බිත්තර...... කිකිළියොන්ට බඩ යනවා මේව දැක්කම

අපෙ ගෙවල් වල නම් හදන්නේ කරවල, හාල්මැස්සො, මාලු වගේවා.. මස් ජාති හදන් නෑ අම්ම. බප්පලහින් කනවා වල් ඌරා, වල් මදයා, මොණරා,හාවා වගෙ ජාති සතියකට දෙගමනක්වත්. බිත්තර නම් ඔහොම කන්න හොද නෑ බං. අන්තිමට බිත්තරයක් කෑවේ මාසෙකට විතර කලින්..මාත් කනවා බන් සමහර වෙලාවට...120 නම් මොනවද...මාළු බිත්තර..මේකේ උන් කියන ඒවා පිළිගන්න ගනින් පොඩ්ඩක් හිතල බලපන්...![]()
Protein broමම දැන් හැමදාම chicken breast 500g විතර පෑන් ෆ්‍රයි කරල කනව.
දැන් බන් ඇඟ මාර විදියට රස්නෙයි, ඇස්වලින් ගිනි පිට වෙනව වගේ. නිකන් උන වගේ. රෑට මාර විිදියට දාඩිය දානව. වෙනද a/c එක 26ට විතර දැම්මම මට හොඳටම ඇති දැන් අඩුම 22ට වත් දාන්න ඕන.
මෙහෙම වෙන්නේ චිකන් බ්‍රෙස්ට් වල තියෙන බැක්ටීරියා නිසාද? ඒවලට ගහන ඇන්ටි බයොටික්ස් නිසාද? එහෙමත් නැත්නම් ගොඩක් මස් කන නිසා ඇගට ජීරණය කරගන්න බැරුවද?
අපෙ ගෙවල් වල නම් හදන්නේ කරවල, හාල්මැස්සො, මාලු වගේවා.. මස් ජාති හදන් නෑ අම්ම. බප්පලහින් කනවා වල් ඌරා, වල් මදයා, මොණරා,හාවා වගෙ ජාති සතියකට දෙගමනක්වත්. බිත්තර නම් ඔහොම කන්න හොද නෑ බං. අන්තිමට බිත්තරයක් කෑවේ මාසෙකට විතර කලින්..
හුකනවා 120ක් බිත්තර...... කිකිළියොන්ට බඩ යනවා මේව දැක්කම
, which is the most important in anyone's life and others.
comment ekata gyapu kaleth aparadeHonestly, when I see these posts, often wonder whats wrong with present generation of youngsters. Everyone interested in muscle building. None interested in building the brain., which is the most important in anyone's life and others.
I can write on how much the body can absorb in a single meal but it's pointless. I had written before about the bad consequences of protein supplements only to be ridiculed.
Someone mentioned here itself whether muscle building happens magically. Overeating anything creates problems later in your life. There's always a balance and there's genetic inheritance. One fine day you will finally realise that good health is far more important than muscles. Why does anyone wants to become another Schwarzenegger.![]()

ඒ හෝමෝන්වලින් මොකද්ද වෙන හානිය?Fish/ whey ගනං thamay ටිකක්. Chicken breast ලාබයි. මන් කිව්වේ hormone නිසා වෙන damage එක. ඉතින් බිත්තර කන්න.
ඒත්නගිනවා. That's very normal මචං. Shirt ගලවලා ඉන්න එහෙම fan දාගෙන AC දාගෙන තමයි ඉන්න වෙන්නේ ඉතිං. ඇඟ නිවන carbs අඩු ඒවා කන්න. මුං ඇට එහෙම හොඳයි
අඩෝ උඹේ ගූ පට්ට ගඳක් ඇත්තේ...මම සතියකට බිත්තර 120ක් වගේ කනව.

@ryandokඔව් චිකන් කෑවම ඇග හිට් වෙනවා .ගං කුකුල් මස් තවත් උෂ්ණයි.