Chicken Breast කෑවම මෙහෙම වෙනවද?

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Protein නැතුව muscle හැදෙන්නේ කොහොමද? Magic බලෙන් ද?
    කන කෑම වල තියෙන ප්‍රෝටීන් ඇති බං, මසල්ස් හදල කපල විකුනන්න වගේ නම් වෙනම ප්‍රෝටීන් අරන් මසල්ස් හැදුවට කමක් නෑ ඉතින් 🙄
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Normal chicken breast කන එකට වඩා isolated whey එක ගොඩක් safe.
    මමත් ඔහොම protien ගන්නවා. හැබැයි chiken breast වලට වඩා eggs වලින් ගන්නේ. ඔය hormone ප්‍රශ්නෙ ටික දුරකට අඩුයි eggs වල.
    මම සතියකට බිත්තර 120ක් වගේ කනව. ඒ අතර chiken breast / fish වලින් protein ගන්නවා. තව මාස 5කින් පහුවෙලා nitrotech එක්ක ගන්නවා. Eggs එක්ක amino එකක් ගන්නවා.
    Heat එක නගින එක normal දෙයක් අපේ රටේ training කරන කොට. මට බැනියම් අැදල shirt අඳින්න වත් අමාරුයි heat එක නිසා. රණවරා බෙලි මල් වගේ heat එක බහින දේවල් බොන්න / කන්න සැරෙන් සැරේ. මුන් ඇට උදේට වගේ කන්න. Glycemic index value එක අඩු food එකක් රෑ ට ගන්න poddak විතර. (sweet potato) heat එක එන්නෙ chiken වලින් නෙමෙයි training වලින්.

    හුකනවා 120ක් බිත්තර...... කිකිළියොන්ට බඩ යනවා මේව දැක්කම
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    හුකනවා 120ක් බිත්තර...... කිකිළියොන්ට බඩ යනවා මේව දැක්කම

    මාත් කනවා බන් සමහර වෙලාවට...120 නම් මොනවද...මාළු බිත්තර..මේකේ උන් කියන ඒවා පිළිගන්න ගනින් පොඩ්ඩක් හිතල බලපන්... :lol:
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාත් කනවා බන් සමහර වෙලාවට...120 නම් මොනවද...මාළු බිත්තර..මේකේ උන් කියන ඒවා පිළිගන්න ගනින් පොඩ්ඩක් හිතල බලපන්... :lol:
    අපෙ ගෙවල් වල නම් හදන්නේ කරවල, හාල්මැස්සො, මාලු වගේවා.. මස් ජාති හදන් නෑ අම්ම. බප්පලහින් කනවා වල් ඌරා, වල් මදයා, මොණරා,හාවා වගෙ ජාති සතියකට දෙගමනක්වත්. බිත්තර නම් ඔහොම කන්න හොද නෑ බං. අන්තිමට බිත්තරයක් කෑවේ මාසෙකට විතර කලින්..
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    මම දැන් හැමදාම chicken breast 500g විතර පෑන් ෆ්‍රයි කරල කනව.
    දැන් බන් ඇඟ මාර විදියට රස්නෙයි, ඇස්වලින් ගිනි පිට වෙනව වගේ. නිකන් උන වගේ. රෑට මාර විිදියට දාඩිය දානව. වෙනද a/c එක 26ට විතර දැම්මම මට හොඳටම ඇති දැන් අඩුම 22ට වත් දාන්න ඕන.

    මෙහෙම වෙන්නේ චිකන් බ්‍රෙස්ට් වල තියෙන බැක්ටීරියා නිසාද? ඒවලට ගහන ඇන්ටි බයොටික්ස් නිසාද? එහෙමත් නැත්නම් ගොඩක් මස් කන නිසා ඇගට ජීරණය කරගන්න බැරුවද?
    Protein bro
    but shit well
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපෙ ගෙවල් වල නම් හදන්නේ කරවල, හාල්මැස්සො, මාලු වගේවා.. මස් ජාති හදන් නෑ අම්ම. බප්පලහින් කනවා වල් ඌරා, වල් මදයා, මොණරා,හාවා වගෙ ජාති සතියකට දෙගමනක්වත්. බිත්තර නම් ඔහොම කන්න හොද නෑ බං. අන්තිමට බිත්තරයක් කෑවේ මාසෙකට විතර කලින්..

    ඔව් බන් බිත්තර කියන්නේ කොලොස්ටරෝල්
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113

    හුකනවා 120ක් බිත්තර...... කිකිළියොන්ට බඩ යනවා මේව දැක්කම

    Honestly, when I see these posts, often wonder whats wrong with present generation of youngsters. Everyone interested in muscle building. None interested in building the brain.:oo: , which is the most important in anyone's life and others.
    I can write on how much the body can absorb in a single meal but it's pointless. I had written before about the bad consequences of protein supplements only to be ridiculed.
    Someone mentioned here itself whether muscle building happens magically. Overeating anything creates problems later in your life. There's always a balance and there's genetic inheritance. One fine day you will finally realise that good health is far more important than muscles. Why does anyone wants to become another Schwarzenegger.:(
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    images.png
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Honestly, when I see these posts, often wonder whats wrong with present generation of youngsters. Everyone interested in muscle building. None interested in building the brain.:oo: , which is the most important in anyone's life and others.
    I can write on how much the body can absorb in a single meal but it's pointless. I had written before about the bad consequences of protein supplements only to be ridiculed.
    Someone mentioned here itself whether muscle building happens magically. Overeating anything creates problems later in your life. There's always a balance and there's genetic inheritance. One fine day you will finally realise that good health is far more important than muscles. Why does anyone wants to become another Schwarzenegger.:(
    comment ekata gyapu kaleth aparade :(
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Fish/ whey ගනං thamay ටිකක්. Chicken breast ලාබයි. මන් කිව්වේ hormone නිසා වෙන damage එක. ඉතින් බිත්තර කන්න.
    ඒත් 🔥 නගිනවා. That's very normal මචං. Shirt ගලවලා ඉන්න එහෙම fan දාගෙන AC දාගෙන තමයි ඉන්න වෙන්නේ ඉතිං. ඇඟ නිවන carbs අඩු ඒවා කන්න. මුං ඇට එහෙම හොඳයි
    ඒ හෝමෝන්වලින් මොකද්ද වෙන හානිය?
    බයත් හිතුණ මම මාස ගානක් ම මස් විතරක් ම කෑවා.මසුයි ලිවර්නුයි
     
    • Like
    Reactions: D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    අද කන්න. අප්පිරියයි ඇගටත් අමාරුයි. ඒත් නොකා බෑනේ....
     
    Attachments

    • Screenshot_1.png
      Screenshot_1.png
      602.4 KB · Views: 113
    • Screenshot_2.png
      Screenshot_2.png
      633.2 KB · Views: 113
    • Screenshot_3.png
      Screenshot_3.png
      530.8 KB · Views: 120
    • Screenshot_4.png
      Screenshot_4.png
      497.6 KB · Views: 121

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඔව් චිකන් කෑවම ඇග හිට් වෙනවා .ගං කුකුල් මස් තවත් උෂ්ණයි.
    @ryandok
    ryandok
    මචං උබ කුකුල් කොටුවක් කරන එකෙක් ද ? Dislike දාලා තිබුණා නිසා මේ ඇහැවේ හිත රිදුනා නම් සමා වේයන් 😀😀😀