මටත් keels & Cargills දෙකෙන්ම ගන්න චිකන් වල අමුතු රහක් සහ ගදක් එනවා. මං හිතුවේ මට විතරයි කියලා.කීල්ස් එකෙක් අරං නම් නැහැ .
කාගිල්ස් එකෙං නම් අරං තියනවා . ඒ චිකන් අමුතු රසයි. අර පැක් චිකන් වල රස .
මම ඒ රසට ආස නැති නිසා සුපර් මාර්කට් වලින් ගන්නෙම නෑ.
Narahenpita ආර්තික මධ්‍යස්ථානය tiyena shop වල දෙනෝ.breast දෙන්නෙ නෑනෙ එයාලා .![]()
Yes supermarket chicken සෙට් නෑ,කීල්ස් එකෙක් අරං නම් නැහැ .
කාගිල්ස් එකෙං නම් අරං තියනවා . ඒ චිකන් අමුතු රසයි. අර පැක් චිකන් වල රස .
මම ඒ රසට ආස නැති නිසා සුපර් මාර්කට් වලින් ගන්නෙම නෑ.
Eke thynne kohoma packing eka thama! Display karanakota e packet eka kadala danavaකීල්ස් එකෙක් අරං නම් නැහැ .
කාගිල්ස් එකෙං නම් අරං තියනවා . ඒ චිකන් අමුතු රසයි. අර පැක් චිකන් වල රස .
මම ඒ රසට ආස නැති නිසා සුපර් මාර්කට් වලින් ගන්නෙම නෑ.
ඇන්තනීස් වල වෙනස මොකක්දAnthony’s kapan. Pussella ta wada rasai