හොඳ ද කියලා කියන්න බැහැ.ඉතිං ලංකාවේ තියන හැම එකක් කාලා බලන්නෙ නැතිව.price nam danne naa habai pussalla ekatanm gahanna baa wena ekektawat. sausages ehema supiryak
breast දෙන්නෙ නෑනෙ එයාලා .ඕවගෙ අයිස් වලට මස් ගානට ගෙවන්න එපායැ. ෆ්‍රෙශ් බඩු ගන්ඩ ඕනෙ

සමහර තැන් තියනව..breast දෙන්නෙ නෑනෙ එයාලා .![]()
මීගමු සයිඩ් නම් තිබේමොනවගේ කඩ ද බං.
හැම ටවුන් එකකම තියද.
ඊයා අයිස් ජරාව. Open දාල තියෙන නානෙක්‍ගෙ කඩෙන් ගනින්.දැං කීයද යන්නෙ බං.
මේ සතියේ ප්‍රයිස් කොහොමද ? කලින් තිබ්බෙ 1590 යි.
Chicken breast දෙන්නෙ නැහැ නෙ whole chicken එකම ගන්න එපැයි.ඊයා අයිස් ජරාව. Open දාල තියෙන නානෙක්‍ගෙ කඩෙන් ගනින්.
කීල්ස් එකෙක් අරං නම් නැහැ .Man nam keells union bank credit card eka use karanawa ethakota 30% discount