Chicken Kotthu හදමු!!!

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
ඔන්න අපිත් හදලා කෑවා...! කඩේ කොත්තු පරාදයි ඈ... ෆොටෝ කෑල්ලක් ගන්න හරි හමන් කැමරාවක් තිබ්බේ නෑ. නැත්නම් පෙන්නන්න තිබ්බා... නියමයි... බොහොම ස්තුතියි මේ රෙසිපි ඔක්කොටෝම !!!
 
Nov 5, 2011
145
15
0
රෙටි හදන විදියත් කියල දෙමුද
රෙටි කියන්නෙ මොනාද බන්:lol::lol::lol:

ගෙදර සාස්පානට ටකට ටක!! ඩොං ඩොං!! ගැහුවොත් ඔලුව පලයි!!:lol::lol:
අපි මේකට නම දාමු "සයිලන්ට් කොත්තුව" කියලා:lol::lol:
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිං පොං;11625634 said:
    අපි මේකට නම දාමු "සයිලන්ට් කොත්තුව" කියලා:lol::lol:

    Ekanam Fatta!!!:yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ajkupe.jpg



    4f342_th.jpg


    කොත්තුවනම් එලටම හැදුන... ෆට්ටායි... රස උපරිමයි...
    තෑන්ක්ස් ශ්‍රි බොයිස්...​