iwasanna bariyo katata kela unanawoooooooo :yes::yes::yes:
Alex the lion Member Aug 25, 2011 130 1 0 Colombo 05 Oct 5, 2011 #161 kickmeo said: iwasanna bariyo katata kela unanawoooooooo Click to expand...
argan Well-known member Jul 27, 2007 16,100 2,076 113 37 <<< Benthara Gangen Eha >>> Oct 5, 2011 #162 Pattama pattai...Thanx wewa!!! Rep+
D don03 Well-known member Mar 31, 2010 1,829 460 83 සිදාදියේ Oct 5, 2011 #163 hadanawa kiwwa ubalage cooking E-book එක කෝ?
chathudscp Member Jun 27, 2007 225 70 0 42 Polgasowita, Colombo, Sri Lanka Oct 28, 2011 #165 ඔන්න අපිත් හදලා කෑවා...! කඩේ කොත්තු පරාදයි ඈ... ෆොටෝ කෑල්ලක් ගන්න හරි හමන් කැමරාවක් තිබ්බේ නෑ. නැත්නම් පෙන්නන්න තිබ්බා... නියමයි... බොහොම ස්තුතියි මේ රෙසිපි ඔක්කොටෝම !!!
ඔන්න අපිත් හදලා කෑවා...! කඩේ කොත්තු පරාදයි ඈ... ෆොටෝ කෑල්ලක් ගන්න හරි හමන් කැමරාවක් තිබ්බේ නෑ. නැත්නම් පෙන්නන්න තිබ්බා... නියමයි... බොහොම ස්තුතියි මේ රෙසිපි ඔක්කොටෝම !!!
Captain ජැක් ස්පැරෝ Well-known member Oct 6, 2011 10,239 923 113 ☠ Tortuga ☠ Oct 28, 2011 #166 නියමයි...
anuru_1 Well-known member Mar 1, 2007 15,395 530 113 36 Matara Oct 28, 2011 #168 hammiyooooooooooo ada nam koththuwak kanna hithuwan he he
Rexter Junior member Sep 17, 2010 293 12 18 Galle Oct 28, 2011 #171 sriboysl said: ගෙදර සාස්පානට ටකට ටක!! ඩොං ඩොං!! ගැහුවොත් ඔලුව පලයි!! Click to expand... ow bn eka num atha..................meeka dihia balanna inna ba.kannamai hithenna
sriboysl said: ගෙදර සාස්පානට ටකට ටක!! ඩොං ඩොං!! ගැහුවොත් ඔලුව පලයි!! Click to expand... ow bn eka num atha..................meeka dihia balanna inna ba.kannamai hithenna
djprabhath Well-known member Jan 3, 2007 7,328 768 113 සිරිලංකාවේ.. Oct 28, 2011 #172 Fattaii machooooooooooooooooooooo
පිං පොං Member Nov 5, 2011 145 15 0 Dec 14, 2011 #173 EHDEHD said: රෙටි හදන විදියත් කියල දෙමුද Click to expand... රෙටි කියන්නෙ මොනාද බන් sriboysl said: ගෙදර සාස්පානට ටකට ටක!! ඩොං ඩොං!! ගැහුවොත් ඔලුව පලයි!! Click to expand... අපි මේකට නම දාමු "සයිලන්ට් කොත්තුව" කියලා
EHDEHD said: රෙටි හදන විදියත් කියල දෙමුද Click to expand... රෙටි කියන්නෙ මොනාද බන් sriboysl said: ගෙදර සාස්පානට ටකට ටක!! ඩොං ඩොං!! ගැහුවොත් ඔලුව පලයි!! Click to expand... අපි මේකට නම දාමු "සයිලන්ට් කොත්තුව" කියලා
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Dec 14, 2011 #175 නියමයි මචන් .
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Dec 15, 2011 #176 පිං පොං;11625634 said: අපි මේකට නම දාමු "සයිලන්ට් කොත්තුව" කියලා Click to expand... Ekanam Fatta!!!
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Dec 21, 2011 #178 කොත්තුවනම් එලටම හැදුන... ෆට්ටායි... රස උපරිමයි... තෑන්ක්ස් ශ්රි බොයිස්...