Chihalu

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අඩේ මේ ලගදී නාලක ගොඩේවා කියනවා අපේ රටේ එකාලා පන් එකේ ඉන්නවා ඒත් ප්‍රශ්නේ ඉවර නැහැ කියල. මෑන් කියනවා අපි ණය ගෙවන එක නතර කරපු නිසා ලබන අවුරුද්ද වෙද්දී තව ඩො.බි./මි. 5ක් ද කොහෙද ණය ගොඩට එකතු වෙනවා එහෙම උනාම LC එකක් වත් ඕපන් කරගන්න බැ කිසි දෙයක් ගෙන්වන්න කෙඩ්‍රිට් වෙන රටකින් දෙන එකක් නෑ කියල. ඒක ඇත්තක් වෙයිද බං