Chilaw Bus Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    යාළුවනේ උදේට මහරගම ඉදන් හරි, කඩවත ඉදන් හරි හලාවත යන A/C බස් තියනවද ?
     
    • Like
    Reactions: TISSA1

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,547
    2,329
    113
    නිධානයක් උඩ
    කඩවතින් මිගමු යන A/C බස් තියනවා.. එතනින් හලාවත යන A/C එකක නගින්න.

    හොරණින් 6.30ත යන නොර්මල් SLTB බස් එකක් තියනවා කෙලින්ම හලාවත. එක යන්නේ හංවැල්ල පැත්තෙන්.
     
    Last edited:
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    Pettah awith ethanin ganna intercity ekak

    Pettah idan Chilaw yanna A/C bus eke kochchara welawak yanawada? rep+

    කඩවතින් මිගමු යන A/C බස් තියනවා.. එතනින් හලාවත යන A/C එකක නගින්න.

    හොරණින් 6.30ත යන නොර්මල් SLTB බස් එකක් තියනවා කෙලින්ම හලාවත. එක යන්නේ හංවැල්ල පැත්තෙන්.

    thnx! rep+
    thnx. rep+
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    යාළුවනේ උදේට මහරගම ඉදන් හරි, කඩවත ඉදන් හරි හලාවත යන A/C බස් තියනවද ?

    කෙලින්ම එන්න කොටුවට.. ඇවිල්ල 04 බස් ගන්න..
    කොලඹ හලාවත / AC
    කොලඹ පුත්තලම
    කොලඹ වව්නියා
    අනුරාධපුර
    ශ්‍රීපුර
    ඕනා එකක නගින්න
    A/C එකේ පැය 2යි
     
    • Like
    Reactions: Gamage2015

    GeeBee94

    Member
    Apr 16, 2017
    66
    4
    0
    කඩවත මීගමුව බස් තියෙනවා. එකේ ඇවිත් හලාවත මීගමුව බස් එකක් ගන්න පුළුවන්.

    හැබැයි ඊට වැඩිය ඉක්මනට යන්න පුළුවන් මහරගම ඉඳන් කොටුවට බස් එකේ ඇවිත්, හලාවත කොළඹ AC එකක් ගන්න.

    මීගමු හලාවත බස් කොටනවා නිමක් නෑ. මම වෙන්නප්පුවේ. මමත් කවදාවත් මීගමුවෙන් හලාවත ගන්නේ නෑ. එක්කෝ ට්‍රෙන් එකේ එහෙම නැත්නම් හලාවත - කොළඹ බස් එකේ.
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    කඩවත මීගමුව බස් තියෙනවා. එකේ ඇවිත් හලාවත මීගමුව බස් එකක් ගන්න පුළුවන්.

    හැබැයි ඊට වැඩිය ඉක්මනට යන්න පුළුවන් මහරගම ඉඳන් කොටුවට බස් එකේ ඇවිත්, හලාවත කොළඹ AC එකක් ගන්න.

    කොලබ ඉදන් උදේට (6-8 AM අතර) හලාවත යන්න AC බස් කොච්චර වෙලාවක් ගන්නවද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොලබ ඉදන් උදේට (6-8 AM අතර) හලාවත යන්න AC බස් කොච්චර වෙලාවක් ගන්නවද ?

    colombo - chilaw kohomath paya 2 thama time eka.
    colombo - thoppuwa/wennapuwata 1hr, ethaniin chilaw wlata 1hr. bus karala balance karanawa speed eken. uparima wenas wenne 20min heavy traffic thibboth.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    උඹ තවම හලාවත ගියේ නැද්ද?::angry:

    මම යන්න ගියා බන්. මම කොටුවෙන් කෝච්චියක නැග්ග. මට එපා උනා බන් ඒක ගිය හැටි දැක්කම. හිමින් හිමින් ගිහිල්ල මග නවත්තන් හිටිය. සිග්නල් නැතුවද කොහෙද. මම මගින් බැහැල ආපහු හැරිලා ආව බන්. ඔය ලයින් එකේ එක්ස්ප්‍රස් ට්‍රේන් නැත්තේ මොකද බන් ?
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම යන්න ගියා බන්. මම කොටුවෙන් කෝච්චියක නැග්ග. මට එපා උනා බන් ඒක ගිය හැටි දැක්කම. හිමින් හිමින් ගිහිල්ල මග නවත්තන් හිටිය. සිග්නල් නැතුවද කොහෙද. මම මගින් බැහැල ආපහු හැරිලා ආව බන්. ඔය ලයින් එකේ එක්ස්ප්‍රස් ට්‍රේන් නැත්තේ මොකද බන් ?

    එකනේ උබට මේ ත්‍රෙඩ් එකේ ඔක්කොම කියල තිබ්බේ බස් එකේ යන්න
    උබ මොකටද ට්‍රෛන් එකේ ගියේ, අපරාදෙනේ උබේ වැඩේ වෙලත් නෑ
    පුත්තලම බස් එකක නැග්ගා නම් උබට මාරක ලිදේ රවුමක් යන එක්ස්පිරියන්ස් ගන්න තිබ්බා
    මීගමු line එකේ ට්‍රෛන් යනවට වඩා පයින් යන එක හොදා. කාලය, තෙරපීම එපා වෙනවා
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    එකනේ උබට මේ ත්‍රෙඩ් එකේ ඔක්කොම කියල තිබ්බේ බස් එකේ යන්න
    උබ මොකටද ට්‍රෛන් එකේ ගියේ, අපරාදෙනේ උබේ වැඩේ වෙලත් නෑ
    පුත්තලම බස් එකක නැග්ගා නම් උබට මාරක ලිදේ රවුමක් යන එක්ස්පිරියන්ස් ගන්න තිබ්බා
    මීගමු line එකේ ට්‍රෛන් යනවට වඩා පයින් යන එක හොදා. කාලය, තෙරපීම එපා වෙනවා

    නෑ බන් සමහර එවුන් කියල තිබ්බ ට්‍රේන් එකේ යනවා කියල. ඒකයි ගියේ. අඩෝ මට එපාම උනා බන් ඒ ට්‍රේන් ගමන. High Speed Train, Monorail ගැන ලොකු ටෝක් දෙන එවුන් එක්කගෙන යන්න ඕනම ලයින් එකක් බන් ඒක.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    යාළුවනේ උදේට මහරගම ඉදන් හරි, කඩවත ඉදන් හරි හලාවත යන A/C බස් තියනවද ?

    hodama widiha thamayi.. maharagamin.. highway bus thiyenawa.. negambo. ekak ganna.. pettah gihin enawata kalin nam airport junction ekata enna puluwan. ethanin.. dura bus ekakata naggahama 1hrs walin chilaw yanna puluwan.:yes:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    hodama widiha thamayi.. maharagamin.. highway bus thiyenawa.. negambo. ekak ganna.. pettah gihin enawata kalin nam airport junction ekata enna puluwan. ethanin.. dura bus ekakata naggahama 1hrs walin chilaw yanna puluwan.:yes:

    Maharagama, Negombo bus gahanne kothanada? Galle/Matara highway bus gahana hariyeda?