Nikan hukana katha kiyanna epa bn.
Rupiyal walin ganan wadi karala kohomada LC daanne USD walin ?
Me aanduwata kisima vision ekak or plan ekak naha mehe thiyena USD reserves up karanna. Hemoma depend wuna tourism and apparel walama munuth ellila innawa.
CPC එක තෙල් විකුණලා එකතු කරගන්නේ රුපියල්. හැබැයි ඊළඟ තෙල් නැව ගේන්න LC එකක් දාන්න නම් එයාලට ඩොලර් ඕනේ. සංස්ථාව කරන්නේ තම ගාව තියන රුපියල් අරගෙන මහ බැංකුවට හරි වාණිජ බැංකුවලට ගිහින් ඒ රුපියල් දීලා ඩොලර් dollar buy කරන එක. තෙල් මිල වැඩි නොකර අඩුවට විකුණුවොත්, සංස්ථාව ළඟ තියෙන රුපියල් ප්‍රමාණය ඩොලර් ගන්න මදි වෙනවා. එතකොට සල්ලි සල්ලි print කරන්නද කියන්නේ?
හිතන්න global market එකේ crude oil price එක $100 ඉඳන් $120 ට මාසෙන් වැඩි වුණා කියලා
කලින් $100 ක් ගන්න සංස්ථාවට රුපියල් 30,000ක් තිබ්බ නම් ඇති කියල හිතමු.
දැන් $120 ක් ගන්න රුපියල් 36,000ක් ඕනේ.
මේ අමතර රුපියල් 6,000 හොයාගන්න නම් local market එකේ මිල වැඩි කරන්නම වෙනවා. එහෙම නැති වුණොත් බැංකුවට රුපියල් දීලා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගන්න සංස්ථාවට සල්ලි මදි වෙනවා.
LC එකක් කියන්නේ ඉතින් දන්නවනේ බැංකුවක් පොරොන්දු පත්‍රයක් වගේ එකක්. Foreign oil company එක ලංකාවට තෙල් එවන්නේ ලංකාවේ බැංකුවක් ඒ වෙනුවෙන් ඩොලර් ගෙවනවා කියල සහතික වුණොත් විතරයි.
ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබනවා නම්, ඒ කියන්නේ උන් ළඟ ඩොලර් ගන්න රුපියල්වත් නැත්නම්, බැංකු LC open කරන්න බය වෙනවා.
මිල වැඩි කරලා සංස්ථාව ලාභ ලබන තත්වයක තියෙන්නේ කියල හිතමු එතකොට බැකුව හිතනවා ආ මුන් ළඟ සල්ලි තියෙනවා, අපිට රුපියල් දීලා ඩොලර් පියවයි කියන විශ්වාසය මත බැංකු LC එක open කරනවා.
කලින් govs කළේ සංස්ථාවට රුපියල් මදි වුණාම මහ බැංකුව ලවා සල්ලි අච්චු ගස්වලා ඒ රුපියල්වලින් ඩොලර් අරගෙන තෙල් ගෙනාපු එකයි. ඒකෙන් වුණේ රුපියල බාල්දු වෙලා බඩු මිල තවත් වැඩි වුණු එක. දැන් ඒක කරන්න බැ මොකද IMF rules, ඒ හින්ද customers ලාගෙන් ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන්ම ඒ රුපියල් ප්‍රමාණය එකතු කරගන්න සිද්ධ වෙනවා.
ඉතින් ඕක තමා කතන්දරේ. හැබැයි ඉතින් ලංකාවේ මිනිස්සුන්ගෙන් 95%කම හිතන්නේ උබ ඔය හිතන විදිහට තමා. මොකද ඉතින් දැනුවත්කමක් නැති හින්ද. එක ඉතින් gov එකෙන් මිනිස්සුන්ට පැහැදිලි කරන්න ඕන. කොහොමද මේක වෙන process එක කියල, උන් ඉතින් එක කරන්නෙත් නැ හරියට කරන්න හිතන්නෙත් නැ. දැන් ඔහොම හරි ඉගෙනගනින්.
දේශපාලන කතා එහෙම තමා බන්. අනුර තිය මොක උනත් විපක්ෂේ පැත්තේ නං ඉන්නේ උන්ට ඕන ආණ්ඩුව පැත්තට විරුද්ධව මොනාහරි කියන්න. එක ඉතින් හැමදාම තිබ්බ එකක්නේ.Machan... me price wadi wena wena widiyata rata athule price wadi wenawa nam ehema aanduwak mokatada kiyala oya maha ekaama thamai a kaale ahuwe.
------ Post added on Mar 10, 2026 at 6:06 PM