China_Help

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    එළකිරියේ ඉන්න අයගෙන් පහත සදහන් ඒවාට පිළිතුරු අවශ්‍යයි....

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    1. චයිනා වලට ටුවර් එකක් යන්න චීප් එයාර් වේස් එකක්
    2. දෙන්නෙකුට දවස් 5 කට වගේ ඉන්න නැවතුම්පලක් හොයාගන්න ඕනේ
    3. චයිනා විසා හදාගන්න විදිහ

    මේ ගමන තනියම තමයි යන්න ඕනේ...ඒ කිව්වේ ඒජන්ට් කෙනෙක් හරහා නැතිව


    නිවැරදි පිළිතුරු සපයන අයට රේප් වලින් සලකනු ලැබේ
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Go through a travel agent. Otherwise difficult to get visas. Recently I met several Srilankan groups who organised through JetWing , Superlink & Gabo travels.
     
    • Like
    Reactions: saliya1000