රිදිලා
මොනවද බං උබලගෙ මේ පිම්පි වැඩ ?බොරුවට දුප්පත් මිනිහට කිඹුල් කදුලු හල හල ඌගෙම අද්යාපනේටම කෙළවන්නෙ ?
මෙතන අමුඩෙ ගහං කුඹුරෙ ඉන්න එකාගෙ ළමයින්ගෙ අද්යාපනය වෙනුවෙන් කෑ ගහන්නෙ උඹද ? මමද ?
හිටු මම උඹට තේරෙන බාසාවෙන් කියලා දෙන්නම්
අපේ සීයලත් අමුඩේ ගහං තමා හිටියෙ. ඒ උන්දැලගෙ කැමැත්ත. අපේ අයියලට ඕනේ උනේත් කුඹුරක් කොටාගෙන හොද ගොවියෙක් වෙන්න. මට ඕනේ උනේ වෙන දෙයක්. ඒ හින්දා අයියලා කුඹුර කොටාගෙන පාඩුවෙ හිටියා නිදහස් අද්යාපනය තිබ්බ හින්දා අපි කැම්පස් ආවා. ඒ උනත් උඹලා ඔය ආවඩන පෞද්ගලික අද්යාපනය තිබ්බ නම් මට ජීවිතේට කැම්පස් එකකට අඩිය තියන්න වෙන්නෙ නැහැ කොච්චර ආසාව තිබ්බත්. ආණ්ඩුවෙ කැම්පස් මේ ආණ්ඩුව කන විදිහට මට හිතෙයි ආණ්ඩුවෙ එකකට ගිහිං වැඩක් නෑ රස්සාවක් හම්බෙන එකක් නෑ කියලා. මට වෙන කොරන්න දෙයක් නෑ අමුඩෙ ගහං කුඹුරු කොටනවා ඇරෙන්න. ඇයි අපිට සල්ලි නෑ නේ. කෝ බොලගේ ප්රයිවට් අද්යාපනයෙන් මට කැමති දෙයක් ඉගෙනගන්න හම්බුනාද ගොබිලෝ ?
උඹලට සල්ලි නෑ කියලා අපි මොනවා කරන්නද. තමන් දැන ගන්න ඕනා සල්ලි හොයා ගන්න. මේ රටේ ඉන්න කෝටිපතියන්ගෙන් වැඩි පිරිසක් රුපියල් 10 විතර සාක්කුවේ දාගෙන නගරයට ඇවිල්ලා දියුනු වුන මිනිස්සු. උඹලගේ නොහැකියාවට දියුනු වෙන්න මොලයක් තියෙන මිනිස්සු පලිද











