CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනය

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    රිදිලා :lol::lol::lol::lol::lol:
    මොනවද බං උබලගෙ මේ පිම්පි වැඩ ?බොරුවට දුප්පත් මිනිහට කිඹුල් කදුලු හල හල ඌගෙම අද්‍යාපනේටම කෙළවන්නෙ ?
    මෙතන අමුඩෙ ගහං කුඹුරෙ ඉන්න එකාගෙ ළමයින්ගෙ අද්‍යාපනය වෙනුවෙන් කෑ ගහන්නෙ උඹද ? මමද ?

    හිටු මම උඹට තේරෙන බාසාවෙන් කියලා දෙන්නම්
    අපේ සීයලත් අමුඩේ ගහං තමා හිටියෙ. ඒ උන්දැලගෙ කැමැත්ත. අපේ අයියලට ඕනේ උනේත් කුඹුරක් කොටාගෙන හොද ගොවියෙක් වෙන්න. මට ඕනේ උනේ වෙන දෙයක්. ඒ හින්දා අයියලා කුඹුර කොටාගෙන පාඩුවෙ හිටියා නිදහස් අද්‍යාපනය තිබ්බ හින්දා අපි කැම්පස් ආවා. ඒ උනත් උඹලා ඔය ආවඩන පෞද්ගලික අද්‍යාපනය තිබ්බ නම් මට ජීවිතේට කැම්පස් එකකට අඩිය තියන්න වෙන්නෙ නැහැ කොච්චර ආසාව තිබ්බත්. ආණ්ඩුවෙ කැම්පස් මේ ආණ්ඩුව කන විදිහට මට හිතෙයි ආණ්ඩුවෙ එකකට ගිහිං වැඩක් නෑ රස්සාවක් හම්බෙන එකක් නෑ කියලා. මට වෙන කොරන්න දෙයක් නෑ අමුඩෙ ගහං කුඹුරු කොටනවා ඇරෙන්න. ඇයි අපිට සල්ලි නෑ නේ. කෝ බොලගේ ප්‍රයිවට් අද්‍යාපනයෙන් මට කැමති දෙයක් ඉගෙනගන්න හම්බුනාද ගොබිලෝ ?

    උඹලට සල්ලි නෑ කියලා අපි මොනවා කරන්නද. තමන් දැන ගන්න ඕනා සල්ලි හොයා ගන්න. මේ රටේ ඉන්න කෝටිපතියන්ගෙන් වැඩි පිරිසක් රුපියල් 10 විතර සාක්කුවේ දාගෙන නගරයට ඇවිල්ලා දියුනු වුන මිනිස්සු. උඹලගේ නොහැකියාවට දියුනු වෙන්න මොලයක් තියෙන මිනිස්සු පලිද
    :lol::lol::lol:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    උඹලට සල්ලි නෑ කියලා අපි මොනවා කරන්නද. තමන් දැන ගන්න ඕනා සල්ලි හොයා ගන්න. මේ රටේ ඉන්න කෝටිපතියන්ගෙන් වැඩි පිරිසක් රුපියල් 10 විතර සාක්කුවේ දාගෙන නගරයට ඇවිල්ලා දියුනු වුන මිනිස්සු. උඹලගේ නොහැකියාවට දියුනු වෙන්න මොලයක් තියෙන මිනිස්සු පලිද
    :lol::lol::lol:
    කියපංකො බලන්න උඹට ඔච්චරට තියෙන සල්ලි කන්දරාවෙ තරම. :yes::yes::yes::yes::yes::yes: නිදහස් අද්‍යාපනේට පිං සිද්ද වෙන්න මං කාලා ඇදලා ඉන්නවා. ඇයි යකෝ ඔච්චර කුහක ? සල්ලි නැතිඋනාට උනුත් මිනිස්සු. උන්ගෙ ළමයිත් ඉගෙනගන්න ඕනි. අපි හැමෝම මැරෙනවා සල්ලි තිබ්බත් නැතත්. උඹ යනකොට උඹෙ සල්ලි කන්ද අරං යනවද එලොවට ? ගං කුකුලා :D:D:D:D:D:D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කියපංකො බලන්න උඹට ඔච්චරට තියෙන සල්ලි කන්දරාවෙ තරම. :yes::yes::yes::yes::yes::yes: නිදහස් අද්‍යාපනේට පිං සිද්ද වෙන්න මං කාලා ඇදලා ඉන්නවා. ඇයි යකෝ ඔච්චර කුහක ? සල්ලි නැතිඋනාට උනුත් මිනිස්සු. උන්ගෙ ළමයිත් ඉගෙනගන්න ඕනි. අපි හැමෝම මැරෙනවා සල්ලි තිබ්බත් නැතත්. උඹ යනකොට උඹෙ සල්ලි කන්ද අරං යනවද එලොවට ? ගං කුකුලා :D:D:D:D:D:D

    මචන් උබ නිදහස් අද්යාපනේට පින්සිද්දවෙන්න ඔතන ඉන්නව වගේම,අම්මලා තාත්තලා සල්ලි වියදම් කරලා අමාරුවෙන් උගන්නපු එවුනුත් ඕන තරම් ඉන්නවා උබ වගේම යහතින්,
    ඇයි බන් උබ ඔච්චර කුහක? පැය තුනේ පේපර් එකක් නිසා ජීවිතේ ඉතුරුහරිය අනිත් එවුන් කාළ්කණ්ණි කරගන්න ඕනද?
    උනුත් ඉගෙන ගන්න ඕන..අපි හැමෝම මැරෙනවා සල්ලි තිබ්බත් නැතත් කැම්පස් ගියත් නැතත්..

    සල්ලි ඕන කරන්නෙ බන් එලොව අරන් යන්න නෙවෙයි,මෙලොව ඉද්දි පිලිවෙලකට ජීවත් වෙන්න,තව මිනිහෙක් එහෙම වෙනවට උබලා ඔච්චර අකමැති ඇයි බන්??

    උබලගේ ඔලුවලට ඔය කුනුහබ්බ දාන එවුන් ඇවිල්ල දියුනු වෙන්න කිසිම උවමනාවක් නැති කාලකන්නි රැලක්,,සල්ලි තියෙන උන්ට හැමදාමත් වෛර කර කර ඉන්නව මිසක්,තමන් මහන්සියෙන් දෙයක් කරල සල්ලි හම්බු කරලා ඉන්න කැමති එවුන් නෙවෙයි,ලබ්බෙ සමාජවාදේ ගැන කියව කියව අනිත් එවුන්ට ඉරිසියා කර කර ඉන්නව මිසක්..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නිකන් ගොන් කතා නොකිය ඉඳපන්. මචන් පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්ම කියල මැට්ටෝ Free Education වලට කෙලවෙන්නේ නැහැ ඒක එහෙමම තියනවා . එක උබලත් දන්නවා. නමුත් උබලට අනාගතේ තරගයක් ඇතිවෙනවා. එකෙන් උබල පරදිනවා. ඕකයි තොපි විරුද්ධ.

    උබල්ල බලාපොරොත්තු වන්නේ ඉස්සර කලේ වගේ නිතරගයෙන් රක්ෂාවල්. මචන් උබල J.V.P. කාරයින්ගේ ලනු කන්න එපා.

    යකෝ අපේ අච්චි සීයාගේ කාලේ උනත් සල්ලි තියන එවුන් එංගලන්තේ ගිහින් ව්භාග පාස් කරලා ආව.
    මචන් මේ නුල වහපන්. උබලට ඔය සටන දිනන්න බැහැ. උබල ඉගනගෙන පුලුවන්නම් වැඩ පෙන්නපල්ලා. අභියෝගය බාරගන්නවද නැත්නම් කැනහිලෙක් වගේ හැංගිලා ඉන්නවද. තීරණය ඔබේ අතේ .

    Originally Posted by Ridila View Post
    නිදහස් අද්‍යාපනය කියන එක රැකගන්න ඕනි දෙයක් නෙමෙයිද බොලාට ? මතක තියාගනිල්ලා උඹලගෙ තාත්තලා සීයලා ඉගෙනගත්තෙ නිදහස් අධ්යාපනයෙන්. එහෙම ඉගෙනගෙන හොයාගත්තු සල්ලි වලින් තමා උබලට ප්‍රයිවට් ඒවට යැව්වෙ. එහෙම නැත්තම් උඹල වැඩිහරියක් තාම අමුඩෙ ගහං කුඹුරෙ.
    මේකට නම් හොදටම රිදෙයි. කුහක නොවී තමන්ට හම්බෙච්ච දේ ඉස්සරහට ඉපදෙන්න තියෙන පොඩි එවුන්ටත් ඉතුරු කරපියව් යකෝ
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    රිදිලා :lol::lol::lol::lol::lol:
    මොනවද බං උබලගෙ මේ පිම්පි වැඩ ?බොරුවට දුප්පත් මිනිහට කිඹුල් කදුලු හල හල ඌගෙම අද්‍යාපනේටම කෙළවන්නෙ ?
    මෙතන අමුඩෙ ගහං කුඹුරෙ ඉන්න එකාගෙ ළමයින්ගෙ අද්‍යාපනය වෙනුවෙන් කෑ ගහන්නෙ උඹද ? මමද ?

    හිටු මම උඹට තේරෙන බාසාවෙන් කියලා දෙන්නම්
    අපේ සීයලත් අමුඩේ ගහං තමා හිටියෙ. ඒ උන්දැලගෙ කැමැත්ත. අපේ අයියලට ඕනේ උනේත් කුඹුරක් කොටාගෙන හොද ගොවියෙක් වෙන්න. මට ඕනේ උනේ වෙන දෙයක්. ඒ හින්දා අයියලා කුඹුර කොටාගෙන පාඩුවෙ හිටියා නිදහස් අද්‍යාපනය තිබ්බ හින්දා අපි කැම්පස් ආවා. ඒ උනත් උඹලා ඔය ආවඩන පෞද්ගලික අද්‍යාපනය තිබ්බ නම් මට ජීවිතේට කැම්පස් එකකට අඩිය තියන්න වෙන්නෙ නැහැ කොච්චර ආසාව තිබ්බත්. ආණ්ඩුවෙ කැම්පස් මේ ආණ්ඩුව කන විදිහට මට හිතෙයි ආණ්ඩුවෙ එකකට ගිහිං වැඩක් නෑ රස්සාවක් හම්බෙන එකක් නෑ කියලා. මට වෙන කොරන්න දෙයක් නෑ අමුඩෙ ගහං කුඹුරු කොටනවා ඇරෙන්න. ඇයි අපිට සල්ලි නෑ නේ. කෝ බොලගේ ප්‍රයිවට් අද්‍යාපනයෙන් මට කැමති දෙයක් ඉගෙනගන්න හම්බුනාද ගොබිලෝ ?

    Ridila :P

    Mama giye anduwe iskolekata.. mama hodata AL pass wunath mata UNI yanna tharam eka pramanawath wune nehe ... mama PVT University ekak haraha mama Diploma ekak gatta awurudu dekak katta kaala...ethanin mage career path eka hada gatta..
    loku kamakata kiyanawa newe,,,
    math ekka igena gena UNI gihipu samahara un thama rassa hoyanawa..
    mama masekata lakshekata wediya padi gannawa, den mata Car ekakuth thiyanawa, thattu thune geyakuth hadagena yanawa ...

    PVT institutions thibbe neththan lakunu deka thunaka wenasak nisa mata mona wage situation ekakata me wenakota muna denna sidda wenna thibba da?

    mata poth kata paadam karala, paper wala kisi practical knowledge ekak nethuwa uththara liyala pass wela ganna upadiyata wediya, duk widala weda karala PVT gatta Diploma eka mila karanna beri tharam watinawa, mata ona rataka ona thenaka weda karanna puluwan sudusukam hamba wune PVT institution hinda ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මුන්ට තියෙන්නේ පැහැදිළි ඊරිසියාව , අනිත් එක මුන් කියන තර්කයේ කිසිම ගැලපීමක් නෑ , සල්ලි දීල තමයි පුද්ගලික පංතිත් ගියේ , එහෙනම් එකටත් විරුද්ධ වෙන්න ඕනා , ඊලග එක සල්ලි තියෙන උන් රට ගිහින් උපාධි ගන්නවා එහෙනම් ඒ උපාධි පිළිගන්න එපා කියලත් කියන්න ඕනා, උසස් පෙල හොදටම සමත් උන් විතරද මොළකාරයෝ? අනික් උන් මැට්ටො වගේ ඉන්න ඕනද? මට්ට හුයන්නලා ටිකක් තමයි මුන්

    :angry::angry::angry:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    මචන් උබ නිදහස් අද්යාපනේට පින්සිද්දවෙන්න ඔතන ඉන්නව වගේම,අම්මලා තාත්තලා සල්ලි වියදම් කරලා අමාරුවෙන් උගන්නපු එවුනුත් ඕන තරම් ඉන්නවා උබ වගේම යහතින්,
    ඇයි බන් උබ ඔච්චර කුහක? පැය තුනේ පේපර් එකක් නිසා ජීවිතේ ඉතුරුහරිය අනිත් එවුන් කාළ්කණ්ණි කරගන්න ඕනද?
    උනුත් ඉගෙන ගන්න ඕන..අපි හැමෝම මැරෙනවා සල්ලි තිබ්බත් නැතත් කැම්පස් ගියත් නැතත්..

    සල්ලි ඕන කරන්නෙ බන් එලොව අරන් යන්න නෙවෙයි,මෙලොව ඉද්දි පිලිවෙලකට ජීවත් වෙන්න,තව මිනිහෙක් එහෙම වෙනවට උබලා ඔච්චර අකමැති ඇයි බන්??

    උබලගේ ඔලුවලට ඔය කුනුහබ්බ දාන එවුන් ඇවිල්ල දියුනු වෙන්න කිසිම උවමනාවක් නැති කාලකන්නි රැලක්,,සල්ලි තියෙන උන්ට හැමදාමත් වෛර කර කර ඉන්නව මිසක්,තමන් මහන්සියෙන් දෙයක් කරල සල්ලි හම්බු කරලා ඉන්න කැමති එවුන් නෙවෙයි,ලබ්බෙ සමාජවාදේ ගැන කියව කියව අනිත් එවුන්ට ඉරිසියා කර කර ඉන්නව මිසක්..

    :yes::yes::yes:

    නිකන් ගොන් කතා නොකිය ඉඳපන්. මචන් පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්ම කියල මැට්ටෝ Free Education වලට කෙලවෙන්නේ නැහැ ඒක එහෙමම තියනවා . එක උබලත් දන්නවා. නමුත් උබලට අනාගතේ තරගයක් ඇතිවෙනවා. එකෙන් උබල පරදිනවා. ඕකයි තොපි විරුද්ධ.

    උබල්ල බලාපොරොත්තු වන්නේ ඉස්සර කලේ වගේ නිතරගයෙන් රක්ෂාවල්. මචන් උබල J.V.P. කාරයින්ගේ ලනු කන්න එපා.

    යකෝ අපේ අච්චි සීයාගේ කාලේ උනත් සල්ලි තියන එවුන් එංගලන්තේ ගිහින් ව්භාග පාස් කරලා ආව.
    මචන් මේ නුල වහපන්. උබලට ඔය සටන දිනන්න බැහැ. උබල ඉගනගෙන පුලුවන්නම් වැඩ පෙන්නපල්ලා. අභියෝගය බාරගන්නවද නැත්නම් කැනහිලෙක් වගේ හැංගිලා ඉන්නවද. තීරණය ඔබේ අතේ .

    මුන්ගේ තත්වෙ බාල වෙයි කියල තමයි ඔච්චර බයේ දගලන්නේ, නැතුව ලංකාවේ අධ්‍යාපනය ගැනවත්, දුප්පත් මිනිස්සු ගැනවත් මුන්ට ඇති කැක්කුමක් නෑ.:yes: ඒ පිටින් දාගෙන අනිත් එවුන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරන එක තමයි මුන්ගේ පරම අධිෂ්ටානය.. එතකොට උන්ගෙ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නෑනේ.. පුදුම කුහකයො රැලක් තමයි මුන්.:growl::growl:
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ රජයේ කැම්පස් වල ඉන්නේ හොද බ්‍රයිට් පොරවල්ල කියල. එත් දැන් නම් හිතෙනවා යකෝ ගොඩක් ඉන්නේ හාවොනේ කියල.ඈය් බන් උඹලගේ ඔයමොලෙන් jvp කාරයෝ කියන දේවල් ඇත්තද බොරුද කියල තේරුම් ගන්න තරම් හැකියාවක් නෙනේ.

    මම එළකිරි එකේ ගොඩක් නුල් දැක්ක ඒ වගේ හාවෝ දාල තියන.මාර අසහන කාරයොනේ ඉන්නේ.

    මචන්ලා මම මේ කතාකරන්නේ නිදහස් අධ්‍යාපනයට විරුද්ධව වත් රජයේ කැම්පස් වලට තරහින් වත් නෙමේ.

    මොකද බන් උඹල ඔච්චර ප්‍රය්වේට් කැම්පස් එවුන්ට ඔච්චර බය.?????
    දෑන් කට්ටිය කියන්නේ ,
    #ඒවායෙ දෙන ඩිග්‍රී එක පළිගන්නේනෑ
    #හොද මහාචාර්ය වරු නෑ
    #සල්ලි තියනවනම් ඩිග්‍රී දෙනවා
    #එස් තුන තියන එඋනුත් ගන්නවා...........වගේ කතානේ...ඒවා ඔක්කොම හරි කියමුකෝ(උඹලගේ ආසාවනේ).ඒ කියන්නේ ඔය ප්රිවෙට් කැම්පස් වලින් අඋට් වෙන්නේ මෝඩ,මෙලෝ සංසාරේ දෙයක් තමන් කරපු ඩිග්‍රී එක ගැන දන්නේ නැති එකෙක් කියලනේ.
    එහෙමනම් මචන් ඒක අවූලක් නැනේ මොකද කඋරුත් කැමතී නැනේ එහෙම මෝඩයෙකුට ජොබ් එකක් දෙන්න.
    ඒත් වෙන්නේ අනිත් පැත්ත නේ?:shocked::lol:
    ප්රවෙට් එවුන් ඔක්කොට්ම වගේ හොද ජොබ් හම්බෙනකොට රජයේ කැම්පස් වලින් අඋට් වෙන ගොඩක් එඋන් ගොඩක් එළියේ.එකෙන්ම පේනවනේ උබලගේ තර්කෙ තරම.:confused:
    අනික සල්ලි,දැන් උබල නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගෙන ජොබක් එහෙම කරල සල්ලි හම්බ කරන්නේ නැද්ද?ඊට පස්සේ කවද හරි උබලගේ ළමයෙකුට ලකුණක් දෙකක් ඒලෙවල් වලට මදි වෙලා රජේ කැම්පස් යන්න බැරි උනොත් උබල ඌව ගාර්මන්ට් යවනවද?නෑනේ?]
    ඔය ධනපති කියල උඹල බනින එඋන් නිකන් සල්ලි ගස් වලින් කඩලා පෝසත්තු වෙච්ච එඋන් නෙමෙය් බහුතරය.ධනපතියෙක් කියන්නෙත් හොද බුද්දීමතෙක් තමය්,නැත්නම් කවදාවත් සල්ලි හොයන්න වෙන්නේ නැ.
    අනික දැන් ලංකාවේ කැම්පස් රෑන්කින් ලෝකෙත් එක්ක ගත්තොත් 10 ට තියෙන්නෙත් ඔය නරකයයි කියන එකක් තමය්.වයබ එහෙම තියෙන්නේ ඊට පාතින් තමය්.ඔවුව රෑන්කින් කරන්නේ හාවෝ නෙමෙය්නේ?/:D

    එකෙන්ම පේනවනේ බන් උමලට තියෙන්නේ ප්‍රය්වේට් කැම්පස් එවූන් එක්ක තරහන් සහ බයක් කියල.ඕකට කියන්නේ කුහකකම කියල.
    හරිනම් පිකටින් කරන්න ඕනෙ ඔවූවට නෙමෙය් යකෝ උබලගේ සිලබස් ටික අලුත් කරගන්න,ජොබ් මාකට් එකට ගැලපෙන විදිහට කොර්සස් ටිකක් පටන් ගන්න වගේ දේවල් වලට මිසක් මේ වගේ පො++
    වැඩ වලට නෙමෙය්.මට ටිකක් තරහ ගියා මේ පො+න පොස්ට් දැකලා.
    ලජ්ජය් බන්.
    (මම මේ ප්රිවෙට් වල වරදක් නැ කිවූවේ pcjt එහෙම හොදය් කියන එක නෙමෙය්....සංවාදයට open)
    4lg9bm.jpg

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    චාල්ස් කුමාරය මීරිගම මොකද්ද කලාපයක් තුල අසියාවෙ ලොකුම විශ්වවිද්‍යාල හදන්න මුල්ගලක් තියන්න එනවයි කියලත් මෙහෙ කතාවක් යනව. එහෙම උනොත් නම් මුන් සදා ළිදේ.. :lol:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    • මුන් ඉගෙනගන්න තියෙන කාලේ ඉගෙන ගන්නෙත් නෑ. ඉගෙනගන්න කැම්පස් එන උන්ට තමන්ගේ අරමුණු වලට යන්න දෙන්නෙත් නෑ, ඉගෙන ගන්න යන උන්ට ඒක කරන්නදෙන්නෙත් නෑ.. මුන්ව කැම්පස් එවල රටේ සල්ලි කවනවට වඩා හොඳයි හරක් ටිකක් ඇතිකෙරෙව්වනම්... යන වියදම හරි ලැබෙනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චාල්ස් කුමාරය මීරිගම මොකද්ද කලාපයක් තුල අසියාවෙ ලොකුම විශ්වවිද්‍යාල හදන්න මුල්ගලක් තියන්න එනවයි කියලත් මෙහෙ කතාවක් යනව. එහෙම උනොත් නම් මුන් සදා ළිදේ.. :lol:
    ඔව්. බ්‍රිටිශ් කවුන්සිල් එක්ක කරන්නෙ. අපිටනම් අතේ දුර;);)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රිදිලා :lol::lol::lol::lol::lol:
    මොනවද බං උබලගෙ මේ පිම්පි වැඩ ?බොරුවට දුප්පත් මිනිහට කිඹුල් කදුලු හල හල ඌගෙම අද්‍යාපනේටම කෙළවන්නෙ ?
    මෙතන අමුඩෙ ගහං කුඹුරෙ ඉන්න එකාගෙ ළමයින්ගෙ අද්‍යාපනය වෙනුවෙන් කෑ ගහන්නෙ උඹද ? මමද ?

    හිටු මම උඹට තේරෙන බාසාවෙන් කියලා දෙන්නම්
    අපේ සීයලත් අමුඩේ ගහං තමා හිටියෙ. ඒ උන්දැලගෙ කැමැත්ත. අපේ අයියලට ඕනේ උනේත් කුඹුරක් කොටාගෙන හොද ගොවියෙක් වෙන්න. මට ඕනේ උනේ වෙන දෙයක්. ඒ හින්දා අයියලා කුඹුර කොටාගෙන පාඩුවෙ හිටියා නිදහස් අද්‍යාපනය තිබ්බ හින්දා අපි කැම්පස් ආවා. ඒ උනත් උඹලා ඔය ආවඩන පෞද්ගලික අද්‍යාපනය තිබ්බ නම් මට ජීවිතේට කැම්පස් එකකට අඩිය තියන්න වෙන්නෙ නැහැ කොච්චර ආසාව තිබ්බත්. ආණ්ඩුවෙ කැම්පස් මේ ආණ්ඩුව කන විදිහට මට හිතෙයි ආණ්ඩුවෙ එකකට ගිහිං වැඩක් නෑ රස්සාවක් හම්බෙන එකක් නෑ කියලා. මට වෙන කොරන්න දෙයක් නෑ අමුඩෙ ගහං කුඹුරු කොටනවා ඇරෙන්න. ඇයි අපිට සල්ලි නෑ නේ. කෝ බොලගේ ප්‍රයිවට් අද්‍යාපනයෙන් මට කැමති දෙයක් ඉගෙනගන්න හම්බුනාද ගොබිලෝ ?
    ලොල්.. තොට බැරිනම් තෝ එකට ක්‍රමයක් හදාගන්න ඕන.. එහෙම කරන්නෙ නැතුව සේරටම කෙලවන්න හදන එක වැරදියි
     
    waligamaya

    Well-known member
  • මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ
    :yes::yes::yes: