Cholesterol වලට බෙහෙත් ගන්න හොඳ Doctors ල කවුද ඉන්නේ

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    බෙහෙත් අරන් තියන අය පොඩි help එකක් දෙන්න please.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    බෙහෙත් අරන් තියන අය පොඩි help එකක් දෙන්න please.
    Why do you think one doctor is better than another? We are not talking about brain surgery here. Any doctor who isn't a quack will know how to manage cholesterol.
    Sorry... just change your thinking. This is the whole damned problem in SL. If you sneeze you need to search and consult a specialist. :(
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    පරම්පරාවෙන් එන සීන් එකක් නම් පෙත්ත ගන්න වෙයි දිගටම. Crestor Rosuvastatin 10mg වගෙ. මේක පට්ට ගනන්. නොර්මල් එකක්නම් atorlip 10mg, නැත්තම් SPC තියේ. වයස 30 වගේ අඩු නම් පරම්පරාවෙන් එන සීන් එකක් නැත්තම් Low carb ඩයට් එකකට යන්න. Cholestrol levels හොඳටම වැඩි නම් AST/ALT blood ටෙස්ට් එකක් කරගන්න. ලිවර් ස්කෑන් එකක් කරගන්න..
     
    • Like
    Reactions: wijcha and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,661
    113
    Auckland
    :lol:

    Why do you think one doctor is better than another? We are not talking about brain surgery here. Any doctor who isn't a quack will know how to manage cholesterol.
    Sorry... just change your thinking. This is the whole damned problem in SL. If you sneeze you need to search and consult a specialist. :(
    Pissu bun munta
    ------ Post added on Oct 22, 2021 at 2:19 AM
     
    • Sad
    • Like
    Reactions: wijcha and imhotep

    KingHunter

    Member
    Nov 15, 2020
    12
    6
    3
    Healthy Cholesterol යම් මට්ටමකට ශරීරයේ තියෙන්න ඕනේ. LDL වැඩි උනොත් තම ප්‍රශ්නේ වෙන්නේ. ස්වභාවික විදියට අඩු කරන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරක වැඩිපුර තියෙන කෑම කන්න. Carbs අඩු කරන්න. LDL fat අඩු කරන්න. නිතර ව්‍යායාම කරන්න. පුළුවන් නම් intermittent fasting කරන්න.
     
    • Like
    Reactions: wijcha