මොනිටරේ ඇතුලට රිංගන්න වෙනවා.......සිරාවට පොඩි අකුරු කියවන්න ගියාම ඇහේ පොට යනවා![]()

මොනිටරේ ඇතුලට රිංගන්න වෙනවා.......සිරාවට පොඩි අකුරු කියවන්න ගියාම ඇහේ පොට යනවා![]()

මීට කලින් අපේ මිගාර ලොක්ක ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ඒ ලෙවල් වලින් පස්සෙ ඩිග්‍රි එකක් කරන එක ගැන.මෑන් ඉතින් අයි.ටී සබ්ජෙක්ට් එක ගැන දන්න නිසා වැඩිපුර තිබුනෙ ඒ සම්බන්දව,පස්සෙ මමත් වානිජ හා මූල්ය(Commerce & Management) කියන ෆීල්ඩ් එක ගැන බොහොම කෙටියෙන් දැනුවත් කිරීමක් කලා.ඒක නිසා ඒ ගැන වැඩිපුර කතා කරන එක ගොඩක් වැදගත් වෙයි කියල මට හිතෙනවා.අද කාලෙ තියන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි හරි හමන් රස්සාවක් හොයාගන්න එක
.උසස් පෙල කරන අයගෙන් සියයට 2ක් පමන තමයි කැම්පස් යන්න පින් කරලා තියෙන්නෙ
.මම නම් විස්වාස කරන දෙයක් තමයි අපිට පොඩි කාලෙ ඉදලම තමන්ගෙ හැකියාව අදුරගෙන මම මෙන්න මේ වගේ උසස් තැනකට යනවා කියලා හිතට අරමුනක් තියාගන්න එක
.ඒ වගේම තමන්ට අනුගමනය කරන්න පුලුවන් සමාජයේ ඉන්න වැඩදායක චරිතයක් ආදර්ශයට ගන්න එක.කෙලින්ම සබ්ජෙක්ට් එකට බහිමුකො එහෙනම්.පොඩි කාලෙ ඉදලා අපි එක එක විදියෙ හීන තියාගෙන ඉන්නවා සමහරු ඩොකෙක් වෙන්න,එහෙම නැත්තම් ඉන්ජිනේරුවෙක්,ලෝයර් කෙනෙක්,ගනකාදිකාරි වරයෙක් වෙන්න,පයිලට් කෙනෙක් ආදි වශයෙන් නොයෙකුත් චරිත වෙන්න
.මම අද කියන්න යන්නෙ ගිනුම්කරන හා කලමනාකරන අන්ශයෙන් තමන්ගෙ ජීවිතය ගොඩ නගාගන්නෙ කොහොමද කියන එක.මේකට මූලික අඩිතාලම ඕ ලෙවල් කරපු ගමන් දාගන්න පුලුවන්.සමහරු විභාගෙ ලියල නිකම් කාලය නාස්ති කරගන්නවා
,නැත්තම් තමන්ගෙ යාලුවා කරන්නෙ මොනවද කියල බලල ඌත් එක්ක සෙට් වෙලා මොකක්හරි කෝස් එකක් කරනවා,හැබැයි ටික දවසයි,තමන්ටම තේරෙනවා මේක හරියන හුයන්නක් නෙමෙයි කියලා ඔන්න වැඩේ අත ඇරලා දානවා
.වර්තමානයේ හොද මාර්කට් එකක් තියන ෆීල්ඩ් එකක් තමයි Accounting & Management කියන්නෙ
.මුල ඉදලම හරියට සෙට් උනොත් වැඩි කාලයක් යන්නෙ නැතුවම හොද ස්තාවරයක් හදාගන්න පුලුවන්.
මේ වෙනුවෙන් අපේ රටේ පිලිගත් ආයතන කීපයක්ම තියෙනවා.අපි බලමු එකින් එක ඒවා මොනවද කියලා සහ ඒවට සම්බන්ද වෙලා අපේ ගොඩනගා ගන්නෙ කොහොමද කියලා
1.Association of Accounting Technicians of Sri Lanka
ශ්‍රී ලන්කා ගනකාදිකරන ශිල්පීය ආයතනය
HTML:http://www.aatsl.lk/
View attachment 37885
පහත සුදුසුකම් වලින් එකක් තිබීම ප්‍රමානවත් වේ.
තව දෙයක් මතක තියාගන්න,අපිට එක පාරටම ලොකු Salary එකකට යන්න බෑ Experience නැතුව.මොන ෆීල්ඩ් එකට උනත් ඒ මූලදර්මය නම් අදාලයි.
මේක ඉවර කරගත්තට පස්සෙ අපේ නමේ අගට පොඩි අකුරු ටිකක් එකතු කරගන්න පුලුවන්(MAAT or FMAAT).කස්ටිය දන්නවා ඇතිනෙ කැම්පස් උපාදිය ගත්තට පස්සෙ ලැබෙන් අකුරු කෑලි ටික,අන්න ඒ වගේ තමයි මේකත්.
වැඩිදුර තොරතුරු මෙයාලගෙ වෙබ් සයිට් එකට ගිහින්ම බලන්න.
AAT stages 3 ම ඉවරකලාට පස්සෙ සෙට් වෙන්න පුලුවන් හොදම Institutes 4ක් තියනවා.ලන්කාව තුල නම් දැනට හොදම පිලිගැනීම තියෙන්නෙ වරලත් ගනකාදිකාරී ආයතනයටයි.(Chartered Accountants of Sri Lanka)
කිසිම Work Experience එකක් නැතුව 3rd Stage(Strategic Level 1)වෙනකම් යන්න පුලුවන් හැබැයි අන්තිම Exam එක කරන්න නම් ප්‍රායෝගික පුහුනුව(3 Years Practical Training) නම් අනිවාර්යයි.
මේ සදහා විගනන ආයතනයක්(Audit Firm) නම් ගොඩක්ම සුදුසුයි.හැබැයි එයාලගේ ගෙවීම් නම් ගොඩක් අඩුයිනමුත් ලැබෙන අත්දැකීම් නම් ගොඩක් වටිනවා.
මේකෙ ගොඩක්ම ගිනුම්කරනයට(Accountancy) වැඩිය කලමනාකරනය(Management) ගැන අවදානය යොමුකරනවා.
අනෙක් ඒවට සාපෙක්ශව තරමක් සරලයි නමුත් කැපවීම නම් අනිවාර්යයි.



මම ඉන්නවෝ..මොකෝ වෙන්න ඕනි..එකේනේ මං කිව්වේ මං ඕවට නෑ කියලා කලින්ම..
උරාජ් එහෙම කොහේ ගිහින්ද දන් නෑ බං..ඕනේ වෙලාවට මුන් එකෙක්වත් නෑනේ
![]()



පව් යකෝ..අහිංසකයට කතා හදන්න එපා..නම අහෙනකොටත් බයයි බන්.මෙලහකටත් අලුගුත්තේරු ටැගක් සෙට් කරනව ඇති

වැදගත් පෝස්ට් එකක් කාලෙකට පස්සේ..
ගිණුම්කරණ දැනුම බොහෝ සේ ඇති වූවාට සිංහල දැනුම ගැන සෑහිමකට පත් විය නොහැක.
සම්බන්දව -සම්බන්ධව
වානිජ හා මූල්ය - වාණිජ හා මූල්‍ය
පෙල -පෙළ
පමන -පමණ
විස්වාස - විශ්වාස
ගනකාදිකාරි - ගණකාධිකාරී
ගිනුම්කරන - ගිණුම්කරන
කලමනාකරන අන්ශයෙන් -කළමනාකරණ අංශයෙන්
හුයන්නක් - මෙසේ වචනයක් අසා නොමැත..ඇත්තේ හු යන්න පමණකි.
ශ්‍රී ලන්කා ගනකාදිකරන -ශ්‍රී ලංකා ගණකාධිකරන
ප්‍රමානවත් - ප්‍රමාණවත්
මූලදර්මය -මූලධර්ම
උපාදිය - උපාධිය
ලන්කාව -ලංකාව
පුහුනුව - පුහුණුව
විගනන -විගණන
සැ.යු. ෆන් එකට මෙසේ දැමුවාට උදහස් නොවනු මැනවි..
+7



එල එල ගයියා..වැදගත් කියලා ත්‍රෙඩ් එකක් උඹ දැම්මමද කොහේදෝ
මටනම් ඉතින් දුමක් දාගෙන බොබ් ගේ පස්සෙන් වැටිලා ඉන්න තිබුනොත් ඒ වගේ සැපක් නෑ තව![]()
බ්ලොග් එකකින් වත් උස්සපු එකක් ද මේ ? 


අම්මප ඇත්ත මූ දැම්මොත් දාන්නේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් එකක් !!බ්ලොග් එකකින් වත් උස්සපු එකක් ද මේ ?
![]()


අඩෝ පට්ට වටිනව බන්.. තෑන්ක්ස්denna rep na mata
![]()


මම ඉන්නවෝ..මොකෝ වෙන්න ඕනි..
පොඩි බඩගින්නකුත් තියෙනවා..![]()

ඔන්න ඔන්න ඉතින් කෙලෝගන්න හදන්නෙපව් යකෝ..අහිංසකයට කතා හදන්න එපා..
ඕකා හතර පෝයටම සිල් ගන්න අහිංසකයා..

ඕකා ගන්න සිල්..දෙයියෙක් වගේ එකෙක් කොහෙන් හරි ඉන්නවාමම ඉන්නවෝ..මොකෝ වෙන්න ඕනි..
පොඩි බඩගින්නකුත් තියෙනවා..![]()


අම්මප ඇත්ත මූ දැම්මොත් දාන්නේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් එකක් !!බ්ලොග් එකකින් වත් උස්සපු එකක් ද මේ ?
සොරි වෙන්න ඕන ගයියෝ උඹට දෙන්න බෑලු![]()

මාත් මේ වගේ එකක් දැක්ක බ්ලොග් එකක..මට හරියටම ෂුවර් නැහැ බන්..![]()
මේ උඹ වරෙන් සෙටමෝල් වෙන්න !! උඹ වෙජි නිසා නයි හතු ඩෙවල් එකක් හදල තියන්නම් !! 
ඔන්න ඔන්න ඉතින් කෙලෝගන්න හදන්නෙ
..


-රෙප් 

වෙදාගෙ බ්ලොග් එකෙන් ඉස්සුවෙ...අනේ හුකේ![]()


මම ඉන්නවෝ..මොකෝ වෙන්න ඕනි..
පොඩි බඩගින්නකුත් තියෙනවා..![]()


දෙයියෙක් වගේ එකෙක් කොහෙන් හරි ඉන්නවා
කුමා ටැග් එකෙක් එහෙම දාලා ගයියට පොඩි සප් එකක් දෙමුද?
පොඩි බඩගින්නට සුපර්![]()


මේ ජෝක් නෙමෙයි මටත් ඒවම තමා කන්න වෙන්නෙහික් හික් ... බ්ලොග් කොපියක් වගේ !!මේ උඹ වරෙන් සෙටමෝල් වෙන්න !! උඹ වෙජි නිසා නයි හතු ඩෙවල් එකක් හදල තියන්නම් !!
![]()
